windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
anika mokawath install karaganne nethiwa . api phone eka computer ekata connect karala eken film ekak dagannawa videos kiyana phone memory ekata ita passe eka explorer karanne kohomada phone eken :rolleyes::baffled: mama google search karaddi dekka files kiyana app eka daganna one wenawa kiyala default monawath enne nethida :confused: file manger ekak nethuwa mama e computer eken dapu file eka balanne kohomada :rolleyes:
open karagena balanne kohomada player nethuwa
:dull:

[/CENTER]

android වගේ නෙමේ මචං windows phone වල හැම දේම වගේම කර ගන්න හරිම ලේසි.
අපිට ඕනි app එකක් install කර ගන්න ඕනි තරම් විදි තියෙනවා..
1. phone එකෙන් store එකට ගිහින් එක install කරන එක
2. PC එකෙන් නැත්තම් lap එකෙන් windows store එකට ගිහින් app එක install කරන්න කියල දුන්නම, එක auto phone එකට install වෙනවා phone එක එවලේ wifi connect නම්, නැත්තම් mobile data On නම්, හැබැයි බැරි වෙලාවත් phone එකේ wifi/Data OFF නම් එහෙම බැරි වෙනවා නම් අපිට එවලේම email එකක් එනවා ලින්ක් එකක් දීල, එක phone එකෙන් ගිහින් click කරපු ගමන් app එක install වෙනවා
(මේක තම මම නම් වැඩිපුරම use කරන method එක)
3. මේක ගොඩක් වැදගත් වෙන්නේ වෙන region වල store වල තියෙන app install කරන කොට
PC එකෙන් Store එකට ගිහින් app එක manually download කරලා, එක phone එකට send කරලා ඊට පස්සේ phone එකේ store එකට ගිහින් More click කරාම ( අර යටින් තියෙන DOT 3 න ...) එකේ install local apps කියල එකක් පෙන්නයි.. ඕක ගැන මම snapshot එක්කම මේ thread එකේ post එකක් දාල ඇති මචං. පොඩ්ඩක් පස්සට බලපන්

ඊලග ප්‍රශ්නේ තමා video නේද, android වගේ නෙමේ මචං මේකේ video එකක් හොයා ගන්න දුක් වෙන්න ඕනි නැහැ. ඕනි තරම් videos phone එකේ කැමති තැනකට copy කරලා home page එකේම තියෙන video එකට යන්න. සියල්ල එතන මචං.. බලපන් කොච්චර සරලද ලේසිද පහසුද ඉක්මන් ද කියල ..... :P:P
 
Last edited:

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අද නම් මට android එපාම උන බන්. (Jeally bean 4.2.2 OS - Xperia C ) Youtube Video එකක් download කර ගන්න විදිහක් නැහැ නේ බන්. මොන හු යන්නක් ද එක ? OS එක google ලගේ youtube එකත් උන්ගේ එත් store එකේ youtube video එකක් download කර ගන්න app එකක් නැහැ.. IDM කියල මගුලක් තිබ්බ.. උන් කියන Utube down කරන්න බැහැ against policy ලු :angry::dull::dull:

බැරිම තැන ඉතින් මගේ Lumia 925 එකෙන් Youtube HD කියන මෙන්න (3 rd Party උනත් සුපිරිම app එක ) තිබ්බ නිසා download කරලා Bluetooth කළා. :D:rolleyes:
Andorid වල තිබ්බ පොඩි හරි අසාවත් අදනම් මට එපාම වෙලා ගියා. Lumia #Windows :love::love: For ever and Always :D;);)
 
  • Like
Reactions: 1118lakmalkumara

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    :lol: machan android wala popular ma eka tubemate ;) tubemate daganin
    hebei un oka playstore ekata dala nae :rolleyes: bt dannodanithi machan :yes::love:

    http://tubemate.net/
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    android වගේ නෙමේ මචං windows phone වල හැම දේම වගේම කර ගන්න හරිම ලේසි.
    අපිට ඕනි app එකක් install කර ගන්න ඕනි තරම් විදි තියෙනවා..
    1. phone එකෙන් store එකට ගිහින් එක install කරන එක
    2. PC එකෙන් නැත්තම් lap එකෙන් windows store එකට ගිහින් app එක install කරන්න කියල දුන්නම, එක auto phone එකට install වෙනවා phone එක එවලේ wifi connect නම්, නැත්තම් mobile data On නම්, හැබැයි බැරි වෙලාවත් phone එකේ wifi/Data OFF නම් එහෙම බැරි වෙනවා නම් අපිට එවලේම email එකක් එනවා ලින්ක් එකක් දීල, එක phone එකෙන් ගිහින් click කරපු ගමන් app එක install වෙනවා
    (මේක තම මම නම් වැඩිපුරම use කරන method එක)
    3. මේක ගොඩක් වැදගත් වෙන්නේ වෙන region වල store වල තියෙන app install කරන කොට
    PC එකෙන් Store එකට ගිහින් app එක manually download කරලා, එක phone එකට send කරලා ඊට පස්සේ phone එකේ store එකට ගිහින් More click කරාම ( අර යටින් තියෙන DOT 3 න ...) එකේ install local apps කියල එකක් පෙන්නයි.. ඕක ගැන මම snapshot එක්කම මේ thread එකේ post එකක් දාල ඇති මචං. පොඩ්ඩක් පස්සට බලපන්

