රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ

වරායවල්, පාරවල් හද හද යටිතල පහසුකම් සංවර්දනය කරනව කියල කියන්නෙ චීනෙන් වෙන කිසිම දේකට ණය දෙන්නෙ නැති නිසා.මොකද උන් අපිට නිෂ්පාදන වලට ණය දුන්නොත් උන්ගෙ ආදායම් අඩු වෙනව.මේ ආණ්ඩුව ආරම්භ කරපු එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් කියහන් පුලුවන්නම්.අඩුමගානෙ ආයකටු ෆැක්ට්‍රියක්??? පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක්වත් හදල තියනවද?.අනිත් එක ඔය වරායවල්, හයිවේ, airport වල opening ceremonies වලට වියදම් කරපු සල්ලි වලින් තව මොකක්හරි ඔයවගේ ලබ්බක් හදන්න තිබ්බ.මහින්දගෙ හොඳ තියනව තමයි හැබැයි කියන හැම එකටම උම්බෑ උම්බෑ ගාන තොපි වගේ එල හරක් හින්ද තමයි කවදහරි මහින්දටත් කෙල වෙන්නෙ..

below or 1300cc vehicles walata tax reduction mokuth nadda?![]()

රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ
ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිළිවෙල රටට හිතකර රටේ අනාගතයට සුබදායි ක්‍රියා පිළිවෙලක් නිසා තමයි සන්දෙනේ සියලු දෙනාම එකතුවෙලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාව තවත් නායකත්වයට සුදුසුයි කියල ව්‍යවස්ථා සංශෝධනය කරලා එකට චන්දෙ දීලා සම්මත කරගත්තේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන් අධිකරණෙ තීන්දුව අනුව අපි හැම විටම කටයුතු කරනවා
ඔයා කියන බටහිර රටවල් වල තමයි කොටින්ට එදා ඉදලම උදව් කලේ විවෘතව වගේම රහසිනුත් එහෙවු අය එක්ක වගේම අනිත් අය එක්කත් කොහොමද සම්බන්ධතා තියාගන්න ඕන කියලා අපි දන්නවා
කිසිම රුකඩ අගමැති කෙනෙක් නැහැ ඔයාලගේ තමයි සුද්දන්ට ඕන විදියට රුකඩ අගමැතිලා හිටියේ තව ටික දවසක් හිටියනම් අපිත් කොටින්ගේ රූකඩයක් වෙනවා
SB මර්වින් වගේම අනිත් ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවා වැරදි කරලා හැදිච්ච අයත් ඉන්නවා මොකද එයාල දැන් ඒ වැරදි හදාගෙන රටට වැඩක් කරන්න මේක පක්ෂ ගණනාවක් පාර්ශව ගණනාවක් රටට ආදරේ කරන මිනිස්සු ගොඩක් එකතුවෙලා හදපු ආණ්ඩුවක් එහෙම එකක හැමෝම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ
හැමදාම ගොබිලයෝ වගේ නෙවෙයි අපේ රටේ විවිධ පලාත්වල විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි හැම වෙලේම මිනිස්සු ගැන හිතනවා බුද්ධාගම වෙනුවෙන් මේ තරම් කැපවීම් කරපු ආණ්ඩුවක් තවත් නැහැ විපක්ෂේ උන් කෑ ගහන හරියට බොදුබල සේනා වගේ ඒවත් ආණ්ඩුවේ ඒවානේ ජනාධිපතිතුමාගේ පුතා රේස් එකේ පැද්ද එක තමයි ලොකුම ප්‍රශ්නේ එතකොට දක්ෂකම් තියෙන අනිත් තරුණ දරුවෝ ඔය රේස් එක පැද්දේ නැද්ද අලුත් දේවල් රටට ගේනකොට බලන් ඉන්න බැරි තමුසෙලා මොනවද කරේ රට වෙනුවෙන් තරුණයො වෙනුවෙන් කාර් නෙවෙයි ටයර් වල දාල ගිනි තිබ්බා
කොච්චර නිදන් හොරු අල්ලනවද එතකොට කුඩු අල්ලනවද කොච්චර දුෂණ අක්‍රමිකතා අල්ලනවද ඒවා ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ
සල්ලිකාරයෝ දුප්පත් මිනිස්සු කියල කිසිම බේදයක් නැහැ ඔයා තොරතුරු හොයල බලන්න රටේ bike car van මිනිස්සු ඉස්සරටවදා කොච්චර ගත්තද ඒවාට හරියන විදියට පාරවල් අධිවේගී මාර්ග හැදුනද කියන එක ඉස්සරහට තව තවත් සහන හම්බෙනවා එකටත් චන්ද ගුණ්ඩු අරක මේක කියලා උඹල කෑ ගහනවා උඹලගේ කාලේ මොනවද කරේ
