සරත් එන්. සිල්වා රටින් පිටුවහල් කල යුතුයි..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සරත් එන්. සිල්වා රටින් පිටුවහල් කල යුතුයි..

    බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් කොළඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාව රටින් නෙරපීමට කටයුතු කළ යුතු බවයි.
    උන් වහන්සේ පවසන්නේ මෙරට විපක්‍ෂයක්‌ නැති කිරීමට වගකිව යුත්තේ ඒ මහතා බවත් ඔහු අගවිනිසුරුව සිටියදී මන්ත්‍රීවරුන්ට පිල් මාරු කිරීමට හැකිවන පරිදි තීන්දුව නොදුන්නේ නම් අද රටේ විපක්‍ෂයක්‌ පවතින බවත්ය.
    19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය එහෙව් පුද්ගලයකු විසින් සැකසීම කොතරම් උචිත දැයි යි විමසූ එහිමියෝ ඊට සරත් එන් ද සිල්වා මහතාට සදාචාරාත්මක අයිතියක්‌ නොමැති බවත් කීහ.
    :confused::confused::confused::confused::confused:

    :dull::dull::dull::dull:

    දැන්නම් හොඳටම පේනවා මොකාටද එන්න හදන්නේ කියල :dull::dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බො බො පැත්තකට දාමු
    සරත් නන්දත් කිසි පතිපත්තියක් චාරයක් ඇති මිනිහෙක් නෙමෙ අවුරුදු 10කට කලින් දිපු නඩු තින්ඩුවක් ගැන කම්පා වෙනවා කියලා තිබුනා තව විනිසුරුවරු දෙන්නෙක් එක්ක එ තින්දුව දිලා තියෙන්නෙ අගවිනුසුරුම උසාවියට අපහාස කරලා තියෙන්නෙ අඩුම ගානෙ එ චොදනාවට සාක්කියක්වත් ඉදිරිපත් නොකර කට වචනෙට බෙගල් ගොතාගෙන යනවා ගමෙ සමත ම්ණ්ඩලෙ ඉන්න උන්වත් ඔය වගෙ හැසිරෙන්නෙ නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒක නම් ඇත්ත....
    සරත් නන්ද සිල්වා ගේ කැරැට්ටුව ගැන අපි දනිමු!
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    1509768_304516263085207_6698963788719904802_n.jpg
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බො බො පැත්තකට දාමු
    සරත් නන්දත් කිසි පතිපත්තියක් චාරයක් ඇති මිනිහෙක් නෙමෙ අවුරුදු 10කට කලින් දිපු නඩු තින්ඩුවක් ගැන කම්පා වෙනවා කියලා තිබුනා තව විනිසුරුවරු දෙන්නෙක් එක්ක එ තින්දුව දිලා තියෙන්නෙ අගවිනුසුරුම උසාවියට අපහාස කරලා තියෙන්නෙ අඩුම ගානෙ එ චොදනාවට සාක්කියක්වත් ඉදිරිපත් නොකර කට වචනෙට බෙගල් ගොතාගෙන යනවා ගමෙ සමත ම්ණ්ඩලෙ ඉන්න උන්වත් ඔය වගෙ හැසිරෙන්නෙ නැහැ

    ඒක නම් ඇත්ත....
    සරත් නන්ද සිල්වා ගේ කැරැට්ටුව ගැන අපි දනිමු!

    ඔව් එක ඇත්ත. එත් මේ බොබසේ හිටපු ගමන් සරත්ට ගහන්නේ මොකද කියල තේරෙනවා. දැක්ක නේද රතන හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලටත් බැන්නා. :rolleyes::rolleyes::rolleyes:

    හැමෝම සිංහල බෞද්ධ කම විකුණගෙන තමන්ගේ දේශපාලනය තමයි කරන්නේ.
    ඕකෙන් වෙන්නේ ඇත්තටම ඒ හැඟීම තියන එවුන්ටත් එපා වෙන එක. :dull::dull::dull::dull:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සරත් එන සිල්වා කරපු වැඩ නිසා තමයි සුනාමි හොරා රටම කන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    සරත් කාරයාගේ ඔය දැන් තියෙන කොන්ද ඒ කාලේ කොහෙද තිබ්බේ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල් වික්‍රමසිංහ ජනවාරි 24 හවස ජනාධිපතිධූරයේ දිවූරුම් දෙනකොට බර ගානක් ස්ව කැමත්තෙන්ම රටින් පි‍ටුවහල් වෙන එක ෂුවර්.
    :D:D:D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔව් එක ඇත්ත. එත් මේ බොබසේ හිටපු ගමන් සරත්ට ගහන්නේ මොකද කියල තේරෙනවා. දැක්ක නේද රතන හාමුදුරුවන්ගේ වැඩ පිළිවෙලටත් බැන්නා. :rolleyes::rolleyes::rolleyes:

    හැමෝම සිංහල බෞද්ධ කම විකුණගෙන තමන්ගේ දේශපාලනය තමයි කරන්නේ.
    ඕකෙන් වෙන්නේ ඇත්තටම ඒ හැඟීම තියන එවුන්ටත් එපා වෙන එක. :dull::dull::dull::dull:

    හෙළ උරුමේ දගලන්නේ රිමෝට් එක එයලා අතේ කියලා පෙන්වන්න. නමුත් මේකෙන් වෙන්නෙ බහුතර සිංහල ජනතාව දෙකට බෙදිලා ඉදිරි මැතිවරණ වලදි කේවල් කිරීමේ වැඩි බලයක් සුලුජාතිවාදී පක්ෂ වලට ලැබෙන එක. අන්තිමට හෙළ අරුමේ රිමෙ‍ෝට් එක ගන්න ගිහින් බිම වැටිලා ඒක කොහෙවත් ඉන්න එකෙක් අහුල ගනී.

    එහෙමත් නැතිනම් මේ කරන විකාරෙන් එකම ජනාදිපති අපේක්ෂකයෙකුටවත් බහුතර බලයක් (51%ක්) ආවෙ නැතිනම් රටේ මහ කලබගෑණියක් වෙනවා. ඒ මදිවට දෙවන මනාපෙන් කෙනෙක් තේරුවොත් එයා දුර්වල ජන බලයක් ඇති අයෙක් වුනොත් මේ රට වට්ටන්න බලන් ඉන්න පරජාතිකයන්ට වාසියි. අන්තිමට වෙන්නෙ රටට කෙළවෙන එක.
     
    malithshamal

    Active member
  • Oct 4, 2008
    535
    69
    28
    හැමෝම සිංහල බෞද්ධ කම විකුණගෙන තමන්ගේ දේශපාලනය තමයි කරන්නේ. ඕකෙන් වෙන්නේ ඇත්තටම ඒ හැඟීම තියන එවුන්ටත් එපා වෙන එක.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සරත් කාරයාගේ ඔය දැන් තියෙන කොන්ද ඒ කාලේ කොහෙද තිබ්බේ
    දැන් පදේ වෙනස් කරල නටන්න හදනව පවිය, මොකද වැට උඩ තියන නිසා තත්ත්වය. රනිල් දිනුවොත් රනිල්ට ජැක් එක ගහන්න ඔය හදන්නේ.....
    ඕක තේරෙන්නෙ නැද්ද බං.......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    සරත් එන සිල්වා රටේ වදගට් තීරණ රැසකදී රටට ඇවසි වෙන්න තීන්දු දුපි කෙනෙක්
    රටේ නිතිය හැල්ලුවට ලක් වෙනකොට එකට සහය දීපු කෙනෙක්
    තව වීමල් විරවන්ච කෙනක් විතරයි මෙයත්, මෙයාට තියන තරහා දැන් ඉන්න අග විනිසුරු එක්ක
    එකයි ඔය මහින්දට අවාසිවෙන විදියට කතා කරන්නේ.
    වාසියට වැඩ කරලා දැන් බොරුවට වීරයා වෙන්න හදනවා
    මොනරා නටනකොට දන්නේ නැහැ පස්ස එළියේ කියලා.
    මිනිස්සු හිනාවෙනකොට හිතන්නේ නැටුමට හොද කියනවා කියලා
    එත් තමාගේ හෙලුවට හු කියනවා කියලා ත්රුම් ගන්නකොට
    ලෝකෙම හෙළුව දැකල එවරයි
    සරත් නන්ද සිල්වාටත් උනේ එක තමයි.

