◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ


    ඉක්මන් නොවුනා නම් අපි
    අපි අපගෙයි තාමත් හිතවතී...
    මේ වසන්තය නෑවිදින් තිබුනා නම්
    මේ තරම් දුක නෑ සදවතී...:dull::dull::dull:

    කඳුළු බිංදු මේ තරම්
    හිත රිදවනා තරම්
    ඔබ දන්නේ නෑ
    තව දන්නේ නෑ
    නෙතු හඬවනා තරම්... :dull:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වේදනාවකී ඇගේ සෙනේ
    මා පැතුව ලෝකයේ
    වාසනාව පා වුනේ කොහේ
    මට වේදනා තිළිනේ පුදා
    හසරැල් සලා ඈ මිදිලා යාවි මා දමා.. :dull:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    විජිතය ආදරයේ ඔබමය ලදුනි මගේ
    මේ මුලු ජීවිතේ....
    ඔබ එය දන්නෙ නෑ..
    මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
    ඔබ නැති මා ජීවිතයේ තනි වී.