windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    එල එල මචං Congratzz මචං..
    අනිවා Lumia 930 කියන්නේ Superb Phone එකක් මචං.. :love::love:

    තැන්ක්ස් මචන්. OS එක මචන් මාර ස්මූත්. ඔයාල රෙකමන්ඩ් කරපු නිසා තමා මම බය නැතුව ගත්තේ. මම ඉතින් ඔයාල වගේ වින්ඩොව්ස් ෆෝන් ගැන ගොඩක් දේවල් දන්නේ නෑ. ඉන්ටෙර්නෙට් පට්ට ෆාස්ට්.
    dolby සපෝර්ට් කරන්නේ audio, video දෙකටමද? නැත්නම් video විතරද? නැත්නම් video stream වලදී විතරද? dolby සපෝර්ට් කරන headset මොනවද බන්?
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    න්න කලින් පෝස්ට් එකක මම කිව්වා වගේ මමත් ගත්ත වින්ඩෝස් ලුමියා 930 එකක්. මීට මාස 2 කට විතර කලින් ඉදල මම මේ ෆෝන් එක ගන්න කියල හිතාගෙන හිටියේ. ඇත්තටම මම මේක ගත්තේ මගේ වයිෆ් ට. මම කලින් පෝස්ට් එකකින් මේ ෆෝන් එක ගැන අහල දාපු පොස්ට් එකේදී Kevin37 සහ තවත් කීප දෙනෙක්ම කිව්වා ලුමියා 930 එක ගන්න කියල. මොකද ඒ වෙනකොට මම නෙක්සස් 5 එක සහ ලුමියා 930 දෙකෙන් මොකක්ද ගන්නේ කියල වැට උඩ හිටියේ. වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මම ටිකක් හොයල බැලුව ලුමියා 930 එකේ ස්පෙක්ස්. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවල ඔයාලගේ පොස්ට් කියවල බැලුව. සමහර යු ටියුබ් රිවිව්ස් බැලුව. කියල වැඩක් නෑ. ෆෝන් එක බටර් ස්මූත්. කිසිම විදියකින් lag උනේ නෑ තාමත්. මගේ ලග තියෙන්නේ නෙක්සස් 4 එකක්. හොද ෆෝන් එකක්. එත් එකේ SOD, wireless, stuck කචල් තියෙනවා. ෆෝන් එක ඔන් වෙන්නේ නැතිව යනවා. ඔය ප්‍රශ්න නිසා මම අයෙත් android වලට යන්න අකමැත්තෙන් හිටියේ. දැනට තේරුන විදියට බැටරි එකත් අවුලක් නෑ වගේ. ඉන්ටෙර්නෙට් සහ සාමාන්‍ය විදියට ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා දැනට පැය 17ක්. පැය 20 තව පුළුවන්. (52% ඉතුරුයි.) වෙලාව තියෙන විදියට තව විස්තර දාන්නම්. ෆෝන් එක ගන්න උපදෙස් දුන්න කෙවින්37 සහ අනෙක් අයටත් ඉස්තුතියි.

    [

    patta machan :cool:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තැන්ක්ස් මචන්. OS එක මචන් මාර ස්මූත්. ඔයාල රෙකමන්ඩ් කරපු නිසා තමා මම බය නැතුව ගත්තේ. මම ඉතින් ඔයාල වගේ වින්ඩොව්ස් ෆෝන් ගැන ගොඩක් දේවල් දන්නේ නෑ. ඉන්ටෙර්නෙට් පට්ට ෆාස්ට්.
    dolby සපෝර්ට් කරන්නේ audio, video දෙකටමද? නැත්නම් video විතරද? නැත්නම් video stream වලදී විතරද? dolby සපෝර්ට් කරන headset මොනවද බන්?

