ගීත 34ක්
පැය 3යි විනාඩි 34ක ධාවන කාලයක්.......
මේ මදැයි බං!!!![]()

ඒ කිව්වේ තොගේ ආච්චිගෙන්ද හුකංපාරුවෝ?![]()
යාළුවා;17295541 said:අනේ මගේ දෙයියෝ මං බලන්න ඇවිත්..අනේ සුමන සමන් දෙයියන්ට ස්තූතිවෙන්න මයේ මේ අත කැඩුනට කමක් නැහැ අයියා බලන්ට පුළුවන් උනානේ...මලිති එක හුස්මට කියවන්නේ දෑසේ කඳුළු පුරවගෙනය...
ඒ කිව්වේ තොගේ ආච්චිගෙන්ද හුකංපාරුවෝ?![]()

යාළුවා;17295549 said:හිත තුල වු නිදහස නික්මගොස් තිබෙන සෙයකි...මලිති රෝහල් බිම යැයි නොබලාම මා පපුවට තුරුළුවී ගෙනමය...මා මලිති මෑත් කරන්නට උත්සහ දැරුවේ නැත ..මලිති හඬයි සුසුම්ලයි
..මා සියල්ලට ඉඩදී බලා සිටියෙමි..
![]()
මා මලිති තුලින් දුටුවේ සෑම දිනකදිම මේ අවිහින්සකත්වය පමනි...ඉන් ඔබ්බට මා මලිතිගෙන් කිසිවක් පැතුවේ නැත...දුවපියවු දෙන්නම මෙතන මරා ගන්නේ නැතුව...අපිට බෑ මිනීමැරුම් නඩුවල සාක්කි කාරයෝ වෙන්න...![]()
අයියා එහෙම කියන්නෙපා....මලිති කීවේ තව තවත් පපුවට තුරුළුවෙමිනිඅසහනය මෙතෙක් යයි කියා නිම කල නොහැක
යාළුවා;17295549 said:හිත තුල වු නිදහස නික්මගොස් තිබෙන සෙයකි...මලිති රෝහල් බිම යැයි නොබලාම මා පපුවට තුරුළුවී ගෙනමය...මා මලිති මෑත් කරන්නට උත්සහ දැරුවේ නැත ..මලිති හඬයි සුසුම්ලයි
..මා සියල්ලට ඉඩදී බලා සිටියෙමි..
![]()
මලිති මම ගිහින් එන්නම්...මට පරක්කු වෙනවා...උදේ වැඩට ඉන්නත් එපෑයමලිති ඒ නපුස් ජීවියා දෙස බලා හිඳියාය
යහළුවා ඇත්තෙන්ම යෙහෙළියක වූ සැටි අරුමයක් සේ හැඟෙයි
මලිති ඒ නපුස් ජීවියා දෙස බලා හිඳියාය
යහළුවා ඇත්තෙන්ම යෙහෙළියක වූ සැටි අරුමයක් සේ හැඟෙයි


කෝල් යුරා...........මාගේ ලැප් රාජයා ඔෆ් වෙනවා ටික වේලාක් වඩා කලාම ඇයි ඒ
උදව් කරන්න![]()


රෝහණ සළකුණ ලංකාවේ සුභාවිත ගීතයේ රන් සළකුණක්, ඔහු මගේ කැමතිම තනු නිර්මාපකයන්ගේ කෙනෙක් අමරදේව, වික්ටර්, සනත්, රූකාන්ත, භාතිය-සන්තුෂ්, කසුන් දක්වා නිර්මාණය කල ලංකාවේ එකම සංගීත නිර්මාණකරුවා ඔහුයි. ඒ වගේ නිර්මාණකරුවකුගේ ගීතාවලියක් මේ වගේ වැඩසටහනකට තෝරා බේරාගෙන ඉදිරිපත් කරන එක ඉතාමත් අපහසු කටයුක්තක්, ඉතාමත් හොඳින් වැඩසටහන හොඳ පෙර සුදානමකින් ඉදිරිපත් කල බව මට හොඳින්ම වැටහුනා. නිතර අහන්න නොලැබෙන ගීත කිහිපයක්ම ඇසුනා. රෝහණගේ මොනවද මුත්තේ ගීතය ප‍්‍රචාරය වුනා නම් ත්‍රේඬ් එකේ ඉන්න ගොඩක් අයට ළමා කාලයට යන්න තිබුනා. ඒ කොහොම වෙතත් අප වෙනුවෙන් රෝහණගේ මියුරුම ගීතාවලියක් අපේ දෙසවන් අතරට ගෙනා කිඹුලාට මගේ නොමඳ ගෞරවය හා ස්තූතිය