EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
යාළුවා;17295629 said:
waha tikak deepanko

කොහෙටද ගේන්න ඕනේ...ට්‍රන්ස්පෝර්ට් සහ අනිකුත් වියදම් ඔක්කොම මගේ ගානේ ගෙදරටම ගෙනත් දීලා ඕනෙනන් බොට පොවලත් යන්නන්...:yes::love:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා කරුණාකරලා මගේ නමේ අකුරු අතර හිස්තැන් තැබීමෙන් වලකින්න....
    මට ඔහොම ඒවාට රිදිලා තමයි මෙතනට ආවේ...මෙතනිනුත් එහෙම වෙනවා නම් ඉන්න තැනක් නැති වෙයි මට:dull::dull:

    :shocked: :sorry: ඕක ඔච්චර හිත රිද්දගන්න දෙයක් යෑ......?? :baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කොහෙටද ගේන්න ඕනේ...ට්‍රන්ස්පෝර්ට් සහ අනිකුත් වියදම් ඔක්කොම මගේ ගානේ ගෙදරටම ගෙනත් දීලා ඕනෙනන් බොට පොවලත් යන්නන්...:yes::love:

    kimbulata bonna :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no:අයියණ්ඩි..ඔක්කොමත් හරි ඔය රතු පාටින් දාල තියෙන එක තමා අවුල...:baffled:

    :oo: ඈස් පරීක්ෂා කර ගත්තොත් හොදා වගේ..... දුඹුරු පාටයි.... රතු පාටයි අදුරන්නේ නෑ......
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔබතුමා කරුණාකරලා මගේ නමේ අකුරු අතර හිස්තැන් තැබීමෙන් වලකින්න....
    මට ඔහොම ඒවාට රිදිලා තමයි මෙතනට ආවේ...මෙතනිනුත් එහෙම වෙනවා නම් ඉන්න තැනක් නැති වෙයි මට:dull::dull:
    !මිස්.කේ.කරවලී, චාටර්මලී, චා වලී, චාටර් වලී, කචමලී, කචකච මලී :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඈස් පරීක්ෂා කර ගත්තොත් හොදා වගේ..... දුඹුරු පාටයි.... රතු පාටයි අදුරන්නේ නෑ......

    මගේ ස්ක්‍රීන් එකේ පේන්නේ රතු පාටින්...:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ස්ක්‍රීන් එකේ පේන්නේ රතු පාටින්...:P

    rmx-typical-girls_o_843299.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown:
    ඌරා+රාජ්=ඌරු රජා=උරාජ්.
    ..ඇද්ද?:P

    :oo: ඈස් පෙන්නේ නැතුවා මදිවාට තා ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩවී නැති බව පෙනේ.... පව් අර අසරණයා...... :baffled:

    උ නොව මෙය යූ වන අතර...... යූ+රාජ් යනු යුව රජු වේ...... :yes: :D :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :oo: ඈස් පෙන්නේ නැතුවා මදිවාට තා ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩවී නැති බව පෙනේ.... පව් අර අසරණයා...... :baffled:

    උ නොව මෙය යූ වන අතර...... යූ+රාජ් යනු යුව රජු වේ...... :yes: :D :P
    මොන රජ වුනත් ඉතින් ටොමියවත් ගණන් ගන්නේ නෑනේ....:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: ඈස් පෙන්නේ නැතුවා මදිවාට තා ඉස්කෝලෙකට වැස්සකටවත් ගොඩවී නැති බව පෙනේ.... පව් අර අසරණයා...... :baffled:

    උ නොව මෙය යූ වන අතර...... යූ+රාජ් යනු යුව රජු වේ...... :yes: :D :P

    අනේ පවු අර අහින්සකී...මදැයි ඉඳලා ඉඳලා බැඳගෙන තියෙන්නේ මොට්ටයෙක්...යූසර් නේම් එකේ තියෙන්නේ උරාජ් කියලා...urajයුරාජ් වෙන්නනන් මෙහෙම එපැයි එන්න...Yurajකොහෙද මල්ලි ඉස්කෝලේ ගියේ?:P
     
    Status
    Not open for further replies.