EK Married Club-10

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද රොබා අයියා කාලෙකින් fb ඇවිත් විනාසම කරල ගිහින් කියහල්ලකෝ, බස් ලබ්බ හොඳයි නේ බලනකොට......
    :P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: මීට අවුරුදු 50කට විතර කලින් නම් පැට්ටා වෙන්න ඈති......

    :yes::lol:ආහ් යුරෝ සුබ උදෑසනක්...තරි අයියා එන්නේ නැතෙයි?:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..:D:D

    දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...:P:P

    :shocked: ලබන මාසේ ගිගා බයිට් 50 සතියෙන් ඉවර කර ගනී වගේ........ :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගෙන් අහන්නේ තරි එන්නේ නැද්ද කියල, තරිස් අපේ ගෙදර නෙමෙයිනේ ඉන්නේ.....
    :oo::rolleyes::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙන් අහන්නේ තරි එන්නේ නැද්ද කියල, තරිස් අපේ ගෙදර නෙමෙයිනේ ඉන්නේ.....
    :oo::rolleyes::baffled:

    ආහ් නැද්ද? :oo:අයියෝ මම මෙච්චර කල් හිතන් හිටියේ තරී අයියා ඉන්නේ මිනිලගේ ගෙදර කියලා...:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල ඉලව්වුවයි, මලිත්තගේ කියල වෙන එකෙක්ගේ පෝස්ට් එකක් කෝට් කරලනේ, දැන් ඉතින් මක්කොරන්නද....:baffled::baffled::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: මීට අවුරුදු 50කට විතර කලින් නම් පැට්ටා වෙන්න ඈති......
    නාකිච්චිට හතලිස් නෙමෙයි පනස් ඇඳිරිය වෙන්න ඇති බන්....
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ලබන මාසේ ගිගා බයිට් 50 සතියෙන් ඉවර කර ගනී වගේ........ :P
    මේ මචන් වඳින්නම් ඔය පිලුනුවෙච්චා කන එක නවත්තනවද.....:baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආහ් නැද්ද? :oo:අයියෝ මම මෙච්චර කල් හිතන් හිටියේ තරී අයියා ඉන්නේ මිනිලගේ ගෙදර කියලා...:P
    හිතුවද එකගෙයි කෑම කියල.:oo::oo:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මල ඉලව්වුවයි, මලිත්තගේ කියල වෙන එකෙක්ගේ පෝස්ට් එකක් කෝට් කරලනේ, දැන් ඉතින් මක්කොරන්නද....:baffled::baffled::dull:

    ගැහුවා නේද පුතේ ගැරඬි සොසේජස් දාපුවා..:rofl:

    පේනවද පවර් එක..:yes::yes: ඊයෙ මට කතා හැදුවට සංජියට පල දුන්නා..:D අද බොට පලදීලා...:cool: හෙට අනිත් උන්ටත් පල දෙනවා..:yes: බේරෙන බෑ.. :no:පල දෙන එක දෙනවමයි...:yes::yes::frown:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එතකොට අර ප්‍රොක්සි බයිපාස් කරලා උබ කන්නේ අද බාපුවා වෙන්නැති :P

    කැබ් එකක් කලු ගඟටවැටෙනවා ඇහුනා..:lol:
     
    Status
    Not open for further replies.