දර්ගා_නගරය_මුස්ලිම්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    දර්ගා_නගරය_මුස්ලිම්

    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    uba meka ahuve kanenda.koheda ehema ekak kiyanne .pacha halanna epaba ban lejja nedda.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දගේ සට්ටන්රාලලා චන්දෙ ලං වෙන වැඩ පටන් අරන්..:rofl:රනිල්ට පොන්නයාලු,රනිල්ට බැරිලු ඒ උනාට ගහන තරමක් මඩ ගහන්නේ රනිල්ට..:lol::lol:

    10710836_724144224334118_1751119296624635858_n.jpg

    :P
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    uba meka ahuve kanenda.koheda ehema ekak kiyanne .pacha halanna epaba ban lejja nedda.

    උඹ කොලපාට හෙඩ් පොන් එකකින් නේද ඇහුවේ. ඇයි හොතම්බුවේ

    විනාඩි 0.59 ඉඳන් 1.03 වෙනකන් බලන්න කියනවා බොදුබලසේනාව ජාතිවාදය ඇවුලුවයි කියලා

    1:12 ඉඳලා 1:20 අලුත්ගම තියෙන ප්‍රශ්නෙකට ඇ‍යි දර්ගානගරයට යන්නේ දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රරේදශයක්

    ඔය කියන්නේ සිංහලයාට මුස්ලිම් ප්‍රදේශ වලින් යන්න අයිතියක් නෑ කියල නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹ කොලපාට හෙඩ් පොන් එකකින් නේද ඇහුවේ. ඇයි හොතම්බුවේ

    විනාඩි 0.59 ඉඳන් 1.03 වෙනකන් බලන්න කියනවා බොදුබලසේනාව ජාතිවාදය ඇවුලුවයි කියලා

    1:12 ඉඳලා 1:20 අලුත්ගම තියෙන ප්‍රශ්නෙකට ඇ‍යි දර්ගානගරයට යන්නේ දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රරේදශයක්

    ඔය කියන්නේ සිංහලයාට මුස්ලිම් ප්‍රදේශ වලින් යන්න අයිතියක් නෑ කියල නේ.

    10363653_730487910366416_4055569571421053308_n.png
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    සිංහල බෞද්ධයාට තියෙන අයිතිය මොකද්ද දර්ග නගරය ඉස්සරහෙන් පෙලපාලි යන්න. දර්ගා නගරය ඉස්ලාම් නගරයක් . බොදුබල සේනාව ජාතිවාදි සංවිධානයක් . ඔවුන් අලුත්ගම ජාතිවාදය ඇවිලුවා. අහිංසක මුස්ලිම් වරුන්ට එරෙහිව. සම්පූර්ණ මුස්ලිම් ඒරියා මැදින් සිංහලුන්ට ගමන් කිරිම තහනම් .ඒවා මුස්ලිම් පාලන ප්‍රදේශ.

    මම නෙවෙයි කියන්නේ රනිල් වික්‍රමසිංහ . දැන්වත් රනිල් පරයෙක් කියලා තෙරුම් ගත්තොත් හොඳයි.

    එදා කොටියට දොළ පිදෙනි දී කොටි පාලන ප්‍රදේශ නීතිමය වශයෙන් පිළිගන්නා තැනකට ගෙන ආවේය . ඒ ඔහුගේ පජාතික චින්තනය නිසාය. අද මොහු දර්ගානගරය 100% මුස්ලිම් ප්‍රදේශයක් නිසා සිංහල බෞද්ධයන්ට දර්ගා නගරය මැදින් පෙළපාලි යාම වැරදි වැඩක් යැයි පවසයි . ජාතියේ කරුමෙට හෝ මොහු රටේ නායකයා වුවහොත් නැගෙනහිර අන්තවාදි මුස්ලිම් ජතිකයන්ගේ ගම්මාන මුස්ලිම් පාලන ප්‍රදේශ ලෙස නිතියෙන් පිළිගෙන එම ප්‍රදේශ වල ශරියා නිතිය පිලිගන්නා තැනකට රට පත් කල හැක. සර්පයා දුටුවේහිද ?
    තෝ වගේ කාලකන්නි තමයි බන් මේ රට කන්නේ. උඹ ඔය කියන විදියේ කතාවක් ඌ කියන්නේ නෑ...අහන්නේ අලුත්ගම වුන දේට ඇයි දර්ග නගරයට යන්නේ කියලා...එදා ඒ මුස්ලිම් එවුන් කරපු දේ වැරදියි, එකේ කතාවක් නෑ එත් මේ වගේ ගොබ්බ කතා දාල චන්ද එකතු කරන්න හදනවනම් එක කීයටවත් අනුමත කරන්නේ නෑ
     