රට ඇතුලේ ඉදන් සමහරු පිට ඉන්න කොටින්ට උදව් කරනවා මේ ලඟදි පත්තරවල දාල තිබ්බේ කවුද උදව් කරන්නේ කියලා රටට ප්‍රශ්නයක් උන හැම වෙලාවකම රට නියෝජනය කරා රටට චෝදනා කරනකොට අපි කිසි දෙයක් හංගල නැහැ අපි කිව්වේ එන්න රටට ඇවිල්ල හොයල බලන්න මොකද්ද ඇත්ත එන්න රටේ එදා අද තත්වය ගැන ඇවිල්ල බලන්න විවෘතව රාජ්‍යතාන්ත්‍රික වැඩ කටයුතු සිදුවෙනවා
එක වෙනස් කරන්න බොරු ලෝකේ නැති දේවල් කිව්වා කියලා වෙනස් කරන්නවත් ඒ නිලධාරීන්වත් පහතට දාන්න හදන්න එපා ලජ්ජවෙන්න ඔහෙලා තානාපති අංශ ඉස්සරට වඩා වර්තමානේ ශක්තිමත් හැම දෙයක් ගැනම සොයල බලනවා විශේෂයෙන් මැදපෙරදිගදී ලංකාවේ අයට වෙන ප්‍රශ්න වලට මැදපෙරදිග තියෙන අපේ තානාපති අංශ ශක්තිමත්ව වෙන කිසිඳු ආණ්ඩුවක නැති විදියට කැපවීමෙන් කටයුතු කළා
ඔයාල වගේ ආර්ක්තිකේ මොලයක් නැති විදියට නෙවෙයි අපි කටයුතු කරන්නේ අපි නිසි වෙලාවේ නිසි විදියට රාජ්‍ය pvt අයගේ පඩි වැඩි කරනවා එදා වගේම අදත් හෙට ගැන හිතලා විශේෂයෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරා unp කාරයෝ විකුණලා නැති කරලා දාපු රාජ්‍ය ආයතන ටික නැවත ආණ්ඩුවට අරගෙන එවල වැඩ කරන රාජ්‍ය සේවකයාගේ රැකියාව ආරක්ෂා කළා දිරි දීමනා වගේම උපාධිදාරින්ට තව තවත් රාජ්‍ය සේවයට අන්තර්ගත වෙන්න රැකියා බිහිකරා ලබා දුන්නා අනිත් උන් වගේ රැකියා හංගපු උපාධිධාරීන් බල්ලට දාපු වැඩ මේ ආණ්ඩුවේ නෑ ආර්ථිකේ ගැන හොද දැනීමක් තියෙන අය විදියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සහන දුන්නා
මම හිතන විදියට තව තවත් ඉදිරියේදී සහන හම්බෙවී මොකද රටේ නිෂ්පාදන අංශය දැන් ශක්තිමත් වෙනවා සංචාරක අංශය ඉදිරියට යනවා එවලින් එන සම්පත් මිනිස්සුන්ට වාසි වෙන විදියට බෙදිලා යන ආර්ථික වැඩ පිළිවෙලක් තමයි මහින්ද චින්තනේ තියෙන්නේ අද මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද unp කාරයෝ කැමති ඇති මිනිස්සු කන්නේ බොන්නේ නැත්නම් පෙන්නලා හිනා වෙන්න එහෙම හිතන ජාතියක් නෙවෙයි අපි මිනිස්සුන්ගෙන් අහන්න ජිවත් වෙන හැටි එලියට බැහැලා සිරිකොතෙන්
රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් පතාලලෝකයට වැට බැදපු පාතාල ලෝකය නැති කරපු
ආණ්ඩුවක් තියෙනවද මොකද සමහර ආණ්ඩුවල ලොක්කෝ පාතාල නායකයෝ හුරතල් කළා එකට ඉගෙන පින්තුර ගත්තා ඒවා ගැන අද කතා කරන්නේ මොකද
අද පොලිසිය කොච්චර ශක්තිමත්ද කිසිඳු අපරාධකාරයෙක් බේරිලා ඉදල තියෙනවද මාධ්‍ය වලින් බලන්න රටේ වෙන දේවල් ගොබිලයෝ වගේ ඉන්න එපා
Machan uba katinda katha karanne? Mata kiyapan polisiye haiya kiyanne mahajanayata wedi thiyala, anduwata kade yana ekada? amathiwarunta wadala samawa ganna ekada ubata ona nam mama pics dala pennannam. ane mandan ne ubala me rateda kiyala. dalada maligawata, anuradapure sri maha bodiyata bomba gahapu ewun laga thiyagena unwa nalawana ekatada sadarane kiyanne. ai unta nadu danda beri????
