Apita oya ganu nalawanna welawak na sindu ahana gaman.![]()
ඉතින් නලවන්නේ නැතුව හිටු..

Apita oya ganu nalawanna welawak na sindu ahana gaman.![]()

යාළුවා;17294240 said:අපමණ බාධා මැද්දේ රේඩියෝ අහන්නට ආවෙමි. මෙහෙට හොදටම වැස්ස. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා.
ෆෝන් එකෙං අහන්නත් බෑ දැං 1100 ෆෝන් වලට ඇප් එකක් නෑ නේ තාම

ආනේ මේ දෙන්නත් ඉන්නවා...සෙඩ්..ඉරේශzzzz...කොහොමද වාස දේස?
ඔයා ඉතින් මම සල්ලි දුන්නත් ගන්නේ නෑ කියලා දන්නවා...![]()

ජේමිස්බන්ඩා007;17294216 said:දන්නෙ අදපවුල් පස්සල් උන ඇන්ටිලාටද මුන් මෙච්චර ලයින් දාන්නෙ
![]()
යාළුවා;17294229 said:අපිට නං ඇන්ටිලත් එකයි නන්ගිලත් එකයි.
ඉතින් බං කිඹුල් යුරාජ් එහෙම එකම ලයින් එකේනේ. ඉතින් ලයින් දානවා![]()

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .
බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .
තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින. . . //
හරි ඉතින් උයාට වින්ඩෝස් ෆෝන් එකක් තියෙනවා කියුවනම් ඉවරයිනේ....![]()

අද ඔයත් ආවද![]()
