ඌ සිංහාසනේ * ගිහින් ඉන්නේ......
කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... හරි නම් මමයි තරහ වෙන්න ඕනා ඌ දුන්න ගින්නට...... දැන් ඌ තරහා වෙලා.... කාට කියන්නද මේවා......
![]()
![]()
පවු හලෝ.
..මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...
ඌ සිංහාසනේ * ගිහින් ඉන්නේ......
කෝල් ආන්සර් කරන්නෙත් නෑ..... හරි නම් මමයි තරහ වෙන්න ඕනා ඌ දුන්න ගින්නට...... දැන් ඌ තරහා වෙලා.... කාට කියන්නද මේවා......
![]()
![]()
..මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...
විලිලැජ්ජාවේ සන්තෝසේ බෑ.....![]()



Dan ehenam kohomath aaye call ans karana ekak na....![]()
දන්නවනේ ඉතින්..... වැරැද්ද උගේ උනත් දැන් මට තමා අඩාගෙන පස්සෙන් යන්න වෙන්නේ ශේප් කර ගන්න...... අර බ්ලැක් කොටේවත් පෙන්නලා ශේප් කරගන්න ඕනා...... අපිට කොහෙන්ද බෝතල් ගෙනත් දෙන කස්ටමර්ලා...... 
පවු හලෝ...මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...
![]()



ඔය කිව්වට නැන්දා මං ආවොත් තේ එකක් එහෙම හදලා බිස්කට් එහෙම ලෑස්තිකරලා තියෙයි.![]()
නැන්දා ඉන්නේ ඩොටේ යන්න වෙලාවක් සෙට් වෙනකම්; තෝ මේ කියලා තියෙන අවලම් කතා වලට ඈදෙන් බිමට තල්ලු කරලා දාන්න....... 
යෙප්......... විකිස් කිව්වා හැටියට නුවර එලි පැත්තේ.........

මැතිණිය ඔබතුමී ලංකාවෙ ද?![]()

රෙදි නැත..... මාර ලිඳක මම වැටුනේ.......![]()
හුරේ....


ඌ අන්තිම අස්පට් එකේ ඉන්නේ....... කොච්චර ද කිව්වොතින් fb එකේ ස්ටේටස් අප්ඩේට් කරලත් තිබ්බා ෆීලින් අස්පට් කියලා..........![]()


ඔන්න ඕක කොහු බත් කුට්ටියක ඔතල රට යවහන්![]()
කටු තමා ඉතින් හොද.......
![]()

බොට දිට්ටධම්මවේදණීය කර්මය පඩිසන් දුන්නා...හුරේ....
![]()
පවු හලෝ...මාර අප්සෙට් එකේ ඇත්තේ...වැඩේ ඇත්ත කියලා හිතාගෙන...
![]()
ඕකා දන්නවා හැබැයි ගහලා පැන්නුවත් මේක නොයන බව..... කරුමේ කරුමේ......

ඒ පිරෙන්නේ තෙල් සහ පැණිකටු තමා ටික ටික මස් පිරිලා ඔය අශ්මි වගේ තප්පදෝරු වෙන්නේ![]()


තරිය ගැන නම් දුක හිතන්න අම්බානකට කස්ටිය ඉන්නවා....
අපි ඉතිං කලුයි නේහ් ...නැද්ද??????