windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ow mchn 625h eka tmai

    625h එකක් මගේ ලගත් තිබුණා, ඔකේ 4g නැහැ , ස්පීඩ් එක 1 GHZ , තව මතක හැටියට වීඩියෝත් 1080p නෙමේ , එච්චරයි නොර්මල් 625 එකට වඩා අඩු ..
     

    eladakolla

    Well-known member
  • Mar 20, 2012
    1,215
    189
    63
    ahanne ennada hoyagena
    625h එකක් මගේ ලගත් තිබුණා, ඔකේ 4g නැහැ , ස්පීඩ් එක 1 GHZ , තව මතක හැටියට වීඩියෝත් 1080p නෙමේ , එච්චරයි නොර්මල් 625 එකට වඩා අඩු ..

    4n eka awlak nane mchn
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Microsoft Lumia design officially revealed without Nokia branding

    microsoftlumia2.0.jpg



    microsoftlumia.0.0_standard_800.0.jpg
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    kadekin ganna kota softlogic warranty kiyala dunnoth. kohomada balaganne aththatama softlogic warranty da kiyala..
    1320 eka 42ta set una.

    උන්ගේ අදාල softlogic Branch එකේ seal එක ගහල දෙනවා මචං phone එකත් එක්ක එන Softlogic card එකේ :yes:
     
    • Like
    Reactions: ÆSP

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    උබ lumia එකක් ගත්තද මචං? 925 එකක් ගන්නවා කිව්වා නේ?

    තාම නෑ මචං අලුත් සෙට් එක එනකන් තව පොඩ්ඩක් බලනවා :D
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තාම නෑ මචං අලුත් සෙට් එක එනකන් තව පොඩ්ඩක් බලනවා :D

    එල එල මචං... මම නම් දැන් මේ phone එකට update එකක් ඇවිත් install කරනවා බන් :D
     
    Status
    Not open for further replies.