වරායවල්, පාරවල් හද හද යටිතල පහසුකම් සංවර්දනය කරනව කියල කියන්නෙ චීනෙන් වෙන කිසිම දේකට ණය දෙන්නෙ නැති නිසා.මොකද උන් අපිට නිෂ්පාදන වලට ණය දුන්නොත් උන්ගෙ ආදායම් අඩු වෙනව.මේ ආණ්ඩුව ආරම්භ කරපු එක නිෂ්පාදන කර්මාන්තශාලාවක් කියහන් පුලුවන්නම්.අඩුමගානෙ ආයකටු ෆැක්ට්‍රියක්??? පොඩි එකෙක්ට සෙල්ලම් බඩුවක්වත් හදල තියනවද?.අනිත් එක ඔය වරායවල්, හයිවේ, airport වල opening ceremonies වලට වියදම් කරපු සල්ලි වලින් තව මොකක්හරි ඔයවගේ ලබ්බක් හදන්න තිබ්බ.මහින්දගෙ හොඳ තියනව තමයි හැබැයි කියන හැම එකටම උම්බෑ උම්බෑ ගාන තොපි වගේ එල හරක් හින්ද තමයි කවදහරි මහින්දටත් කෙල වෙන්නෙ..
ජනාධිපතිතුමාට කවදාවත් චන්ද වලට බය උන කෙනෙක් නෙවෙයි
ප්‍රජාත්‍රන්තවාදී රටක චන්දය කියන්නේ මුලික අයිතියක් එතුමා හැම වෙලේම චන්ද තියල මිනිස්සුන්ගෙන් එතුමාගේ පාලනේ ගැන ඇහුවා මිනිස්සු තව තවත් එතුමාව දහිරියවන්ත කරා විපක්ෂයේ බොරු දේශපාලන ප්‍රෝඩාවන් පැත්තකට විසි කරලා අද හෙට නෙවෙයි අනාගතය ගැන හිතල තමයි ජනාධිපතිතුමා හැම වෙලේම කටයුතු කරන්නේ අනාගත පරම්පරාව වෙනුවෙන් තමයි ගොඩක් දේවල් වෙන්නේ එයාලගේ කාලේ වෙනකොට අද කරන දේවල් වලින් ගොඩක් ප්‍රොයෝජන ගනීවි එතුමාගේ වැඩ පිළිවෙල එහෙමයි මහින්ද චින්තන වැඩ පිළිවෙල එදා මෙදා ලංකාවේ බිහිවෙච්ච හොදම ප්‍රතිපත්ති මාලාව
අවුරුදු 30ක යුද්ධේ ඉවර කරල තමයි එතුමා සංවර්ධනය එක්ක රට ආසියාවේ ආශ්චර්යට අරගෙන යන්න කටයුතු කරන්නේ එක බලන් ඉන්න බැරි හැමදාම පරදිනවා කියල දන්නා විපක්ෂ හොරු ටික චන්ද අයවැයක් ගුණ්ඩු කියලා කියන්න හැදුවත් මිනිස්සු රට ගැන කැක්කුමක් තියෙන නායකයෙක් නිසා පොඩි මිනිස්සුන්ට වාසි වෙන්න රටේ අනාගතය වෙනුවෙන් තමයි මහින්ද මහත්තය ආර්ථිකය මෙහෙයවන්නේ නැතුව එක එකාට ඕන විදියට ලංකාව කරන්න එතුමාට අවශ්‍ය නැහැ අදත් බලාගන්න පුළුවන් මේක චන්ද ගුණ්ඩු අයවැයක්ද නැත්නම් ලංකාවේ අනාගතය වෙනුවෙන් එන අයවැයක්ද කියලා
2015 අයවැය ඉදිරිපත් කරන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රටේ ජනතාවගේ ප්‍රණාමය ජයෙන් ජයම වේවා
STF unit වටකරගෙන, හෙලිකොප්ටරෙං ගිහිං නිදන් ගන්න අය මේ වගේ කඩේ යන ඈයො දන්නෙ නෑ තමා!රට සංවර්ධනය කරන්න තමයි චීනෙන් විතරක් නෙවෙයි අනිත් රටවලිනුත් ණය ගන්නේ usa උන්ට වඩා චිනේ හොදයි නම් චීනෙන් ගන්නවා මොකද ලෝකේ බලවත්ම ආර්ථිකයක් තමයි චිනේ තියෙන්නේ අඩු පොලියට ණය සහනදායි විදියට ගෙවන්න ගන්න එක වැරදිද එවලින් කන එක නෙවෙයි කරන්නේ කන්න අවශ්‍ය දේවල් සදහා යටිතල පහසුකම් සංවර්ධනය කරනවා ඒ ඔස්සේ රටේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කරනවා දිවි නැගුම ගම නැගුම ඒවලට උදාහරණ
ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිළිවෙල රටට හිතකර රටේ අනාගතයට සුබදායි ක්‍රියා පිළිවෙලක් නිසා තමයි සන්දෙනේ සියලු දෙනාම එකතුවෙලා මේ වැඩ පිළිවෙල ඉදිරියට ගෙනියන්න එතුමාව තවත් නායකත්වයට සුදුසුයි කියල ව්‍යවස්ථා සංශෝධනය කරලා එකට චන්දෙ දීලා සම්මත කරගත්තේ ඒ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අධිකරණයට යන්න පුළුවන් අධිකරණෙ තීන්දුව අනුව අපි හැම විටම කටයුතු කරනවා
ඔයා කියන බටහිර රටවල් වල තමයි කොටින්ට එදා ඉදලම උදව් කලේ විවෘතව වගේම රහසිනුත් එහෙවු අය එක්ක වගේම අනිත් අය එක්කත් කොහොමද සම්බන්ධතා තියාගන්න ඕන කියලා අපි දන්නවා
කිසිම රුකඩ අගමැති කෙනෙක් නැහැ ඔයාලගේ තමයි සුද්දන්ට ඕන විදියට රුකඩ අගමැතිලා හිටියේ තව ටික දවසක් හිටියනම් අපිත් කොටින්ගේ රූකඩයක් වෙනවා
SB මර්වින් වගේම අනිත් ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඉන්නවා වැරදි කරලා හැදිච්ච අයත් ඉන්නවා මොකද එයාල දැන් ඒ වැරදි හදාගෙන රටට වැඩක් කරන්න මේක පක්ෂ ගණනාවක් පාර්ශව ගණනාවක් රටට ආදරේ කරන මිනිස්සු ගොඩක් එකතුවෙලා හදපු ආණ්ඩුවක් එහෙම එකක හැමෝම ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ
හැමදාම ගොබිලයෝ වගේ නෙවෙයි අපේ රටේ විවිධ පලාත්වල විවිධ දක්ෂතා තියෙන අය ඉන්නවා අපි හැම වෙලේම මිනිස්සු ගැන හිතනවා බුද්ධාගම වෙනුවෙන් මේ තරම් කැපවීම් කරපු ආණ්ඩුවක් තවත් නැහැ විපක්ෂේ උන් කෑ ගහන හරියට බොදුබල සේනා වගේ ඒවත් ආණ්ඩුවේ ඒවානේ ජනාධිපතිතුමාගේ පුතා රේස් එකේ පැද්ද එක තමයි ලොකුම ප්‍රශ්නේ එතකොට දක්ෂකම් තියෙන අනිත් තරුණ දරුවෝ ඔය රේස් එක පැද්දේ නැද්ද අලුත් දේවල් රටට ගේනකොට බලන් ඉන්න බැරි තමුසෙලා මොනවද කරේ රට වෙනුවෙන් තරුණයො වෙනුවෙන් කාර් නෙවෙයි ටයර් වල දාල ගිනි තිබ්බා
කොච්චර නිදන් හොරු අල්ලනවද එතකොට කුඩු අල්ලනවද කොච්චර දුෂණ අක්‍රමිකතා අල්ලනවද ඒවා ගැන ඇයි කතා කරන්නෙ නැත්තේ
සල්ලිකාරයෝ දුප්පත් මිනිස්සු කියල කිසිම බේදයක් නැහැ ඔයා තොරතුරු හොයල බලන්න රටේ bike car van මිනිස්සු ඉස්සරටවදා කොච්චර ගත්තද ඒවාට හරියන විදියට පාරවල් අධිවේගී මාර්ග හැදුනද කියන එක ඉස්සරහට තව තවත් සහන හම්බෙනවා එකටත් චන්ද ගුණ්ඩු අරක මේක කියලා උඹල කෑ ගහනවා උඹලගේ කාලේ මොනවද කරේ