    :) Dolby මචං Audio, Video දෙකමට Support කරනවා මචං. ඕනිම දෙයක් අහනකොට, Music අහනවටත් වඩා video එකක් බලන කොට තමා real ම feeling එකක් ගන්න පුළුවන්, හැබැයි dolby support කරන headphone ටිකක් price මචං. Nokia එකෙන් නම් Nokia Purity එක තමා මචං promote කරන්නේ, එත් මචං Xbox gaming headset (A38 Headset) වගේ ඒවා Dolby Support කරනවා, අනිත් එක sounds නම් ෆට්ට.. එත් JABRA, Audio-Technica ATH-M50 වගේ headset වලත් sounds ෆට්ට මචං.. :yes:
     
    • Like
    Reactions: Prabasha
    Aug 18, 2011
    6,147
    788
    0
    තැන්ක්ස් මචන්. OS එක මචන් මාර ස්මූත්. ඔයාල රෙකමන්ඩ් කරපු නිසා තමා මම බය නැතුව ගත්තේ. මම ඉතින් ඔයාල වගේ වින්ඩොව්ස් ෆෝන් ගැන ගොඩක් දේවල් දන්නේ නෑ. ඉන්ටෙර්නෙට් පට්ට ෆාස්ට්.

    සුබපැතුම් මචෝ. පට්ට ෆෝන් එක :yes::yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    :) Dolby මචං Audio, Video දෙකමට Support කරනවා මචං. ඕනිම දෙයක් අහනකොට, Music අහනවටත් වඩා video එකක් බලන කොට තමා real ම feeling එකක් ගන්න පුළුවන්, හැබැයි dolby support කරන headphone ටිකක් price මචං. Nokia එකෙන් නම් Nokia Purity එක තමා මචං promote කරන්නේ, එත් මචං Xbox gaming headset (A38 Headset) වගේ ඒවා Dolby Support කරනවා, අනිත් එක sounds නම් ෆට්ට.. එත් JABRA, Audio-Technica ATH-M50 වගේ headset වලත් sounds ෆට්ට මචං.. :yes:

    machan honda headset wala links tikak ewahanko
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,165
    783
    113
    න්න කලින් පෝස්ට් එකක මම කිව්වා වගේ මමත් ගත්ත වින්ඩෝස් ලුමියා 930 එකක්. මීට මාස 2 කට විතර කලින් ඉදල මම මේ ෆෝන් එක ගන්න කියල හිතාගෙන හිටියේ. ඇත්තටම මම මේක ගත්තේ මගේ වයිෆ් ට. මම කලින් පෝස්ට් එකකින් මේ ෆෝන් එක ගැන අහල දාපු පොස්ට් එකේදී Kevin37 සහ තවත් කීප දෙනෙක්ම කිව්වා ලුමියා 930 එක ගන්න කියල. මොකද ඒ වෙනකොට මම නෙක්සස් 5 එක සහ ලුමියා 930 දෙකෙන් මොකක්ද ගන්නේ කියල වැට උඩ හිටියේ. වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මම ටිකක් හොයල බැලුව ලුමියා 930 එකේ ස්පෙක්ස්. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවල ඔයාලගේ පොස්ට් කියවල බැලුව. සමහර යු ටියුබ් රිවිව්ස් බැලුව. කියල වැඩක් නෑ. ෆෝන් එක බටර් ස්මූත්. කිසිම විදියකින් lag උනේ නෑ තාමත්. මගේ ලග තියෙන්නේ නෙක්සස් 4 එකක්. හොද ෆෝන් එකක්. එත් එකේ SOD, wireless, stuck කචල් තියෙනවා. ෆෝන් එක ඔන් වෙන්නේ නැතිව යනවා. ඔය ප්‍රශ්න නිසා මම අයෙත් android වලට යන්න අකමැත්තෙන් හිටියේ. දැනට තේරුන විදියට බැටරි එකත් අවුලක් නෑ වගේ. ඉන්ටෙර්නෙට් සහ සාමාන්‍ය විදියට ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා දැනට පැය 17ක්. පැය 20 තව පුළුවන්. (52% ඉතුරුයි.) වෙලාව තියෙන විදියට තව විස්තර දාන්නම්. ෆෝන් එක ගන්න උපදෙස් දුන්න කෙවින්37 සහ අනෙක් අයටත් ඉස්තුතියි.

