ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පුවා හොදටම නරක් වෙලා. ඇදට වෙලා ඉන්ටර්නෙට් ඉවර කරල හොදටම නැහැදිලා මූ :angry:

    මොකද්ද ඕයි මට වෙලා තියෙන්නේ...:angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අර මචං LED බල්බ් 3නේ කෑලි තියෙන්නේ අලවන්න. මමත් එයින් එකක් දාල තියෙන්නේ නම්බර් ප්ලේට් එකට යටින්. ඒවටත් කේස්ද බන්? මාර වැඩක්නේ මේක :angry::angry:

    ඔව් බං බයික් එකට ඔරිජිනල් ආපුවා ඇරෙන්න අපි හයි කරන හැම ලයිට් එකක්ම මුන් ලියනවා...

    :baffled::baffled::baffled:

    අපෝ ගූ සීන් එකක්නෙ බන්. බීට් කිවෙ අර සයිලන්සර් කඩල අගට පොඩි ජින්ගල් එකක් සෙට් කරල තියන එවද නැත්තන් කෑන් පිටින්ම ගහපුවද ? කෑන් නම් එහෙම ගලවන්න බෑ බන් 95ට වැඩි නම් විතරක් නඩු දාන්න පුලුවන්. උසාවියෙන් තිරනය කරනව ඉතුරු ටික.

    ජපන් බයික් වලට නම් කොහොමත් කේස් දාන්න බෑ එනකොටම කෑන් එකක් ගහල ආපු ඒව නම් මුල් ආකෘති වෙනස් කරා බයිල ගහන්නත් බෑ. මගේ බයික් එකෙත් ගානට ඩෙසිබල් 82-84ක් එන්නෙ. කවදාවත් පොලිස් කාරයො නම් මට මොකුත් කේස් දාල නෑ
    :baffled:

    නෑ නෑ ඒ පොඩි ගැජට් පින් එකට ලියන්නේ නෑ..සයිලන්සර් හාරලා සද්දේ වෙනස් කරපුවා බීට් කෑන් ගහපු බයික් නවත්තලා රේස් කරලා බලලා ලියනවා මුන්..ආ..තව ජපන් බයික් නැවැත්තුවා නම්බර් ප්ලේට් වලට..ඉස්සරහ නම්බර් ප්ලේට් නැතුව ස්ටිකර් වලින් ගහපු උන්ට කේස් ඇද්දා...වැඩේ කියන්නේ උන් මගේ සයිලන්සරේ ඔරිජිනල් කිව්වම පිලි ගත්තේ නෑ..ගොන් හරක් පල්සර් කිව්වම 150 180 විතරද කොහෙද දැකලා තියෙන්නේ..මම රේස් කරලා පෙන්නුවම ඔන්න කිච උනා මාමලා ටික..ඒ අතරේ මම හොරෙන් ටක් ගාලා මගේ ස්ට්‍රොබ් ලයිට් ඔෆ්ෆ් කළා..උන්ට මාව අමතක උනා එහෙමම සයිලන්සරේ කේස් එකෙන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ගොන් හොට්ටෝ ටික ආයෙත් මාව අර පොඩි LED දෙකට අල්ල ගනීද දන්නේ නෑ....... :angry: නවගමුවෙන් නැවැත්තුවොත්; OIC ටම කෝල් කරලා; අල්ලපු පොලිස් කොට්ටෝරුවෝ දෙන්නව කිච කරලම යවන්න පුලුවන්....... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොන් හොට්ටෝ ටික ආයෙත් මාව අර පොඩි LED දෙකට අල්ල ගනීද දන්නේ නෑ....... :angry: නවගමුවෙන් නැවැත්තුවොත්; OIC ටම කෝල් කරලා; අල්ලපු පොලිස් කොට්ටෝරුවෝ දෙන්නව කිච කරලම යවන්න පුලුවන්....... :lol:

    8lZgCe6.jpg
     
    මචන්ලා ඔන්න මාත් ආවා මේ පැත්තට උදව්වක් ඉල්ලගෙන. :D

    ලබන සතිය දිහාවට බයික් එකක් ගන්න හිතන් ඉන්නේ බන්. 85-90 % විතර වැඩ ටික ඉවරයි.;) හිත ගියේ නම් Discovery 125 එකට.:love::love: කොහොමද මචන්ලා මේ දවස් වල ගණන් එහෙම. :rolleyes:
    (අතේ 1.5 විතර තියෙනවා. ඉතිරි ටික ෆිනෑන්ස් කරන්ට තමා අදහස. තව 15 ක් 20ක් හොයාගන්නත් පුළුවන්. )

