හොදයි...ඔය සුවද ෆෘටී-ෆ්ලෝරල් එකක්
උන්ගේ ම තව මොපින්/ක්ලීනින් ලිකවිඩ්, ටයිල් ක්ලීන්ර් එහෙම තියන පට්ට සුවද.....
වැතේ වෙනව ගානත් ෂේප්
ම්ම්...බලමුඅශ්ක්මි නැන්දත් ඒ පාර පුරුදු උනාද ඕක
මම GT ට කියලම වෙනස් කරගන්නවා දැන්
කෙසේද තතු ඉතින්

හොඳ වෙලාවට පැය භාගයකට කලින් කිව්වේ........ ගුඩ් මෝනිං........![]()

සැරද කිඹුලු තුමණි!!!![]()

ගුඩ්ම ගුඩ් මොර්නින්ග් මගේ හා පැටික්කි..![]()



ගුඩ්ම ගුඩ් මොර්නින්ග් මගේ හා පැටික්කි..![]()


උයා විතරයි මට ගුඩ් මෝර්නින් කිවුවේ.....![]()

දවසේ අවසාන ගුඩ් මෝනිං එක තමා උයාට දුන්නේ.........මෙහෙම දෙබස් ඇහෙද්දී දකිද්දී අපිට වෙනත් ආකාරයක අදහස් හිතට එන්නේ කිමද......?![]()

කිඹුලුතුමා කෙසේ වෙතත් තුමාගේ අක්කනන් සැරයි වගේ...නැත්තන් මේ උත්තමයව පොළේ යවයියෑ...![]()
අදහස පැවසුවොත් හේතුව පැවසිය හැක...![]()
කැත හිත...මෙහෙම දෙබස් ඇහෙද්දී දකිද්දී අපිට වෙනත් ආකාරයක අදහස් හිතට එන්නේ කිමද......?![]()

අදහස පැවසුවොත් හේතුව පැවසිය හැක...![]()

දවසේ අවසාන ගුඩ් මෝනිං එක තමා උයාට දුන්නේ.........



අදහස් එක හෙලා පැවසුවහොත් එක්කෝ මරණයක් නැතිනම් තරහා වීමක්.........

මොන....... එකේ අනිත් පැත්ත....... කිඹුල් හාමිනේ කතා කරනවා ඇහෙන්නේ නෑ........ එකට මේ අපේ එකා........
සන්ජිගෙ ගෙදරනන් ඕකේ අනිත් පැත්ත නේහ්...
කැත හිත...
![]()


මේ ඊළගට ඔයාව සොයාගෙන එන්න හැදුවා විතරයි....අද මට ඉන්ටර්නෙට් බාධා බොහොමයි....
ඉතින් ඉතින් සැප දුක කෙසේද?![]()
අපි හොඳින්...ඔයාට කොහොමෙයි?