[FONT="]පි්රය දසුනකි තනි සිතට නොමැකෙනා[/FONT][FONT="]
[/FONT][FONT="]නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්[/FONT]
[/FONT][FONT="]නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින්[/FONT]
පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ ....
තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පදුරේ ....

කෑප්ටන් Jack Sparrow;17295296 said:මමත් සෙට් උනා, එත් පරක්කු උනා
maxboysl තමයි මටත් රෙකමදෝරු දත් කිබුලා සහෝදරයාගේ ප්රෝග්රෑම් එක සුපිරි කියලා.
වැඩේ හොදයි වගේ.

කෑප්ටන් Jack Sparrow;17295296 said:මමත් සෙට් උනා, එත් පරක්කු උනා
maxboysl තමයි මටත් රෙකමදෝරු දත් කිබුලා සහෝදරයාගේ ප්රෝග්රෑම් එක සුපිරි කියලා.
වැඩේ හොදයි වගේ.

තරුද නිහඬය, සඳුද සැඟවී
බිදුණු පෙමට නාඩන් මා නැගෙණියනේ!!!!!පිලේ පහන නිවුවා මං ගොම්මන් අඳුරේ ....
තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පදුරේ ....
තරුද නිහඬය, සඳුද සැඟවී
අඳුරු උණුහුම විඳගනු කෙලෙස
හිරුගෙන් වත් දැන් යදිමි සිසිලස
නෙතු පියන් වත් නොදත් මේ දුක
සිහින් ස්වරයෙන් හද බිඳී නුඹ
කීරි ගැහෙනා හඬින් වියැකුන
තනිව සසරේ අතරමං සිත
පියා නෙතුපිය යදින්නට වත්
අහස් කුස නැත පැතුම් පොදි තව
එකෝමත් එක තවත් දවසෙක
අහස් කුස ඉම පෙනෙන නොපෙනෙ
තරම් උසකට මැව් සිහින කඳු
සබඳ නුඹහට සිහිවෙද නොවෙද??