    Bajaj-Discover-125-21-Nov-2012.jpg

    තව මොනාද මන් දැනන් ඉන්න ඕනි බයික් එක ගන්න කොට.:confused: බයික් එක ගත්තම මොනාද සාමාන්යෙන් කරන දේවල්. කෙල්ලෙක් ගෙදරට එක්කගෙන එනවා වගේනේ බන්. මොනාද කල යුතු සහ නොකළ යුතු දේවල්. :nerd::nerd:
    මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් කියපන්කො මචන්ලා.
    :D
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159

    ඕකෙ 2006දි විතර ආපු බයික් පට්ට. මගේ බයික් දෙකෙන් එකක් එයින් එකක් එකකට වඩා දුවල තියෙනව. තාම යකා වගේ වැඩ. දැන් එන ඒව ගැන නම් දන්නෑ සහෝ. දැන් එන එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් එකෙත් මහ cheap ලුක් එකක් තියෙන්නේ. දැන් නම් දෙකක් විතර වෙයි. ගත්තම විශේශයෙන් කියල කරන්න දෙයක් නෑ තෙල් ගහගෙන දුවපන්. වෙලාවට සර්විස් කරපන්. ගැජමැටික්ස් ටිකක් එල්ල ගන්න ඕනෙ නම්. ඉස්සරහ fork boots දෙකක් දාගනින්.
     
    • Like
    Reactions: Enter the dragon

    ආ..එන්ට ඩ්‍රැගන්...එන්ට..:D

    ගනං මිමි නම් දන්නේ නෑ මචන්...දන්නා සෙල්ලන් ඔක්කොම ටික දාලා බයික් එක ගෙදර ගෙනාවට පස්සේ හොදට නඩත්තු කරගෙන පාවිච්චි කරන්න..ගත්ත මුල පුළුවන් තරම් හිමිට යන්න..උපරිම 40 වගේ නම් හොදයි..මොකද එන්ජිම ටිකක් පදම් වෙන්න ඕනේ...මුලදී දෙන කම්පැනි ෆ්‍රී සර්විස් ටික වෙලාවට කර ගන්න.එන්ජින් ඔයිල් වෙලාවට මාරු කරන්න..ටයර්වල හුලන් සතියකට සැරයක් බලන්න..අඩු නම් පුරවන්න..ටයර් ඉක්ක්ම්නට ගෙවෙන එක අඩු එනවා එතකොට..බැටරිය සති දෙකකට පාරක්වත් බලන්න වතුර අඩුද කියලා..අව්වේ කර වේවි තියන්න එපා බයික් එක..

    කියන්න නම් දේවල් ගොඩයි...මුලින්ම බයික් එක අතට ගන්නකො..ඉට්ට පස්සේ අපි ගානට වැඩේ කරගෙන යමු..

    ජය වේවා.......!!
     
    :yes::yes::yes: මගේ ලග තිබුනා 2006 M නම්බර් ඩිස්කවර් 125 එකක්..කියන්න වදන් නෑ බං..දැනට අවුරුදු දෙකකට කලින් මේ පල්සර් එක ගන්න තමයි ඒක විකිණුවේ...අති සුපිරියට තිබුනා බයික් එක..මෙලෝ ලෙඩක් නෑ...
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    ජන්තු අයියා;17285858 said:
    :yes::yes::yes: මගේ ලග තිබුනා 2006 M නම්බර් ඩිස්කවර් 125 එකක්..කියන්න වදන් නෑ බං..දැනට අවුරුදු දෙකකට කලින් මේ පල්සර් එක ගන්න තමයි ඒක විකිණුවේ...අති සුපිරියට තිබුනා බයික් එක..මෙලෝ ලෙඩක් නෑ...

