EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
images
 

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සුබ උදෑසනක් වේවා හොට්ටෙනි
    තොපගේ වික්‍රමාතිශයත් යස ඉසුරත් වර්ධනය වන සංතුෂ්ටිමත් දිනයක් වේවා!!!!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චාමියෝ අරවා හැදුවයි? :D
    නැහැනේ...එකට හාල් පිටි ඕන...ඊයේ මෙහෙට වැස්සා නෙහ්...අද යන්න ඕන පිටි කොටන් එන්න....:dull::dull:
    කොහොම හරි හදන්නයි කල්පනාව....සිකුරාදා වෙඩිමකුත් තියෙන නිසා ටිකක් හැඩ වෙන්නත් ඕන...:rolleyes: එත් හදනවා මන් අද හෝ හෙට උදේ:D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    greetings_cards-r8ee22bacf88240e7bb216aae4191428d_xvuat_8byvr_152.png


    අපේ හිතාදර කොසා මාමා මතක් වුනා..... එයා හිටියනම් මිට වඩා හොඳ දේවල් උදේට දැකබලාගන්නේ අපි.......
     
    Status
    Not open for further replies.