EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:rofl: ඌ සිංහාසනේ * ගිහින් ඉන්නේ...... :lol: කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... හරි නම් මමයි තරහ වෙන්න ඕනා ඌ දුන්න ගින්නට...... දැන් ඌ තරහා වෙලා.... කාට කියන්නද මේවා...... :baffled: :dull:

පවු හලෝ.:lol:..මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...:yes:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Dan ehenam kohomath aaye call ans karana ekak na....:dull::dull:

    :dull: දන්නවනේ ඉතින්..... වැරැද්ද උගේ උනත් දැන් මට තමා අඩාගෙන පස්සෙන් යන්න වෙන්නේ ශේප් කර ගන්න...... අර බ්ලැක් කොටේවත් පෙන්නලා ශේප් කරගන්න ඕනා...... අපිට කොහෙන්ද බෝතල් ගෙනත් දෙන කස්ටමර්ලා...... :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පවු හලෝ.:lol:..මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...:yes:

    ඌ අන්තිම අස්පට් එකේ ඉන්නේ....... කොච්චර ද කිව්වොතින් fb එකේ ස්ටේටස් අප්ඩේට් කරලත් තිබ්බා ෆීලින් අස්පට් කියලා.......... :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කිව්වට නැන්දා මං ආවොත් තේ එකක් එහෙම හදලා බිස්කට් එහෙම ලෑස්තිකරලා තියෙයි.:cool:

    :frown: නැන්දා ඉන්නේ ඩොටේ යන්න වෙලාවක් සෙට් වෙනකම්; තෝ මේ කියලා තියෙන අවලම් කතා වලට ඈදෙන් බිමට තල්ලු කරලා දාන්න....... :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ අන්තිම අස්පට් එකේ ඉන්නේ....... කොච්චර ද කිව්වොතින් fb එකේ ස්ටේටස් අප්ඩේට් කරලත් තිබ්බා ෆීලින් අස්පට් කියලා.......... :yes::yes::yes:

    අයියෝ...:(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න ඕක කොහු බත් කුට්ටියක ඔතල රට යවහන් :dull:

    එත් බෑ පවු අප්පා හරි හිත හොඳ එකී..... මැෂිම වගේ තමා වැඩ...... කොච්චර වැඩ හිර වෙලා හිටියත් තව මොකක්හරි කිව්වොත් මොනවත් කියන්නෙවත් මුඩ් වෙනස් වෙන්නෙවත් නෑ බාරගන්නවා කරන්න........
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
    අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පවු හලෝ.:lol:..මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...:yes:

    :rofl: ඕකා දන්නවා හැබැයි ගහලා පැන්නුවත් මේක නොයන බව..... කරුමේ කරුමේ...... :rofl: :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
    අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????

    කළුද කියලත් අහනවා....... කොටින්ම අප්‍රිකා එවුන් උඹට වඩා පැහැපත්........
     
    Status
    Not open for further replies.