කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......![]()
උදේ පාන්දොර ම...
කකුළත් එල්ලගෙන ම ළිදට......
හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....![]()


මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
සෝ, පරිස්සමෙන්........
පීඑම් එක ආවයි?ඔය කතාව නැවැත්තුවොත් හොඳා...නැත්තන් කොල්ලට කවදාවත් හොඳ පවුලකින් කසාදයක් කරගන්න වෙන්නේ නෑ...![]()
සිරා කතාව කිඹුලයියේ
සුබ උදෑසනක් ඔක්කොටම

අනේ මංදා ඇත්තටම ඔච්චර මෝල් කාරයො ඉන්නවද? යකෝ මේ ඔන්ලයින් ෆෝරම් එකක ඔච්චර පැනි හලන පොන්ස්ල? උන්ට වෙන වැඩමොකුත්ම නැද්ද?![]()










































හානේ...මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි

මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි

හානේ...
උයා එහෙම කිව්ව ද?
ෂෝයි උයා![]()
උයා පිහාගෙන කන කතාවක් කිව්වේ නැහැඑසේම වේවා ආශ්ක්මි නැන්දේසුබම සුබ උදෑසනක් ප්‍රිය මලිත්තෝ...![]()
කෙසේ ද සුව දුක පුරෝරය?
සුබ උදෑසනක් ලොක්කා.....මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


සුබ උදෑසනක් ලොක්කා.....

..කෝ මට සුබ උදෑසනක් නැතෙයි? 