Onna gaththa Lumia 930 ekak. Phone eka patta fast. Heta wadi wisthsra dannam.
Ela

machan UK walata den udedagihin nidaganinko
ube mokakkda thiyana phone eka
note 3 ube and akkage ?> thoge wp ekak nae ne
![]()
mehe WP hoyannawath ne. 

WP ekak dekka kalayak mathaka nemehe WP hoyannawath ne.
den rideyi![]()
Samsung athi den 
Onna gaththa Lumia 930 ekak. Phone eka patta fast. Heta wadi wisthsra dannam.

ohe godak aththe apple and VodafoneSamsung athi den
![]()
then Samsung, Sony ,HTC, LG. windows use karanawa dakkema ne ban sirawata.
Shop walanam thiyenawa.
930 ekak asawata allala beluwa 
Onna gaththa Lumia 930 ekak. Phone eka patta fast. Heta wadi wisthsra dannam.

එල එල මචං full review එකක් දාපන් හොදේ godak dekke applethen Samsung, Sony ,HTC, LG. windows use karanawa dakkema ne ban sirawata.
Shop walanam thiyenawa.
930 ekak asawata allala beluwa
![]()
925 ඔන් වෙද්දී පාස් වර්ඩ් එකක් ඉල්ලන්න හදන්න බැරිද යකුනේ...කියහල්ලකෝ රෙද්ද...![]()
settings -> Lock Screen -> Password -> ON
යකෝ මම ඇහුවේ ඔන් වෙද්දී පාස්වර්ඩ් එකක් ඉල්ලන්න හදන්න බැරිද කියල..

මම දන්නා තරමින් එහෙම හදන්න බැහැ යකෝ දැනට. උබට ඕනි නම් ගිහින් net එකේ search කරලා හොයා ගනින් නැත්තම් උබ උබේ OS එකක් හදා ගනින් යකෝ
OFF වෙලා ON වෙනකොට විතරක් නෙමේ time out වෙලා lock උනාමත් අයෙත් password එක දෙන්න ඕනි Log වෙන්න. windows එහෙම තමා. android වලත් එහෙම නේ.
off වෙලා ඔන් වෙද්දී පාස්වර්ඩ් ඉල්ලන් නෑ.
ඒක තියෙනවා නේද ගෙවල ගන්න ස්ට්‍රෝ එකේAi ban ara vlc karayo player eka danawai kiyala dan year ekaka vithara idan kiyanawa
Unta hena gahilada koheda![]()

නැහැ බන් ලොක් ස්ක්‍රීන් එකට පාස්වර්ඩ් එක දැම්මම රීස්ටාර්ට් කරද්දී පාස්වර්ඩ් එක ඉල්ලනවා නැත්නම් ලොක් ස්ක්‍රීන් එක ක්‍රොස් කරල යන්න අමාරුයිoff වෙලා ඔන් වෙද්දී පාස්වර්ඩ් ඉල්ලන් නෑ.
ඔන්න කලින් පෝස්ට් එකක මම කිව්වා වගේ මමත් ගත්ත වින්ඩෝස් ලුමියා 930 එකක්. මීට මාස 2 කට විතර කලින් ඉදල මම මේ ෆෝන් එක ගන්න කියල හිතාගෙන හිටියේ. ඇත්තටම මම මේක ගත්තේ මගේ වයිෆ් ට. මම කලින් පෝස්ට් එකකින් මේ ෆෝන් එක ගැන අහල දාපු පොස්ට් එකේදී Kevin37 සහ තවත් කීප දෙනෙක්ම කිව්වා ලුමියා 930 එක ගන්න කියල. මොකද ඒ වෙනකොට මම නෙක්සස් 5 එක සහ ලුමියා 930 දෙකෙන් මොකක්ද ගන්නේ කියල වැට උඩ හිටියේ. වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මම ටිකක් හොයල බැලුව ලුමියා 930 එකේ ස්පෙක්ස්. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවල ඔයාලගේ පොස්ට් කියවල බැලුව. සමහර යු ටියුබ් රිවිව්ස් බැලුව. කියල වැඩක් නෑ. ෆෝන් එක බටර් ස්මූත්. කිසිම විදියකින් lag උනේ නෑ තාමත්. මගේ ලග තියෙන්නේ නෙක්සස් 4 එකක්. හොද ෆෝන් එකක්. එත් එකේ SOD, wireless, stuck කචල් තියෙනවා. ෆෝන් එක ඔන් වෙන්නේ නැතිව යනවා. ඔය ප්‍රශ්න නිසා මම අයෙත් android වලට යන්න අකමැත්තෙන් හිටියේ. දැනට තේරුන විදියට බැටරි එකත් අවුලක් නෑ වගේ. ඉන්ටෙර්නෙට් සහ සාමාන්‍ය විදියට ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා දැනට පැය 17ක්. පැය 20 තව පුළුවන්. (52% ඉතුරුයි.) වෙලාව තියෙන විදියට තව විස්තර දාන්නම්. ෆෝන් එක ගන්න උපදෙස් දුන්න කෙවින්37 සහ අනෙක් අයටත් ඉස්තුතියි.