    මොකක උනත් එකෙන් හොද දෙයක් උනා
    මහින්දට නීතිමය රාමුවක් නැහැ කියලා
    දැන් දන්නවා රටම
    කොහොම උනත් මහින්ද අයිත ඉල්ලයි
    බල්ලට ගිය නීතියනේ

    හැබැයි bbs මුට බනින්නේ මහින්දට ගේම අදින නිසා.....
    මහින්දයා ලස්සනට කොස් ඇටේ බානවා......
    වෙන ඩේ බලාගෙන ඉමු......
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දැන් පදේ වෙනස් කරල නටන්න හදනව පවිය, මොකද වැට උඩ තියන නිසා තත්ත්වය. රනිල් දිනුවොත් රනිල්ට ජැක් එක ගහන්න ඔය හදන්නේ.....
    ඕක තේරෙන්නෙ නැද්ද බං.......

    අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.රට තුල ස්වාධීන අධිකරන සහ පොලිස් සහ අල්ලස් කොමිසම් හදනවාමයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    දැන් පදේ වෙනස් කරල නටන්න හදනව පවිය, මොකද වැට උඩ තියන නිසා තත්ත්වය. රනිල් දිනුවොත් රනිල්ට ජැක් එක ගහන්න ඔය හදන්නේ.....
    ඕක තේරෙන්නෙ නැද්ද බං.......

    පොර රටේ ඉහලම තනතුරක් දරන කාලේ කරපු දේවල් වැරදි කියල කියන්නේ දැන්
    ඒවා දැන් නිවැරදි කරන්නත් බෑ
    එයාට අපහු තනතුරක් දුන්නත් වෙන්නේ ඕකමයි
    එකෙනුත් අයින් උණ කාලෙක කියයි අරක් උනා මේක උනා කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.රට තුල ස්වාධීන අධිකරන සහ පොලිස් සහ අල්ලස් කොමිසම් හදනවාමයි

    ඔච්චර දුර හිතන්න එපා බං
    එක පාරක් කොන්ද කෙලින් තියං වැඩ කරගන්න බැරි උණ කෙනෙක්ට අපහු පුළුවන් වෙයිද
    අනිත් එක ඔය කියන විදිහට unp ආණ්ඩුවක් ආවොත් එක නමට ආණ්ඩු මාරුවක් විතරක් වෙනවනෙ
    කලින් හිටපු උන්ම අපහු තනතුරුවල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අපේ ආණ්ඩුවේ අධිකරන ඇමති තමයි සරත් එන් සිල්වා.රට තුල ස්වාධීන අධිකරන සහ පොලිස් සහ අල්ලස් කොමිසම් හදනවාමයි

    :D:D:D

    එහෙනම් මහින්දටම චන්දේ දෙන එක හොදයි
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :D:D:D

    එහෙනම් මහින්දටම චන්දේ දෙන එක හොදයි

    සරත් සිල්වා අගවිනිසුරු වශයෙන් කිසිම වැඩක් නැති කෙනෙක්.නමුත් අධිකරණ ඇමති වශයෙන් ජොබ් එකට ගැලපෙන නියම පොරක්.මිනිහට තරම් අධිකරන ක්ශේත්‍රය නගා සි‍ටුවන්න කාටවත් බෑ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    පොර රටේ ඉහලම තනතුරක් දරන කාලේ කරපු දේවල් වැරදි කියල කියන්නේ දැන්
    ඒවා දැන් නිවැරදි කරන්නත් බෑ
    එයාට අපහු තනතුරක් දුන්නත් වෙන්නේ ඕකමයි
    එකෙනුත් අයින් උණ කාලෙක කියයි අරක් උනා මේක උනා කියල

    සරත් නන්ද සිල්වා ගේ ලෙඩක් ද හැටිද දන්නේ නෑ ඕකා හෙල්පිං හම්බන්තොට සීන් එකේ තීන්දුව වැරදියි ඒකට රටෙන් සමාව ඉල්ලන්වා කියන එක කියන්නෙ හිනා වෙවී... හරියට ෆනී ප්‍රෑන්ක් උනා වගේ...