EK Married Club-10

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ව්‍යාකූල නොවෙච්චි සුන්දර සිත් බං අපිට ඒ කාලේ තිබුනේ..... සුන්දර හිත වල සුන්දර ප්‍රශ්න......

    මගේ අම්මයි තාත්තයි කියනවා බං මං මොන්ටිසෝරි යන දවස් වල වගේ පුංචි කාලෙදිත් පාරේ එන වාහනේ සද්දෙන් කියනවලු ඔය එන්නේ කාර් එකක් නැතිනම් ලොරියක්, බස් එකක් එහෙම කියලා...... හරියටම හරිලු........ :love::love:

    :love::love::love::love:
    දැන් එවුන්ට ඔහොම පොඩි කාලයක් නෑ බං
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :love::love::love::love:
    දැන් එවුන්ට ඔහොම පොඩි කාලයක් නෑ බං

    පිස්සුද බං..... දැන් පොඩි එවුන්ට ළමා කාලයක් නෑ.....

    කොටින්ම අපේ කෙල්ල ගෙවන ජිවිතේ දැක්කම මට පිස්සු වගේ.......
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    පිස්සුද බං..... දැන් පොඩි එවුන්ට ළමා කාලයක් නෑ.....

    කොටින්ම අපේ කෙල්ල ගෙවන ජිවිතේ දැක්කම මට පිස්සු වගේ.......

    අනේ මන්ද බන්,කාලය මැවූ වෙනසක අරුමේ තමයි:no::no::no:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලසා ලසාගෙ මෑණියන් අභාවප්‍රාප්තවී ඇත :dull:

    තරිස් ඇවිල්ලා කියලා තිබුනා....... වැඩි විස්තර අහගන්න ඌට කෝල් කරන්න හිටියේ....... හදිසියේ ම ද බං නැතිවෙලා තියෙන්නේ.......?
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බාඳුරා මලක්ද මන්දා.....:oo:;):P

    කහ පාට රෝස මලක්:love::love:
    කෝ බං අර සාමලී කෙල්ල අද ?

    මේ ඉන්නේ සාමලි කෙල්ල ....මේ දැනුයි ආවේ....අද මන් බර වැඩ:dull::dull:

    බොරදියේ මාලු බෑම.:rolleyes:
    :rolleyes::rolleyes:

    කැස්සක් ආවනේ බං මට......... :rolleyes:
    :P:P

    අයි යකෝ මේක මාර වැඩක්නේ.
    මෙතන නැති මනුස්සයෙක් කෝ කියල ඇහුවාම මුන් ඒකටත් පද හදනවා,
    නෙද්දකින් මෙහෙව් එවුන්
    දැන් හැදෙන උන් නම් කියල වැඩක් නෑ
    ගස් කුට්ට!!!!
    තොගේ දෙපරංශේ පලනවා දැනගං මොටා

    ඔව් ඔව් තව බනින්න මලිත්තෝ..හයියෙන් බනින්න:baffled::baffled:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    තරිස් ඇවිල්ලා කියලා තිබුනා....... වැඩි විස්තර අහගන්න ඌට කෝල් කරන්න හිටියේ....... හදිසියේ ම ද බං නැතිවෙලා තියෙන්නේ.......?

    අයියණ්ඩි කවුද ලසා ලසා කියන්නේ? ලින්ක් පිල්ස්:dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්ද බන්,කාලය මැවූ වෙනසක අරුමේ තමයි:no::no::no:

    ඉස්සරහට රොබෝලා වෙයි බං ළමයි...... ඉපදිලා අවුරුද්ද වෙනකම් නිදහසේ ඉන්න හම්බෙයි........ ඊට පස්සේ ඉඳන් සුපුරුදු ජිවන අරගලේ....... :dull::dull::dull::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියණ්ඩි කවුද ලසා ලසා කියන්නේ? ලින්ක් පිල්ස්:dull::dull:

    ට්‍රැවලර්ස් ටීම් එකේ හොඳ කොල්ලෙක්....... lasa.lasa කියලා ඉන්නේ ලේලන්ඩ් ලෝගෝ එක ඇවටර් එකට දාගෙන.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........
     
    • Like
    Reactions: chamali2009

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කහ පාට රෝස මලක්:love::love:


    මේ ඉන්නේ සාමලි කෙල්ල ....මේ දැනුයි ආවේ....අද මන් බර වැඩ:dull::dull:


    :rolleyes::rolleyes:


    :P:P



    ඔව් ඔව් තව බනින්න මලිත්තෝ..හයියෙන් බනින්න:baffled::baffled:
    බර වැඩ කිව්වේ?
    අද
    ලිඳක් වත් කපනවද?
    ගල් කඩනවද?
    පතල් හාරනවද?
    මුට්ට කර ගහනවද?

    බැනපු පාරට කුකුළා අතුරුදන් වෙලා
    ඉස්සරහට රොබෝලා වෙයි බං ළමයි...... ඉපදිලා අවුරුද්ද වෙනකම් නිදහසේ ඉන්න හම්බෙයි........ ඊට පස්සේ ඉඳන් සුපුරුදු ජිවන අරගලේ....... :dull::dull::dull::dull:
    අපි පොඩි කාලේ ඔය කොම්පියුටර් තිබ්බෙත් නැහැනේ බං
    ඇලේ දොලේ නාල,බට තුවක්කු වලින් සෙල්ලම් කරපු, ගස් ගල් උඩ බංකර් හදාපු, පොල්ල යටින් දාල පුට් සයිකල් පැදපු ඒ අතීතෙට මම තාමත් පිස්සුවෙන් වගේ ආදරේ කරනවා මචං
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බර වැඩ කිව්වේ?
    අද
    ලිඳක් වත් කපනවද?
    ගල් කඩනවද?
    පතල් හාරනවද?
    මුට්ට කර ගහනවද?


    අද මන් මල් හිටෙවුවා..එතකොට උදුළු ගෑවා.විසි ගැහුවා වත්ත...තව වැඩ ගොඩයි....:dull::dull:
    මල් පෝච්චි බරයි:baffled::baffled:
     
    Status
    Not open for further replies.