    ඊලග ප්‍රශ්නේ තමා video නේද, android වගේ නෙමේ මචං මේකේ video එකක් හොයා ගන්න දුක් වෙන්න ඕනි නැහැ. ඕනි තරම් videos phone එකේ කැමති තැනකට copy කරලා home page එකේම තියෙන video එකට යන්න. සියල්ල එතන මචං.. බලපන් කොච්චර සරලද ලේසිද පහසුද ඉක්මන් ද කියල ..... :P:P

    ehtakota phone eka offline manual apita app daganna bae :P video ekata giyahama nikanma balanna bae xbox account ekakkata sign wenna illanawa :rofl:

    .
    anyway iye mama office eke iddi net thibbe nae mama film ekak balanna dagaththa mona huththakwath karanna bae koheda thiyenne kiyala balaganna vidihekuth nae player eken penanneth nae, ita passe ada avilla files ekaii mobi ekai dagaththe :rolleyes::nerd:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    me tikama android wala thiyenawa machn :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :lol: machan android wala popular ma eka tubemate ;) tubemate daganin
    hebei un oka playstore ekata dala nae :rolleyes: bt dannodanithi machan :yes::love:

    http://tubemate.net/

    ඉතින් බන් එකනේ කියන්නේ OS එකත් google ලගේ Store එකත් google ලගේ Youtube එකත් google ලගේ හැබැයි තමන්ගේ OS එක use කරන user කෙනෙක් ට උන්ගේ store එකේ youtube video එකක් බා ගන්න app එකක් නැහැ.. අයියෝ සල්ලි ....:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    me tikama android wala thiyenawa machn :D
    ඔව් බන් මේ ටික තියෙනවා හැබැයි උන්ගේ OS එකේ උන්ගේ Store එකේ උන්ගේ Youtube එකේ උන්ගේ OS එක use කරන එකෙක් ට video එකක් down කර ගන්න app එකක් නැහැ. එක තමා කැතම සීන් එක :lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉතින් බන් එකනේ කියන්නේ OS එකත් google ලගේ Store එකත් google ලගේ Youtube එකත් google ලගේ හැබැයි තමන්ගේ OS එක use කරන user කෙනෙක් ට උන්ගේ store එකේ youtube video එකක් බා ගන්න app එකක් නැහැ.. අයියෝ සල්ලි ....:rofl:

    copyright case nisa kiyala kiyanne ban un play store ekata youtube download app hadala danna denna na ain karanawa ,:dull: Youtube Terms walata anuwa videos download karanna ba apita :D
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මේ ටික තියෙනවා හැබැයි උන්ගේ OS එකේ උන්ගේ Store එකේ උන්ගේ Youtube එකේ උන්ගේ OS එක use කරන එකෙක් ට video එකක් down කර ගන්න app එකක් නැහැ. එක තමා කැතම සීන් එක :lol:
    උන් එහෙම විඩියෝස් ඩවුන් කරන්න දෙන්නෙ නැහැ නේද බන්
    ගුගල් කෘමි වල තියෙන සමහර ප්ලගින්ස් එහෙම යූ ටියුබ් ඩවුන් කරන
    උන් ඒවා ඩිසේබල් කරලා ඩවුන් ෆිචර්ස්
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    copyright case nisa kiyala kiyanne ban un play store ekata youtube download app hadala danna denna na ain karanawa ,:dull: Youtube Terms walata anuwa videos download karanna ba apita :D

    ඒ මොන හරුපයක් ද බන් එක? youtube එකට video upload කරන්නෙත් අපී... උන් video එක අස්සේ add දාල බර ගානක් හොයනවත් එක්ක.. එත් අපිට අපි upload කරපු video එකක් වත් download කරන්න බැහැ අන්තිමට.. :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොන හරුපයක් ද බන් එක? youtube එකට video upload කරන්නෙත් අපී... උන් video එක අස්සේ add දාල බර ගානක් හොයනවත් එක්ක.. එත් අපිට අපි upload කරපු video එකක් වත් download කරන්න බැහැ අන්තිමට.. :frown:
    බැහැ මචන් උන් එකට අවසර දීල නැහැ
    නැත්නම් විවුස් ගාන වැඩි වෙන්නෙත් නැහැ නේ ;)
    අනිත් එවලත් ඩවුන් කරන්න දෙන්නෙ නැහැනේ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ

    ehtakota phone eka offline manual apita app daganna bae :P video ekata giyahama nikanma balanna bae xbox account ekakkata sign wenna illanawa :rofl:

    .
    anyway iye mama office eke iddi net thibbe nae mama film ekak balanna dagaththa mona huththakwath karanna bae koheda thiyenne kiyala balaganna vidihekuth nae player eken penanneth nae, ita passe ada avilla files ekaii mobi ekai dagaththe :rolleyes::nerd:

    පිස්සුද බන් එහෙම sign වෙන්න ඕනේ නෑ.video app එක open කරලා පැත්තකට slide කර කර යද්දී තියනවා personal videos කියලා.එතෙන්ට පොඩි ටච් පාරක් දීලා බලපන්කො.උබේ video ටික ඇති. :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උන් එහෙම විඩියෝස් ඩවුන් කරන්න දෙන්නෙ නැහැ නේද බන්
    ගුගල් කෘමි වල තියෙන සමහර ප්ලගින්ස් එහෙම යූ ටියුබ් ඩවුන් කරන
    උන් ඒවා ඩිසේබල් කරලා ඩවුන් ෆිචර්ස්

    ඔව් බන් ගොඩක් andorid Phone use කරන එකෙක් උනත් නැති එකෙක් උනත් පුරුදු වෙලා ඉන්නේ youtube video download කර ගන්න IDM එක හරහා firefox browser එක use කරලා නේ.:yes:
    එත් බන් මේච්ච දියුණු ලෝකේ Google එක Youtube video download එකක් දෙන්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ Phone/OS use කරන එකෙක් ට වත්..
    කොහොම උනත් Store එකේ නැති 3rd party apps දාල වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියල 1118lakmalkumara සහෝදරයා කියල තිබ්බ, ඒ උනත් Google #Youtube #Android #very disappointed :dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් එහෙම sign වෙන්න ඕනේ නෑ.video app එක open කරලා පැත්තකට slide කර කර යද්දී තියනවා personal videos කියලා.එතෙන්ට පොඩි ටච් පාරක් දීලා බලපන්කො.උබේ video ටික ඇති. :D
    ඔව් බන් අපි මෙමරි එකට ස්ට්‍රෝ කරපු විඩියෝස් පෙන්නනවා එතන
    අනික ප්ලේ වෙනකොට කොලිටි එකත් පට්ට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් බන් ගොඩක් andorid Phone use කරන එකෙක් උනත් නැති එකෙක් උනත් පුරුදු වෙලා ඉන්නේ youtube video download කර ගන්න IDM එක හරහා firefox browser එක use කරලා නේ.:yes:
    එත් බන් මේච්ච දියුණු ලෝකේ Google එක Youtube video download එකක් දෙන්නේ නැහැ. අඩුම ගානේ තමන්ගේ Phone/OS use කරන එකෙක් ට වත්..
    කොහොම උනත් Store එකේ නැති 3rd party apps දාල වැඩේ ගොඩ දා ගන්න පුළුවන් කියල 1118lakmalkumara සහෝදරයා කියල තිබ්බ, ඒ උනත් Google #Youtube #Android #very disappointed :dull:
    වැඩි පිරිසක් ගෙන්නවා ගන්න නෙ උන්ගේ සයිට් එකට ඔහොම කරල තියෙන්නේ
    නෝමල් නොදන්නා උන් ඩවුන්කරන්නෙ නැති නිසා නිතරම ගිහින් ගිහින් බලනවනේ විඩියෝස් ඉතින් ගුගල් එකට එකෙන් වාසි උන්ගේ ඇඩ්ස් එහෙම පෙන්නනවනේ ඕක අස්සේ යටින් උඩින් ඩවුන්ලෝඩ් කියල බටන් එකක් තිබ්බොත් සිංදුවක් කොමඩි ක්ලිප් එකක් වගේ ඕනෑම එකෙක් ඩවුන් කරන්න හදනවා ඊට පස්සෙ ආයේ යූටියුබ් සයිට් එකට එන්නෙ නෑ නේ මලාට හි හි
    ඕව නිකන් අපි යුස් කරාට ප්‍රොෆිට් එක තමයි මෙයින් ටාගට් එක ;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    ehtakota phone eka offline manual apita app daganna bae :P video ekata giyahama nikanma balanna bae xbox account ekakkata sign wenna illanawa :rofl:

    .
    anyway iye mama office eke iddi net thibbe nae mama film ekak balanna dagaththa mona huththakwath karanna bae koheda thiyenne kiyala balaganna vidihekuth nae player eken penanneth nae, ita passe ada avilla files ekaii mobi ekai dagaththe :rolleyes::nerd:

    ඔව් මචං windows Phone වල xbox sign in වෙනවා තමා.. අපිට අපේම කියල video collection එකක් හදා ගන්න පුළුවන් නේ එකෙන්, තව tv series අලුතින් අපු movies rent කරන්න කැමති නම් buy කරන්න ඊට පස්සේ ඒවා phone එකේ විතරක් නෙමේ PC, tablet, Xbox One, Xbox 360, XboxVideo.com එකෙත් බලන්න පුළුවන්. එත් මචං මේ මොක උනත් ඇත්තම් කියන්නම් Windows Phone video app is terrible. #SAD..

    Android එකේ තියෙන MX Player එක වගේ එකක් එනකම් මග බලන් සිටිනු ලැබේ :oo:
     
    Status
    Not open for further replies.