◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;17298989 said:
    වරෙන් අනිද්දට :dull: වැස්සොත් දැන්ම ප්ලෑන් එකක් ගහගනින්. මම නං බෝට්ටුවක හරි එනවා :rofl:
    එනව එනව වීල් කට්ටක් හරි හොයන් :dull:
     
    එල එල ගෙට් වෙල් සූන් සුරා !

    යාළුවා;17298958 said:
    උණ නං නිදි වරන්න එපා හොඳට නිදාගනින්. :yes:බැරි නං ෂොට් එකක් ගහපන් :P
    නැත්තන් මොනව හරි පේන් කිලර්ස් ගහපන් :dull:

    සු.රා. හෙට බෙහෙත් ගනින්

    යාළුවා;17298952 said:
    උඹ මැරෙන්න එපා බං. උඹ ගියාම අපිට පාළුයි. උඹට කලින් අපි යනවනං හොඳයි

    බෙහෙත් ගත්තා බන්.:dull: ඩොක්ටර් සොන්නලුවා දුන්නා බෙහෙත් තොගයක්, ඒවා බිව්වම වදිනවා කුඩු වෙන්න.:no: දැමුත් කැරකි කැරකි ඉන්නේ මේ. :baffled::baffled:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බෙහෙත් ගත්තා බන්.:dull: ඩොක්ටර් සොන්නලුවා දුන්නා බෙහෙත් තොගයක්, ඒවා බිව්වම වදිනවා කුඩු වෙන්න.:no: දැමුත් කැරකි කැරකි ඉන්නේ මේ. :baffled::baffled:
    හොදට කාපිය :oo: