කිඹුල් පැට්ටෙක් ඉන්නවා....![]()
මීට අවුරුදු 50කට විතර කලින් නම් පැට්ටා වෙන්න ඈති......මීට අවුරුදු 50කට විතර කලින් නම් පැට්ටා වෙන්න ඈති......

ආහ් යුරෝ සුබ උදෑසනක්...තරි අයියා එන්නේ නැතෙයි?
ෆුල් හැපී සිංහලූ... මගෙ පීසී එක සෙට්කරගත්තා තනිකකුලෙන් මාර ගේමක් දීලා..
දැන් ඉතින් ගෝඩ් ලයික් තමා...![]()
ලබන මාසේ ගිගා බයිට් 50 සතියෙන් ඉවර කර ගනී වගේ........ 
මගෙන් අහන්නේ තරි එන්නේ නැද්ද කියල, තරිස් අපේ ගෙදර නෙමෙයිනේ ඉන්නේ.....
![]()
අයියෝ මම මෙච්චර කල් හිතන් හිටියේ තරී අයියා ඉන්නේ මිනිලගේ ගෙදර කියලා...
නාකිච්චිට හතලිස් නෙමෙයි පනස් ඇඳිරිය වෙන්න ඇති බන්....මීට අවුරුදු 50කට විතර කලින් නම් පැට්ටා වෙන්න ඈති......
මේ මචන් වඳින්නම් ඔය පිලුනුවෙච්චා කන එක නවත්තනවද.....ලබන මාසේ ගිගා බයිට් 50 සතියෙන් ඉවර කර ගනී වගේ........
![]()

හිතුවද එකගෙයි කෑම කියල.ආහ් නැද්ද?අයියෝ මම මෙච්චර කල් හිතන් හිටියේ තරී අයියා ඉන්නේ මිනිලගේ ගෙදර කියලා...
![]()


අද රොබා අයියා කාලෙකින් fb ඇවිත් විනාසම කරල ගිහින් කියහල්ලකෝ, බස් ලබ්බ හොඳයි නේ බලනකොට......
![]()


හිතේ දුකට යකෝ ෂෙයාර් කලේඑතකොට අර ප්‍රොක්සි බයිපාස් කරලා උබ කන්නේ අද බාපුවා වෙන්නැතිමේ මචන් වඳින්නම් ඔය පිලුනුවෙච්චා කන එක නවත්තනවද.....![]()

මල ඉලව්වුවයි, මලිත්තගේ කියල වෙන එකෙක්ගේ පෝස්ට් එකක් කෝට් කරලනේ, දැන් ඉතින් මක්කොරන්නද....![]()


ඊයෙ මට කතා හැදුවට සංජියට පල දුන්නා..
අද බොට පලදීලා...
හෙට අනිත් උන්ටත් පල දෙනවා..
බේරෙන බෑ..
පල දෙන එක දෙනවමයි...


එතකොට අර ප්‍රොක්සි බයිපාස් කරලා උබ කන්නේ අද බාපුවා වෙන්නැති![]()

ඒ මොකක්ද බන්.....එතකොට අර ප්‍රොක්සි බයිපාස් කරලා උබ කන්නේ අද බාපුවා වෙන්නැති![]()

