◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Location: අගහරු වල
    8.gif

    අදනේ දන්නේ.. :rolleyes:

    කලින් දැක්කෙ නෑනෙ. නැත්තන් චර්යාව ගැන හොයන්න දෙයක් නෑනෙ. ඒකයි එහෙනං සීන් එක. :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;17290888 said:
    බිංදු බිංදු තාරුකා කඳුළු මල් විලේ. ඔය තියෙන්නෙ දාගනින්කෝ :rofl:
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17290899 said:
    කලින් දැක්කෙ නෑනෙ. නැත්තන් චර්යාව ගැන හොයන්න දෙයක් නෑනෙ. ඒකයි එහෙනං සීන් එක. :dull:
    :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;17290901 said:
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags.
    හ්ම්ම් ටගක් දෙන්නම් දැනම දෙන්නද පස්සේ දෙන්නද දැන් කව්රු හරි එකට විධ්ද්හොත් අපරාදේ :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අලුත් දේ අලුත් විදියට නිරවුල් මනසකින් සිතන තරහ මරහ කම් සිතින් මැකුණු සතුටු සිනහ දසතම පැතිරෙන සියලු පැතුම් සැමගේ ඉටුවෙන ප්‍රීතිමත්ම නව වසරක් වේවා!
    :dull::baffled:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;17290932 said:
    අලුත් දේ අලුත් විදියට නිරවුල් මනසකින් සිතන තරහ මරහ කම් සිතින් මැකුණු සතුටු සිනහ දසතම පැතිරෙන සියලු පැතුම් සැමගේ ඉටුවෙන ප්‍රීතිමත්ම නව වසරක් වේවා!
    :dull::baffled:
    එසේම වේවා !!
     
    යාළුවා;17290932 said:
    අලුත් දේ අලුත් විදියට නිරවුල් මනසකින් සිතන තරහ මරහ කම් සිතින් මැකුණු සතුටු සිනහ දසතම පැතිරෙන සියලු පැතුම් සැමගේ ඉටුවෙන ප්‍රීතිමත්ම නව වසරක් වේවා!
    :dull::baffled:
    ලොල්. උබ බීලද මට වෙරිද.. :rolleyes: