EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :P:P:P:P මුකුත් කියන්න නෑ යකෝ මේකටනම්........ :rofl:
    මොනවා කියන්නද එලිපිට නොකියන බහුතරයකගේ ඇත්ත තත්වය ඕක තමයි.:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල අයියේ...මට කෙනෙක් පී එම් කරලා තිබ්බා ඔයා එයාගෙ රෙප් කපලා නරක පින්තූරෙකුත් දාල කියලා.රෙප් කපලා තියෙන්නේ කවුද කියලා මොඩ් කෙනෙක්ගෙන් ඇහුවම ඔයා තමා කපලා තියෙන්නේ කිව්වලු.ඊට පස්සේ බලද්දි එයාගෙ එකවුන්ට් එක බෑන් කරලලු.මම කිව්වා කිඹුලා අයිය එහෙම කරන්නෙත් නෑ,මොඩ්ලා රෙප් කපපු අයගේ නම් කියන්නෙත් නෑ කියලා.අයියගේ අර අතිජාත මිත්‍රයද දන්නේ නෑ මේ....:P
    මෙන්න මෙයා තමා ඔය......
    මම දැක්කෙත් ඔය පීඑම් එකෙන්......දන්න මනුස්සයෙකුත් නෙවෙයි....

    Private Message: මචෝ
    post_old.gif
    Yesterday, 04:33 PM
    obama99
    user_offline.gif

    obama99
    Banned
    Join Date: Sep 2014
    Posts: 104
    reputation_pos.gif

    quoting.gif
    මචෝ
    මචෝ උබ රෙප් කැපුවට කමක් නැහැ අශිලාචාර පින්තුර දන්නේ නැතුව කපපන්. මන් හිතනවා උබට කොන්දක් ඇති කියලා.
    දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?
    අයියෝ සල්ලි.........:dull::dull:

    ප.ලි.
    එවපු පීඑම් එක මට ෆෝවර්ඩ් කරනු මැන!:nerd:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කිඹුල අයියේ...මට කෙනෙක් පී එම් කරලා තිබ්බා ඔයා එයාගෙ රෙප් කපලා නරක පින්තූරෙකුත් දාල කියලා.රෙප් කපලා තියෙන්නේ කවුද කියලා මොඩ් කෙනෙක්ගෙන් ඇහුවම ඔයා තමා කපලා තියෙන්නේ කිව්වලු.ඊට පස්සේ බලද්දි එයාගෙ එකවුන්ට් එක බෑන් කරලලු.මම කිව්වා කිඹුලා අයිය එහෙම කරන්නෙත් නෑ,මොඩ්ලා රෙප් කපපු අයගේ නම් කියන්නෙත් නෑ කියලා.අයියගේ අර අතිජාත මිත්‍රයද දන්නේ නෑ මේ....:P
    කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    විශිෂ්ටයි ඈන්ටි.......... :yes::yes:

    එච්චරයි ඕනේ...:D.බලන්න සන්ජි බබා මිනි අන්කල් මා එක්ක තරහ වෙලා...මගේ පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ දැන් කැස්බෑවා....:(
     
    kingdewi

    Well-known member
  • ආහ් කට්ටිය කොහොමෙයි..:P

    මේදවස්වල වැස්සනෙ, ඒ හින්ද කපන්න විදියක් නැහැ . අපරාදේ වෑස්සෙන කිරි ටික මතක්වෙද්දී දුකේ බෑ අශ්මි :dull::P

    අනේ මගේ රබර් කට්ටිය
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න මෙයා තමා ඔය......
    මම දැක්කෙත් ඔය පීඑම් එකෙන්......දන්න මනුස්සයෙකුත් නෙවෙයි....
    දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?
    අයියෝ සල්ලි.........:dull::dull:

    ප.ලි.
    එවපු පීඑම් එක මට ෆෝවර්ඩ් කරනු මැන!:nerd:

    :yes::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා:rofl:
    ගෛ ඇත්තට ම රෙපක් පනවා මම දැං ....
    මෙතන බේගල් ඇද බානවට.......:angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මපා මහා කුජිත පුරුදු බං එව්වනම්.......

    :angry: ඔව් බං.... උන් කතා කරලා අපි ඉන්නේ කොහෙද අරවා මේවා අහලා හරි යනවෑ...... :frown: ඔහොම අහන උන්ට මම දෙන්නේ ඩොටේ පැති...... දෙහිඅත්තකණ්ඩියේ...... කිලිනොච්චියේ...... :P
     
    kingdewi

    Well-known member
  • ඔව් අයියේ...... දැන් හොඳයි පහුගිය සතියේ මුල අසනීපෙන් හිටියේ උණ හදුනා.....

    බුදු සරණයි :yes:
    එච්චරයි ඕනේ...:D.බලන්න සන්ජි බබා මිනි අන්කල් මා එක්ක තරහ වෙලා...මගේ පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ දැන් කැස්බෑවා....:(

    මිනියට බැනල නිකන් බෙලි කට්ට පොඩිකරගන්නේපා හරිය :angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න මෙයා තමා ඔය......
    මම දැක්කෙත් ඔය පීඑම් එකෙන්......දන්න මනුස්සයෙකුත් නෙවෙයි....
    දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?
    අයියෝ සල්ලි.........:dull::dull:

    ප.ලි.
    එවපු පීඑම් එක මට ෆෝවර්ඩ් කරනු මැන!:nerd:
    Pm kala..
    කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා:rofl:

    Hikzz...:lol::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැ කල්බ් එකෙ ද වෙනි සංවස්සරයට මොනා හරි කරමු බන් බලු කපුටු දානයක් දෙමු සල්ලි එකතු කරලා
    ඔය තියෙනවා කියන අපල දුබල දුරු වෙන්න කියලා නැතතාවත් අඩ ගහ ගමු හැල්ල කියවන්න?
     
    Status
    Not open for further replies.