රට ඇතුලේ ඉදන් සමහරු පිට ඉන්න කොටින්ට උදව් කරනවා මේ ලඟදි පත්තරවල දාල තිබ්බේ කවුද උදව් කරන්නේ කියලා රටට ප්‍රශ්නයක් උන හැම වෙලාවකම රට නියෝජනය කරා රටට චෝදනා කරනකොට අපි කිසි දෙයක් හංගල නැහැ අපි කිව්වේ එන්න රටට ඇවිල්ල හොයල බලන්න මොකද්ද ඇත්ත එන්න රටේ එදා අද තත්වය ගැන ඇවිල්ල බලන්න විවෘතව රාජ්‍යතාන්ත්‍රික වැඩ කටයුතු සිදුවෙනවා
එක වෙනස් කරන්න බොරු ලෝකේ නැති දේවල් කිව්වා කියලා වෙනස් කරන්නවත් ඒ නිලධාරීන්වත් පහතට දාන්න හදන්න එපා ලජ්ජවෙන්න ඔහෙලා තානාපති අංශ ඉස්සරට වඩා වර්තමානේ ශක්තිමත් හැම දෙයක් ගැනම සොයල බලනවා විශේෂයෙන් මැදපෙරදිගදී ලංකාවේ අයට වෙන ප්‍රශ්න වලට මැදපෙරදිග තියෙන අපේ තානාපති අංශ ශක්තිමත්ව වෙන කිසිඳු ආණ්ඩුවක නැති විදියට කැපවීමෙන් කටයුතු කළා
ඔයාල වගේ ආර්ක්තිකේ මොලයක් නැති විදියට නෙවෙයි අපි කටයුතු කරන්නේ අපි නිසි වෙලාවේ නිසි විදියට රාජ්‍ය pvt අයගේ පඩි වැඩි කරනවා එදා වගේම අදත් හෙට ගැන හිතලා විශේෂයෙන් රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න රාජ්‍ය සේවකයා ආරක්ෂා කරන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් කටයුතු කරා unp කාරයෝ විකුණලා නැති කරලා දාපු රාජ්‍ය ආයතන ටික නැවත ආණ්ඩුවට අරගෙන එවල වැඩ කරන රාජ්‍ය සේවකයාගේ රැකියාව ආරක්ෂා කළා දිරි දීමනා වගේම උපාධිදාරින්ට තව තවත් රාජ්‍ය සේවයට අන්තර්ගත වෙන්න රැකියා බිහිකරා ලබා දුන්නා අනිත් උන් වගේ රැකියා හංගපු උපාධිධාරීන් බල්ලට දාපු වැඩ මේ ආණ්ඩුවේ නෑ ආර්ථිකේ ගැන හොද දැනීමක් තියෙන අය විදියට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් මිනිස්සුන්ට සහන දුන්නා
මම හිතන විදියට තව තවත් ඉදිරියේදී සහන හම්බෙවී මොකද රටේ නිෂ්පාදන අංශය දැන් ශක්තිමත් වෙනවා සංචාරක අංශය ඉදිරියට යනවා එවලින් එන සම්පත් මිනිස්සුන්ට වාසි වෙන විදියට බෙදිලා යන ආර්ථික වැඩ පිළිවෙලක් තමයි මහින්ද චින්තනේ තියෙන්නේ අද මිනිස්සු කන්නෙ බොන්නේ නැද්ද unp කාරයෝ කැමති ඇති මිනිස්සු කන්නේ බොන්නේ නැත්නම් පෙන්නලා හිනා වෙන්න එහෙම හිතන ජාතියක් නෙවෙයි අපි මිනිස්සුන්ගෙන් අහන්න ජිවත් වෙන හැටි එලියට බැහැලා සිරිකොතෙන්
රාජපක්ෂ ආණ්ඩුවෙන් තරම් පතාලලෝකයට වැට බැදපු පාතාල ලෝකය නැති කරපු
ආණ්ඩුවක් තියෙනවද මොකද සමහර ආණ්ඩුවල ලොක්කෝ පාතාල නායකයෝ හුරතල් කළා එකට ඉගෙන පින්තුර ගත්තා ඒවා ගැන අද කතා කරන්නේ මොකද
අද පොලිසිය කොච්චර ශක්තිමත්ද කිසිඳු අපරාධකාරයෙක් බේරිලා ඉදල තියෙනවද මාධ්‍ය වලින් බලන්න රටේ වෙන දේවල් ගොබිලයෝ වගේ ඉන්න එපා

Foreign expatriate to get a duty free vehicle import permit for 60% of their remittance.