me mchn lumia 625 eke 3g and 4g kyala 2k tye da , mage highest conection wala 2g,3g wtarane bn tyenne. Mage tyenne windows 8 bn
me mchn lumia 625 eke 3g and 4g kyala 2k tye da , mage highest conection wala 2g,3g wtarane bn tyenne. Mage tyenne windows 8 bn

ow mchn 625h eka tmai
625h එකක් මගේ ලගත් තිබුණා, ඔකේ 4g නැහැ , ස්පීඩ් එක 1 GHZ , තව මතක හැටියට වීඩියෝත් 1080p නෙමේ , එච්චරයි නොර්මල් 625 එකට වඩා අඩු ..
4n eka awlak nane mchn
loku awlak naha itin..ow mchn 625h eka tmai
oka lumia 625H kiyana model ekada ?![]()
Microsoft Lumia design officially revealed without Nokia branding
![]()
![]()
kadekin ganna kota softlogic warranty kiyala dunnoth. kohomada balaganne aththatama softlogic warranty da kiyala..
1320 eka 42ta set una.






දුකයි තමා බන්, එත් එකෙත් පොඩි ගතියක් නැත්තේ මත් නැහැ. එත් We LoVe Nokia....![]()

කොහොමද සිංහලු?

ow ban
ohe innawa ban![]()
උබ lumia එකක් ගත්තද මචං? 925 එකක් ගන්නවා කිව්වා නේ?

තාම නෑ මචං අලුත් සෙට් එක එනකන් තව පොඩ්ඩක් බලනවා![]()
එල එල මචං... මම නම් දැන් මේ phone එකට update එකක් ඇවිත් install කරනවා බන්