    ඔව් මචං ඕකයි ඊට පස්සෙ ආව 135 එකයි පට්ට බයික් දෙක. ඉන්දියන් උන්ට වැරදිලා හදපුවද කොහෙද :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචං ඕකයි ඊට පස්සෙ ආව 135 එකයි පට්ට බයික් දෙක. ඉන්දියන් උන්ට වැරදිලා හදපුවද කොහෙද :rofl:
    135 එකත් පට්ට ගගහා පදින්න පුලුවං . එන්ජිං එහෙම ලේසියකට සවුත්තු වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Enter the dragon

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් මචං ඕකයි ඊට පස්සෙ ආව 135 එකයි පට්ට බයික් දෙක. ඉන්දියන් උන්ට වැරදිලා හදපුවද කොහෙද :rofl:

    ඔව් ඔව් මේ ඇවිල්ල ඉන්නේ බයික් ඔස්තාර් කෙනෙක්..:lol:
     
    • Like
    Reactions: Enter the dragon
    ඕකෙ 2006දි විතර ආපු බයික් පට්ට. මගේ බයික් දෙකෙන් එකක් එයින් එකක් එකකට වඩා දුවල තියෙනව. තාම යකා වගේ වැඩ. දැන් එන ඒව ගැන නම් දන්නෑ සහෝ. දැන් එන එකේ පිටිපස්සේ බ්‍රේක් ලයිට් එකෙත් මහ cheap ලුක් එකක් තියෙන්නේ. දැන් නම් දෙකක් විතර වෙයි. ගත්තම විශේශයෙන් කියල කරන්න දෙයක් නෑ තෙල් ගහගෙන දුවපන්. වෙලාවට සර්විස් කරපන්. ගැජමැටික්ස් ටිකක් එල්ල ගන්න ඕනෙ නම්. ඉස්සරහ fork boots දෙකක් දාගනින්.

    ජන්තු අයියා;17285849 said:
    ආ..එන්ට ඩ්‍රැගන්...එන්ට..:D

    ගනං මිමි නම් දන්නේ නෑ මචන්...දන්නා සෙල්ලන් ඔක්කොම ටික දාලා බයික් එක ගෙදර ගෙනාවට පස්සේ හොදට නඩත්තු කරගෙන පාවිච්චි කරන්න..ගත්ත මුල පුළුවන් තරම් හිමිට යන්න..උපරිම 40 වගේ නම් හොදයි..මොකද එන්ජිම ටිකක් පදම් වෙන්න ඕනේ...මුලදී දෙන කම්පැනි ෆ්‍රී සර්විස් ටික වෙලාවට කර ගන්න.එන්ජින් ඔයිල් වෙලාවට මාරු කරන්න..ටයර්වල හුලන් සතියකට සැරයක් බලන්න..අඩු නම් පුරවන්න..ටයර් ඉක්ක්ම්නට ගෙවෙන එක අඩු එනවා එතකොට..බැටරිය සති දෙකකට පාරක්වත් බලන්න වතුර අඩුද කියලා..අව්වේ කර වේවි තියන්න එපා බයික් එක..

    කියන්න නම් දේවල් ගොඩයි...මුලින්ම බයික් එක අතට ගන්නකො..ඉට්ට පස්සේ අපි ගානට වැඩේ කරගෙන යමු..

    ජය වේවා.......!!

    135 එකත් පට්ට ගගහා පදින්න පුලුවං . එන්ජිං එහෙම ලේසියකට සවුත්තු වෙන්නෙ නෑ

    ඔව් මචං ඕකයි ඊට පස්සෙ ආව 135 එකයි පට්ට බයික් දෙක. ඉන්දියන් උන්ට වැරදිලා හදපුවද කොහෙද :rofl:

    125 බලන්න ගිය මට 135 එකටත් හිත ගියා බන්.:sorry: බලමු. 125 or 135 .:dull: තව දවස් 3-4 ක් තියෙනවනේ. හෙමිහිට හිතලා තීරණය කරනවා අක්කද, න0ගිද කියලා.:rofl:

    එල. එල. කට්ටියටම තැන්කු මචන්ලා. කෑල්ල ගෙදරට ගෙනපුවාම උබලටත් කියන්නම්. :D
    ලබන සතියේ ගේනවා. අපි ගෙනාවම කතා කරමු. එල. ;)

    135 ඩිස්කවර් එනවද දැන්?:oo:
     
    Status
    Not open for further replies.