    • Like
    Reactions: DJvodka

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    :rofl:ඒ කියන්නේ උබ දන්නවා රනිල් දිනනවා කියල?:rofl::rofl::rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    තෝ වගේ කාලකන්නි තමයි බන් මේ රට කන්නේ. උඹ ඔය කියන විදියේ කතාවක් ඌ කියන්නේ නෑ...අහන්නේ අලුත්ගම වුන දේට ඇයි දර්ග නගරයට යන්නේ කියලා...එදා ඒ මුස්ලිම් එවුන් කරපු දේ වැරදියි, එකේ කතාවක් නෑ එත් මේ වගේ ගොබ්බ කතා දාල චන්ද එකතු කරන්න හදනවනම් එක කීයටවත් අනුමත කරන්නේ නෑ

    දර්ගානගරයට යන්නේ ඇයි කියලද අහන්නේ. සමීත හාමුදුරුවන්ට පහර දුන්නේ දර්ගා නගරයෙදි . අලුත්ගම ඉඳන් සමිත හාමුදුරුවන්ගේ පතිරාජගොඩ පන්සලට යන්නේ දර්ගා නගරය හරහා. මේක අරාබියක්ද මුස්ලිම් එවුන් ඉන්න පැත්තෙන් යන්නේ මොකටද කියලා අහන්න. රටේ ඕනම කෙනෙක්ට ඕනම තැනකට යන්න පුළුවන් වෙන්න ඕනේ. රනිල් නොකියා කියන්නේ 100% මුස්ලිම් ප්‍රදේශ පිලිගන්න ඕන කියලයි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    :rofl:ඒ කියන්නේ උබ දන්නවා රනිල් දිනනවා කියල?:rofl::rofl::rofl:

    සාස්තර කාරයෙක් නෙවෙයිනේ මන්:P . මම කියන්නේ රනිල් සහ මහින්ද කියන දෙන්නගෙන් තොරන්න වුනොත් තෝරන්න වෙන්නේ මහින්දව කියලා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,153
    25,865
    113
    28
    ලොවෙත් නැති තැනක
    ponna balla thota sinhala therennedda? hariyana ahapan ranil monawada kiyanne kiyala, therunnethang ahapang thoge ammagen huththige putha...methana aawa jaathivadaya awussanna..ponna keriya...internet weeraya...ghanasarayage eta lewa kanawada uba ?
    අනේ රනිල්ගේ ගල් කොල්ලට ඩෝං ගියාද .
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    සාස්තර කාරයෙක් නෙවෙයිනේ මන්:P . මම කියන්නේ රනිල් සහ මහින්ද කියන දෙන්නගෙන් තොරන්න වුනොත් තෝරන්න වෙන්නේ මහින්දව කියලා.

    ඔව් මචන්...අපි මහින්දට චන්දෙ දෙමු...තවත් අවුරුදු 6ක් හොරා කන්න...අන්තිමට අපිට අපේ නොවන(චීනෙට උකස් වුන) අපේම සිංහල රටක් තියෙයි....

    මුස්ලිම් එවුන්ගෙන් මේ රට බේරගන්න කලින් අපේ එවුන්ගෙන් මේ රට බේරගන්න ඕන....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෙකෙ ඉන්න හම්බයො දෙමලු බැහැගෙන වැඩ පොන්න පොනිලාටට ඉස්සර කෙල ගත්ත උන් දැන් හම්බයන් එක්ක කරෙ අත දාගෙන දෙකටට නැව්ලා පොනිලා හොදයි කියනවා මෙවා දකිනකොටට පුකෙන් හිනා යන්නෙ
    සිංහලයාව රකින්න කතා කරපු වෙසිගෙ පුතාල සුලු ජාතින්ගෙ උවමනා කම් ඉටු කර ගන්න පටත් කර ගන්න හදන රනිලාව කරෙ තියන් යනො දැක්කාහාම
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331

    avatar312790_52.gif
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,599
    5,858
    113
    අද නම් හදට ආවා

    අඩේ මන් ඉස්සර හිදන් හිතුවේ හිතුවේ උබ හම්බයෙක් කියලා..... :D
    මේකයි වැඩේ රනිල්ටත් මුස්ලිම් උන් දෙමෙල්ලු ටික ඕනේ මහින්දටත් ඕනේ.කව්රුත් බලේ ගන්නකන් තමා ඉතින්.....
    මේ රට හදන්න බෑ බන් මෙහෙම.... තව අවුරුදු 100ක් යනකන්වත් ලංකාවට උන සෙත තමා යුද්දේ ඉවර උන එක.
    ඉන් එහාට මිනිස්සුන්ට දියුණුවක් එන දෙයක් වෙන්නේ නම් නැති වෙයි.
    කොයි ආණ්ඩුව ආවත් එකයි.....
    රනිලත් එකයි ඕකට ඉතින් චන්දෙ ගන්න උගේ ඇට දෙක උනත් දෙයි
    මහින්දයා දැන් හැම එකාටම ඇමතිකන් දෙනවා හෝ ගාලා.....
    වැඩක් තියෙනවද බන් කතා කරලා?
    සම්පූර්ණ කලකිරීමක් තියෙන්නේ........
     
    • Like
    Reactions: kasun_kbp