මොනවා කියන්නද එලිපිට නොකියන බහුතරයකගේ ඇත්ත තත්වය ඕක තමයි.මුකුත් කියන්න නෑ යකෝ මේකටනම්........
![]()


මොනවා කියන්නද එලිපිට නොකියන බහුතරයකගේ ඇත්ත තත්වය ඕක තමයි.මුකුත් කියන්න නෑ යකෝ මේකටනම්........
![]()


හොඳින් මල්ලී .දෝණි සනීපෙන් නේ .FB දැක්කා![]()
මෙන්න මෙයා තමා ඔය......කිඹුල අයියේ...මට කෙනෙක් පී එම් කරලා තිබ්බා ඔයා එයාගෙ රෙප් කපලා නරක පින්තූරෙකුත් දාල කියලා.රෙප් කපලා තියෙන්නේ කවුද කියලා මොඩ් කෙනෙක්ගෙන් ඇහුවම ඔයා තමා කපලා තියෙන්නේ කිව්වලු.ඊට පස්සේ බලද්දි එයාගෙ එකවුන්ට් එක බෑන් කරලලු.මම කිව්වා කිඹුලා අයිය එහෙම කරන්නෙත් නෑ,මොඩ්ලා රෙප් කපපු අයගේ නම් කියන්නෙත් නෑ කියලා.අයියගේ අර අතිජාත මිත්රයද දන්නේ නෑ මේ....![]()
දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?![]()
Private Message: මචෝ
Yesterday, 04:33 PM![]()
obama99![]()
obama99
Banned
Join Date: Sep 2014
Posts: 104
![]()
මචෝ![]()
මචෝ උබ රෙප් කැපුවට කමක් නැහැ අශිලාචාර පින්තුර දන්නේ නැතුව කපපන්. මන් හිතනවා උබට කොන්දක් ඇති කියලා.



කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසාකිඹුල අයියේ...මට කෙනෙක් පී එම් කරලා තිබ්බා ඔයා එයාගෙ රෙප් කපලා නරක පින්තූරෙකුත් දාල කියලා.රෙප් කපලා තියෙන්නේ කවුද කියලා මොඩ් කෙනෙක්ගෙන් ඇහුවම ඔයා තමා කපලා තියෙන්නේ කිව්වලු.ඊට පස්සේ බලද්දි එයාගෙ එකවුන්ට් එක බෑන් කරලලු.මම කිව්වා කිඹුලා අයිය එහෙම කරන්නෙත් නෑ,මොඩ්ලා රෙප් කපපු අයගේ නම් කියන්නෙත් නෑ කියලා.අයියගේ අර අතිජාත මිත්රයද දන්නේ නෑ මේ....![]()

මොනවා කියන්නද එලිපිට නොකියන බහුතරයකගේ ඇත්ත තත්වය ඕක තමයි.![]()


එහෙම කරන එක හරි හොඳා පිට නොයා......... 

විශිෂ්ටයි ඈන්ටි..........![]()
.බලන්න සන්ජි බබා මිනි අන්කල් මා එක්ක තරහ වෙලා...මගේ පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ දැන් කැස්බෑවා....
ආහ් කට්ටිය කොහොමෙයි..![]()


මෙන්න මෙයා තමා ඔය......
මම දැක්කෙත් ඔය පීඑම් එකෙන්......දන්න මනුස්සයෙකුත් නෙවෙයි....
දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?
අයියෝ සල්ලි.........
ප.ලි.
එවපු පීඑම් එක මට ෆෝවර්ඩ් කරනු මැන!![]()



ගෛ ඇත්තට ම රෙපක් පනවා මම දැං ....කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා![]()



අම්මපා මහා කුජිත පුරුදු බං එව්වනම්.......
ඔව් බං.... උන් කතා කරලා අපි ඉන්නේ කොහෙද අරවා මේවා අහලා හරි යනවෑ......
ඔහොම අහන උන්ට මම දෙන්නේ ඩොටේ පැති...... දෙහිඅත්තකණ්ඩියේ...... කිලිනොච්චියේ...... 
බොරු කියන්නෙ නැහැ මම අමුලිකවමගෛ ඇත්තට ම රෙපක් පනවා මම දැං ....
මෙතන බේගල් ඇද බානවට.......![]()

ඔව් අයියේ...... දැන් හොඳයි පහුගිය සතියේ මුල අසනීපෙන් හිටියේ උණ හදුනා.....

එච්චරයි ඕනේ....බලන්න සන්ජි බබා මිනි අන්කල් මා එක්ක තරහ වෙලා...මගේ පෝස්ට් එකක්වත් quote කරන්නේ නෑ දැන් කැස්බෑවා....
![]()

අඩෝ මට මොනවහරි දුන්නෙ නැත්නම් නැන්ද ගියාද කියල මං ඇහුවම කිව්ව එක කියනවා...![]()
කියලා කරවයි....... 
Pm kala..මෙන්න මෙයා තමා ඔය......
මම දැක්කෙත් ඔය පීඑම් එකෙන්......දන්න මනුස්සයෙකුත් නෙවෙයි....
දැන් ආයෙ එකවුන්ට් එකක් අටවං ඇවිත් ද?
අයියෝ සල්ලි.........
ප.ලි.
එවපු පීඑම් එක මට ෆෝවර්ඩ් කරනු මැන!![]()
කිබුලා තම්යි ඔහොම රෙප් කපන්නෙ මගෙත් එක පාරක් ඔහොම රෙප් කපලා තිබුනා මාම ටින්ටියගෙන් ඇහුවාහාම කිවුවා නාකි දොස්තරයෙක් කියලා මම ගනන් ගන්නෙ නැහැ එකම කුටුම්බෙ සහො නිසා![]()

