2014 Oct 24 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    අඬති ළමා වසු පැටියෝ උණුහුමකට ගාල්වෙන්ඩ
    එන්ඩ පිළට සැනසිල්ලේ ඇහැ ඩිංගක් පියාගන්ඩ...
    avatar96296_19.gif
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහිලීනී
    එබී බලා රිය කවුළු දොරින්
    යට ගිය දවසේ දෑස පියා ඉගිලී

    අඳුරු ලලා සෙන්කඩගල වැස්සේ
    දිය දහරා පාටයි දේදුන්නේ
    තෙමී තෙමී ආදර මධු වැස්සේ
    ගිය දෙදෙනා අද යනවා දෙමන්සලේ...

    රිය ඇතුලේ උණුසුම ඔබට දිදී
    නහවයි මා රිය සක මඩ වතුරේ
    නෑ හිත රිදුනේ - අදත් එදා සිහිවී
    අපේ සබදකම් නෑ රියසක දන්නේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...:oo:
     

    thanujaka

    Well-known member
  • අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...:oo:

    පිස්සු හැදෙයි...:angry:
    එල සිංදුව...
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මුතු කුඩ ඉහිලන තනුව රෝහණගේද සංගීතය රෝහණගේද ? නැත්නම් තනුව පුණ්‍යසිරි මහවත්තගේ ද?
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...:oo:

    :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ මන්දා...මටනන් මුතුකුඩ ඉහළන මල්වරුසාවේ සින්දුව බෝරින්...මගේ මොන දෝශයක්ද මන්දා...මට අල්ලන්නෙම නෑ සින්දුව...:oo:
    රී-මේක් එක අහපිය ගෙම්බි.........:dull::dull::angry:
     
    Status
    Not open for further replies.