මොනා වෙන්නද හොදට නිදා ගත්තා......
![]()
![]()
උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද.....
![]()
දැන් කවදද කැන්දගෙන එන්නේ..

මොනා වෙන්නද හොදට නිදා ගත්තා......
![]()
![]()
උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද.....
![]()

කුකුළණි; අගල් එකහමාරක් දිගැති..... රත්රන් සුරයක් සාදා ගැනීමට අවශ්‍යව ඈත..... කොහෙන්ද බං අඩුවට කර ගන්න පුලුවන්......??

දැන් කවදද කැන්දගෙන එන්නේ..![]()
ඕනා නම් එන්නේ නැතෑ.......
අඳුරන එවුන් නෑ කිව්වා..![]()
ගිනි ගණන් බං.... පවුම් බාගෙට හැදුවොත් තැලෙනවා.... තුන් කාලෙන් හැදුවොත් හරි..... ගාන තමා ප්‍රශ්නේ...... 
ඔය ඇවිත් ඉන්නේඅද ඇහැරවන්න කෙනෙක් නැතුව ඇති.![]()

කාපන් උදේටත් කොත්තු මී..බඩ ඩබල් වෙන්නමොනා වෙන්නද හොදට නිදා ගත්තා......
![]()
![]()
උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද.....
![]()
අර සයිට් තිබුනු ඒව ඉවරද ඒවට උයන තැන් තිබුනා සුභ උදෑසනක් වේවා
සුභ උදෑසනක්ඔය ඇවිත් ඉන්නේ
කාපන් උදේටත් කොත්තු මී..බඩ ඩබල් වෙන්නඅර සයිට් තිබුනු ඒව ඉවරද ඒවට උයන තැන් තිබුනා
සුභ උදෑසනක්
උයනවා යකෝ තනියම....... අද නිවාඩු නිසා; ගොඩක් වෙලාවට වැලිවිට කෑම කඩ ටිකත් වහලා රෙද්ද.....
![]()
අදත් ගෙදර ඉන්නව මචන්.. උඹට නිවාඩුද අද?![]()
පොඩි වැඩ වගයක් තියෙනවා බං
අද කුකුල්ලු ටික ඔක්කොම කූඩු වල වගේ........අපිටනම් ඉතින් අනාත ලයිෆ් නෙහ්

ඔව් බන් ඔහේ බලන් ඉන්න තමයි තියෙන්නෙ 
සුභ උදෑසනක් වේවා...... පුද්ගලික අංශයේ අපිට ඉතිං කුඩම්මාගේ සැලකිලිනේ.......

මොනවා වෙන්නද සුපුරුදු ලෙස බඩා හති වැටිල නිදාගන්න ඇති.ඊයෙ රෑ බඩාගෙ ගෙදර මොනවාවුනාද කියලා දන්නෑ...![]()

කුඩම්මා උනත් මොකේ සලකනව නම්. දවසම කිරියේ ලැගල ඉන්න එකම මදැයි.සුභ උදෑසනක් වේවා...... පුද්ගලික අංශයේ අපිට ඉතිං කුඩම්මාගේ සැලකිලිනේ.......

කුඩම්මා උනත් මොකේ සලකනව නම්. දවසම කිරියේ ලැගල ඉන්න එකම මදැයි.![]()
bump