◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලුසියෝ දැන් කවිය සම්පුර්ණයෙන් කියෙව්වේ එල හොදේ නියමෙට ලියා තිබේ
    අලුතින් සෙට් උනා කීප දෙනෙක් මිසින් නේ :(
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මමනම් දෙකයි දැම්මේ උඹට ඕනිනම් හැකා කොන්ටැක්ට් කරමු :dull:

    :( දෙන්නම් ඔහොම හිටු තනි උනා වෙලාවක ඉල්ලාපන් දෙන්නම් එකක් දැන් දීලා එකත් නැති වෙයි:dull:

    අවුලක් නෑ අවුලක් නෑ..:rolleyes:
    ඔය ටැග් එකක් නැති උනාට මොකෝ බන්...;)
    ඉදලා හිටලා කයියක් ගහන්න හරි උබලා ඉන්නවනේ..:yes::)