    IMG_20141026_163423_zps6d4625b3.jpg

    IMG_20141026_163107_zpsec4acc15.jpg

    supirima phone eka machan lag, stuck wene naha. windows 8.1 denim update karagana, camera eke sira wada kali tikak dana puluwan. use karana aya dana phone eke quality eka gana
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචන් winphone 8.1 වලට wifi නැතුupdate කරන්නෙ කොහොමද????:(
    (දැන් තියෙන්නෙ winphone 8)

    message: You need to Wi-Fi to download the update.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan honda headset wala links tikak ewahanko

    1. මේක තමා මචං Nokia එකෙන් recommend කරන head phones එක. http://www.puritybymonster.com/#page_home
    buy @ -
    On ear-
    http://www.amazon.com/gp/product/B0074F5F4U/ref=ox_sc_act_title_9?ie=UTF8&psc=1&smid=AR65LILXUWDP0

    in ear -
    http://www.amazon.com/gp/product/B009W98CXM/ref=ord_cart_shr?ie=UTF8&psc=1&smid=ATVPDKIKX0DER

    2. තව Jabra REVO Wireless වලත් Sounds ෆට්ට මචං..

    http://www.amazon.com/Jabra-REVO-Wi...d=1414387220&sr=8-1&keywords=JABRA+headphones

    3. Audio-Technica ATH-M50 Professional Studio Monitor Headphones fair price එකකට දෙන හොදම studio headphone දෙක මේතමා මචං, beats වලට වඩා ඇත්තටම හොදයි

    http://www.amazon.com/Audio-Technic...387142&sr=8-1&keywords=Audio-Technica+ATH-M50

    4. functions වැඩි Music + gaming වල ට නම් ඉතින් ASTRO Gaming A38 Wireless Headset තමා මචං. මේක microsoft එකෙන් කරන්නේ

    http://www.amazon.com/ASTRO-Gaming-...F8&qid=1414387094&sr=8-1&keywords=A38+Headset
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් winphone 8.1 වලට wifi නැතුupdate කරන්නෙ කොහොමද????:(
    (දැන් තියෙන්නෙ winphone 8)

    message: You need to Wi-Fi to download the update.

    මචං Nokia Software Recovery Tool එක download කරලා PC එකට install කරලා.. එකෙන් Phone එක එකේ පෙන්නන latest ම version එකට update කරපන් මචං
    https://expertcentre.nokia.com/en/articles/kbarticles/Pages/Nokia-Software-Recovery-Tool.aspx
    මේ ලින්ක් එකේ ඇති මචං Software එක download කර ගන්න link එක දීලා :yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    1. මේක තමා මචං Nokia එකෙන් recommend කරන head phones එක. http://www.puritybymonster.com/#page_home

    2. තව Jabra REVO Wireless වලත් Sounds ෆට්ට මචං..

    3. Audio-Technica ATH-M50 Professional Studio Monitor Headphones fair price එකකට දෙන හොදම studio headphone දෙක මේතමා මචං, beats වලට වඩා ඇත්තටම හොදයි

    4. functions වැඩි Music + gaming වල ට නම් ඉතින් ASTRO Gaming A38 Wireless Headset තමා මචං. මේක microsoft එකෙන් කරන්නේ

