◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ...
    ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ...
    පොරණේ මිහිසයනේ ගොඩ නැඟූ මිනිස්සූ...
    අරුමේ කිම වඳවෙන හිරු සඳිසි මිනිස්සූ...
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ ඇයි මගේ අහසට තනිවම ආවේ
    හඩා වැටෙන මගෙ සීතල දෙනෙතට ආදරෙ පුරවන්නද ආවේ:love:

    මා ඔබ පසුපස පියමැන ඇත්තෙමි ඔබට නොම දැනී...
    ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි ඔබට නොම දැනී...
    මා දිහා ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ...:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ


    මා ඔබ පසුපස පියමැන ඇත්තෙමි ඔබට නොම දැනී...
    ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි ඔබට නොම දැනී...
    මා දිහා ඇයි නොබලන්නේ ඇයි නොබලන්නේ...:rolleyes:

    හිත් ආකහේ තැනූ මාලිගේ සරනා
    මල් මාවතේ ඇවිත් ආදරෙයි කියනා
    සීත දෙතොලින් මීරි තෙපුලින් කීව ඒ කවි ගී සොබනා
    ලෝල හැඟුමින් ආල සෙනෙහින් ප්‍රේමයේ පිළිරූ මවනා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    හිත් ආකහේ තැනූ මාලිගේ සරනා
    මල් මාවතේ ඇවිත් ආදරෙයි කියනා
    සීත දෙතොලින් මීරි තෙපුලින් කීව ඒ කවි ගී සොබනා
    ලෝල හැඟුමින් ආල සෙනෙහින් ප්‍රේමයේ පිළිරූ මවනා

    පෙර සන්සාරේ පැතුමක්දෝ ඔබ මේ සන්සාරේ හමුවූයේ...
    කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ...
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ


    පෙර සන්සාරේ පැතුමක්දෝ ඔබ මේ සන්සාරේ හමුවූයේ...
    කොහි සිට මේ ලෙස ආවාදෝ ඔබ තනිකම මා සිත දවන වෙලේ...

    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට හිතුණා
    නීල දෑසින් ඉඟි කළ රහසක්
    කිව මැන මට මුමුණා
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට හිතුණා
    නීල දෑසින් ඉඟි කළ රහසක්
    කිව මැන මට මුමුණා

    උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා
    කිව්වත් බොරු සටන් පාඨ ගිරිය පුප්පලා
    බැලුවොත් එක පාරක් මම අඩිය හප්පලා
    තාමත් මට සැලෙන්ඩර්නෙ අප්පුහාමිලා
    මම ගමේ හොද එකා නෑ ඉන්නෙ ගම කකා
    මම යුද්ධ කාලේ යුද්ධ කරපු සෝල්ජර් සනා
    බොරු පාට් මට එපා මම දන්නවා පුතා
    ඒ කාලේ නුඹ අම්මගෙ කුසේවත් නැතා:rolleyes:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ


    උන්නත් ගජ ඉලන්දාරි ගමක් පුරවලා
    කිව්වත් බොරු සටන් පාඨ ගිරිය පුප්පලා
    බැලුවොත් එක පාරක් මම අඩිය හප්පලා
    තාමත් මට සැලෙන්ඩර්නෙ අප්පුහාමිලා
    මම ගමේ හොද එකා නෑ ඉන්නෙ ගම කකා
    මම යුද්ධ කාලේ යුද්ධ කරපු සෝල්ජර් සනා
    බොරු පාට් මට එපා මම දන්නවා පුතා
    ඒ කාලේ නුඹ අම්මගෙ කුසේවත් නැතා:rolleyes:

    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත
    :yes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
    ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
    දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
    බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත
    :yes:

    මම බඹරා වගේ විසේකාරයා
    මම දෙඹරාවගේ ගනන් කාරයා
    සමනලයා වාගේ හරි හැඩකාරයා
    මී මැස්සා වාගේ හරි වැඩකාරයා..;)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17306271 said:
    එහෙම හිතනවනන් සොන්නයෝ ගාවට පලයන් උඹේ වරිගෙනෙ. රිදෙයි.:rofl:

    රිදුන් නෑ...රිදෙන්න උන් අපේ කවුරුවත් නෙවෙයිනෙ...:P
    ජබුක්..:lol: