EK Married Club-10

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒවා කියන්න බෑ සන්ජියෝ ඔය අමුතු දේවල් ඉල්ලනවා වගේම පට්ට සැපකුත් දෙනවද කියල කවුද දන්නේ......;);):rolleyes:

    මෝල තදවෙලා වගේ..:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෝල තදවෙලා වගේ..:rolleyes:
    ඔහොම වැල බලන එවුන්ගේ මෝල තදවෙනවද කියල අහන්නත් දෙයක්ද, 50GB කියන්නේ සෙල්ලමක්ද....:baffled:;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........

    :yes::yes:

    මේකේ පැණියෝ නෑ...... :no: ඉන්න උන්ට පැණි නෑ...... :baffled: :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒවා කියන්න බෑ සන්ජියෝ ඔය අමුතු දේවල් ඉල්ලනවා වගේම පට්ට සැපකුත් දෙනවද කියල කවුද දන්නේ......;);):rolleyes:

    පට්ට සැපකුත් දෙනවයි කියලා හිතමුකෝ...... එත් කරාබු දාන්න....... හම්මෝ හිතද්දීත් ඇඟේ හිරිගඩු පිපෙනවා........ :baffled::baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට සැපකුත් දෙනවයි කියලා හිතමුකෝ...... එත් කරාබු දාන්න....... හම්මෝ හිතද්දීත් ඇඟේ හිරිගඩු පිපෙනවා........ :baffled::baffled:
    ගෑනි කලින් කරාබු දාපු එකකින් කාල ඇති.....:baffled::dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔහොම වැල බලන එවුන්ගේ මෝල තදවෙනවද කියල අහන්නත් දෙයක්ද, 50GB කියන්නේ සෙල්ලමක්ද....:baffled:;):P

    මූට තාම ඇවිදින්න බැරි නිසා වට පිටාවේ ගෑණු දැරිවියෝ ටික බේරිලා ඇති.......... ;);):P:P:P:rofl::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ දැන් සායනයේ දුරකථනයට ලැබුණු ඇමතුමක්.
    මම - හෙලෝ.
    ඇය - කොහෙන් ද කතා කරන්නේ?
    මම- මිස් මම නම් කතා කරන්නේ කටින්. ඇයි?
    ඇය- (සිනා සී) ඔව් ඔව්, මේ දම්පැලැස්සෙන් නෙවෙයි ද?
    මම- නෑ මිස් රෝන්ග් නම්බර් එකක්.

    තත්පර 10ක් ගියේ නෑ ආයෙ එනව ඒ නම්බර් එකෙන් ම කෝල් එකක්.....
    මම-හෙලෝ
    ඇය- කොහෙන් ද කතා කරන්නේ?
    (මට අසූහාරදාහට තද විය. ඇයි යකෝ, මේ දැන් කිව්ව රෝන්ග්් නම්බර් එකක් කියල. එක්කෝ කතා කරන්න කලින් නම්බර් එක බලල ඉන්න ඕන, නැත්තං කලින් කටින් කතා කරන්නෙ කිව්වම අඩු ගානේ මේ *සි කතා කරන විදිය වෙනස් කර ගන්න ඕන. ආයෙත් අහන්නේ කොහෙන් ද කතා කරන්නේ කියලා......මොන හුයන්නක් ද යකෝ මේහ්)
    මම- මම තාම කතා කරන්නේ කටින්, ඇයි මම *කෙන් ද කතා කරන්න ඕන?
    (බීප්..බීප්..බීප්...බීප්.......)

    :oo: හිනා ගියේ නෑ....... :dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පට්ට සැපකුත් දෙනවයි කියලා හිතමුකෝ...... එත් කරාබු දාන්න....... හම්මෝ හිතද්දීත් ඇඟේ හිරිගඩු පිපෙනවා........ :baffled::baffled:
    Kohomada widina kota..sapa kane neh....:P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එන්න වෙන්නේනම් නෑ මචං...... දුරත් එක්කනේ අනික හෙට උදේ වෙඩිමක්...... අපේ කණගාටුව ලසාට කියපල්ලා........

    :dull: මටත් යන්න වෙන්නේ නෑ බං තුවාලේ නිසා....... :no: මට කෝච්චි පෙරයි.... නදියයි කතා කරලා කිව්වා....... :( ලසාට කෝල් එකක්වත් දෙන්න ඕනා හවස් වෙලා.....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔහොම වැල බලන එවුන්ගේ මෝල තදවෙනවද කියල අහන්නත් දෙයක්ද, 50GB කියන්නේ සෙල්ලමක්ද....:baffled:;):P

    කව්ද යකෝ වැල බැලුවේ...

    NmUTK8M.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් මම මේ බඩා මාමා සමග කතා කරමින් ඉන්නේ............
    පිටිපස්සෙන් නැන්ද කතා කරනවා ඇහෙනවා........
    අනේ උකේ ලොල් තමා................
     
    Last edited:
    Status
    Not open for further replies.