    ade patta + kalin deela :baffled:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    න්න කලින් පෝස්ට් එකක මම කිව්වා වගේ මමත් ගත්ත වින්ඩෝස් ලුමියා 930 එකක්. මීට මාස 2 කට විතර කලින් ඉදල මම මේ ෆෝන් එක ගන්න කියල හිතාගෙන හිටියේ. ඇත්තටම මම මේක ගත්තේ මගේ වයිෆ් ට. මම කලින් පෝස්ට් එකකින් මේ ෆෝන් එක ගැන අහල දාපු පොස්ට් එකේදී Kevin37 සහ තවත් කීප දෙනෙක්ම කිව්වා ලුමියා 930 එක ගන්න කියල. මොකද ඒ වෙනකොට මම නෙක්සස් 5 එක සහ ලුමියා 930 දෙකෙන් මොකක්ද ගන්නේ කියල වැට උඩ හිටියේ. වින්ඩෝස් ෆෝන් ත්‍රෙඩ් එක දැක්කට පස්සේ මම ටිකක් හොයල බැලුව ලුමියා 930 එකේ ස්පෙක්ස්. ඒ වගේම ඉඩ ලැබෙන වෙලාවල ඔයාලගේ පොස්ට් කියවල බැලුව. සමහර යු ටියුබ් රිවිව්ස් බැලුව. කියල වැඩක් නෑ. ෆෝන් එක බටර් ස්මූත්. කිසිම විදියකින් lag උනේ නෑ තාමත්. මගේ ලග තියෙන්නේ නෙක්සස් 4 එකක්. හොද ෆෝන් එකක්. එත් එකේ SOD, wireless, stuck කචල් තියෙනවා. ෆෝන් එක ඔන් වෙන්නේ නැතිව යනවා. ඔය ප්‍රශ්න නිසා මම අයෙත් android වලට යන්න අකමැත්තෙන් හිටියේ. දැනට තේරුන විදියට බැටරි එකත් අවුලක් නෑ වගේ. ඉන්ටෙර්නෙට් සහ සාමාන්‍ය විදියට ෆෝන් එක පාවිච්චි කරලා තියෙනවා දැනට පැය 17ක්. පැය 20 තව පුළුවන්. (52% ඉතුරුයි.) වෙලාව තියෙන විදියට තව විස්තර දාන්නම්. ෆෝන් එක ගන්න උපදෙස් දුන්න කෙවින්37 සහ අනෙක් අයටත් ඉස්තුතියි.

    WELCOME to the CLUB
    patta phone eka machan oka
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    මචං Nokia Software Recovery Tool එක download කරලා PC එකට install කරලා.. එකෙන් Phone එක එකේ පෙන්නන latest ම version එකට update කරපන් මචං
    https://expertcentre.nokia.com/en/articles/kbarticles/Pages/Nokia-Software-Recovery-Tool.aspx
    මේ ලින්ක් එකේ ඇති මචං Software එක download කර ගන්න link එක දීලා :yes:

    මචන් මෙහෙම phone එක erase කරල install කරන එක dangerousනේ ද?
    8.1 update size එක කොහොමද?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් මෙහෙම phone එක erase කරල install කරන එක dangerousනේ ද?
    8.1 update size එක කොහොමද?

    එහෙනම් ඉතින් Mobile data connection එකෙන් තමා මචං update කරන්න වෙන්නේ. 800MB වගේ යනවා මචං වැඩේට. airtel නම් 265 ක් දාල 1.5GB data package එක activate කර ගත්තම් නම් හොදයි. :yes:
     
    • Like
    Reactions: Santa DX

    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    එහෙනම් ඉතින් Mobile data connection එකෙන් තමා මචං update කරන්න වෙන්නේ. 800MB වගේ යනවා මචං වැඩේට. airtel නම් 265 ක් දාල 1.5GB data package එක activate කර ගත්තම් නම් හොදයි. :yes:

    machn Mobile Data Connection කිව්වෙ , Wifi ද නැත්නම් නොර්මල් data ද?
    rep
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    යකොව් එහෙම කරන්නෙ කොහොමද..
    update කරනකොට මෙහෙම පෙන්නනවනෙ???
    You need to Wi-Fi to download the update

    උබ මචං Phone update කියන තැන ( automatically download updates.... ) කියන check box එක ok කරලද තියන්නේ?
    එක OK කරලා
    settings -> data sense එකට ගිහින් limit එක අයින් කරපන් මචං,. ඊට පස්සේ බලපන්..
    එත් බැරි නම් ඉතින් උබට මචං wifi dongle එකක් හරි. වෙන phone එකකින් wifi host-pot එකක් හදාගෙන තමා කරන්න වෙන්නේ. :oo::oo:
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    use connectify software to create wifi Hotspot.

    ඇහුවෙත් අදමයි බන්..
    එහෙම එකක් තියනවනම් දියන්කො බන්
    පුලුවන්නම් කරන විදිහ දළ වශයෙන් කියහන්
    REP
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Status
    Not open for further replies.