ව්‍යාකූල නොවෙච්චි සුන්දර සිත් බං අපිට ඒ කාලේ තිබුනේ..... සුන්දර හිත වල සුන්දර ප්‍රශ්න......
මගේ අම්මයි තාත්තයි කියනවා බං මං මොන්ටිසෝරි යන දවස් වල වගේ පුංචි කාලෙදිත් පාරේ එන වාහනේ සද්දෙන් කියනවලු ඔය එන්නේ කාර් එකක් නැතිනම් ලොරියක්, බස් එකක් එහෙම කියලා...... හරියටම හරිලු........![]()




දැන් එවුන්ට ඔහොම පොඩි කාලයක් නෑ බං








api yanawa ada rata funeral ekata