EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කන්න ඕනිනම් පොල් ගහක්ම තියෙනවා බොල ගෙදර. අනුන්ට කියකිය වැල බල බල ඉන්නේ නැතිව කාපිය පොල් පැලයක්, නැත්නම් ඔහොම ගිහින් කන්න වෙන්නේ පොල් කුරුමිනියෝ විදපු ගහක් තමයි තොට. අනාත කුකුලා......:P

උදේ පාන්දොර ම...
කකුළත් එල්ලගෙන ම ළිදට......
හැබැයි ඉතිං පුරසිද්දියෙ 50ජීබී වැල බෑවාම ඔහොම වෙනව තමා.....:baffled:

ඔය කතාව නැවැත්තුවොත් හොඳා...නැත්තන් කොල්ලට කවදාවත් හොඳ පවුලකින් කසාදයක් කරගන්න වෙන්නේ නෑ...:yes::P
 
Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........

    සිරා කතාව කිඹුලයියේ
    සුබ උදෑසනක් ඔක්කොටම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිරා කතාව කිඹුලයියේ
    සුබ උදෑසනක් ඔක්කොටම

    අනේ මංදා ඇත්තටම ඔච්චර මෝල් කාරයො ඉන්නවද? යකෝ මේ ඔන්ලයින් ෆෝරම් එකක ඔච්චර පැනි හලන පොන්ස්ල? උන්ට වෙන වැඩමොකුත්ම නැද්ද? :rolleyes:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අනේ මංදා ඇත්තටම ඔච්චර මෝල් කාරයො ඉන්නවද? යකෝ මේ ඔන්ලයින් ෆෝරම් එකක ඔච්චර පැනි හලන පොන්ස්ල? උන්ට වෙන වැඩමොකුත්ම නැද්ද? :rolleyes:

    එහෙම එවුන් මේකේ ඉන්නවා බොල........කෝප්ප පුසෝ එහෙම:dull:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුබ උදෑසනක් පිළිබඳව;

    මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry: :angry: :angry: :angry:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Quote:
    Originally Posted by dath kimbula
    මැරීඩ් ක්ලබ් එකට අළුතින් කෙනෙක් ආවා ම, කිරියෙ සමහර උන්ට ජෙලක් එනවා. විශේෂයෙන් මේකට එන බවලත් උදවියට කියන්න තියෙන්නේ ඔය එක එක මාර්ග වල ඉන්න මල්ජංගි පූසන් ගෙන් පොඩ්ඩක් බේරිලා ඉන්න කියලා තමා...........උන් කැමති නෑ කාන්තාවො මේකට සෙට් වෙනවට, මොකද උන්ට පැණි පෙරන්න බැරි නිසා. මේකෙ පැණියො නෑ. ඔය පැණි පෙරනව වපෛන්නන උන් කවදාවත් පැණි පෙරන්නේ නෑ සත්‍ය ලෙසටම. ඒ වෙනස පේනවා අපේ ක්ලබ් එකේ. ඒ නිසා උන්ට ජෙල......
    සෝ, පරිස්සමෙන්........
    සහතිකම ඇත්ත අයියණ්ඩි...අපි විහිලු කරන ඒවා සීරියස් ගන්නෙ නෑ...ඒත් මේකේ (මේ ක්ලබ් එකේ නෙමෙයි) මේ ෆෝරම් එකේ කීපදෙනෙක් ඉන්නවා අමුතු හීන ලෝකවල ජීවත් වෙන...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි

    සුබම සුබ උදෑසනක් ප්‍රිය මලිත්තෝ...:D
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හානේ...
    උයා එහෙම කිව්ව ද?
    ෂෝයි උයා:baffled:
    :oo: උයා පිහාගෙන කන කතාවක් කිව්වේ නැහැ
    හාන කතාවක් කිව්වෙත් නැහැ
    සුබම සුබ උදෑසනක් ප්‍රිය මලිත්තෝ...:D
    එසේම වේවා ආශ්ක්මි නැන්දේ
    කෙසේ ද සුව දුක පුරෝරය?

    සුව දුක් නම් පෙර සේ මැයි.
    ධාරානිපාත වස් කාලය හේතු කොටගෙන ශ්ලේෂ්මල ප්‍රතිශ්‍යාවෙන් පෙලෙන්නෙමැ උටුමාණෙනි
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙහි වෙසෙන අනාථ කුකුළන්ට සහ කිකිළියන් හට මා වරක් සුබ උදෑසනක් පැතූ බැව් සිහි කැඳවමි:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: :angry::angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry::angry::angry: :angry: :angry::angry::angry::angry::angry: :angry::angry::angry: :angry: :angry: :angry:
    සුබ උදෑසනක් ලොක්කා.....:baffled::sorry:
     
    Status
    Not open for further replies.