ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගෙවල් උකස් තියල තමා ගන්න වෙන්නේ බන්.. අඩුගානකට එකක්වත් නෑ උන්ගේ...:no:

    machan gtx 670 2gb ekak dennada LEADTEK next year january anthiam wenak waranty thiyenawa.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    Aioya mata wechcha deyak. Man meka order kala.

    $T2eC16hHJGUFFh8dHd(sBRcLRTEFtQ~~60_12.JPG

    Den post eken nawattagena Tax check karanna. Rosa pata kolayak gedarata awa. Kawuru hari mokada karanna on kaiyanwada? Meka purawala Paypal transaction eke copy ekak aragena gihin dunnama harida?

    Un wede wata karawanda? ikmanata karagena enna berida?

    මේ දරුවාට පින් ඇත්තෝ උදව් කරත්වා...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Aioya mata wechcha deyak. Man meka order kala.

    Den post eken nawattagena Tax check karanna. Rosa pata kolayak gedarata awa. Kawuru hari mokada karanna on kaiyanwada? Meka purawala Paypal transaction eke copy ekak aragena gihin dunnama harida?

    Un wede wata karawanda? ikmanata karagena enna berida?

    මටනම් මචන් ඕක ගෙදරටම ආවා.

    මොකුත් ඕනේ නෑ බන් ඔය කොළ 2 අරගෙන පලයන්.එතන ඉන්න පොර කියයි ඕක පුරවන හැටි.
    පාර්සලේ ගන්න තැනට ගියාම උඹේ වාරේ එනකන් ඉන්න වෙයි.
    ඊට පස්සේ උඹ ඉස්සරහ පාර්සලේ කඩනවා.ඇතුලේ තියෙන දේ අනුව තමා tax ගහන්නේ.උඹෙන් ඇහුවොත් කියපන් වාහනේට ගෙනාවේ.තිබුණ එක පිච්චුනා එකට දාන්න ගෙනාවේ කියලා.
    Paypal transaction copy ගෙනියන්න ඕනේ නෑ.මම එක පාරක්වත් ගෙනිච්චේ නෑ.
    ගාන කියද කියලා ඇහුවොත් උඹට ගිය වියදමට කිට්ටුවෙන් යන අඩු ගානක් කියපන්.හරියට මතක නෑ කිව්වත් කමක් නෑ.
    ඕකට 5000-6000 අතර ගානක් වගේනේ ගියේ 4000 වගේ කියපන්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද

    4000 kiyanna epa 2000 kiyahan.. Eka sarayak mama genapu phone eka ahu vela mama 3000yi kiuwe rs 300 tax gahuwa..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Aioya mata wechcha deyak. Man meka order kala.Den post eken nawattagena Tax check karanna. Rosa pata kolayak gedarata awa. Kawuru hari mokada karanna on kaiyanwada? Meka purawala Paypal transaction eke copy ekak aragena gihin dunnama harida? Un wede wata karawanda? ikmanata karagena enna berida?

    ඉක්මනට කරන් එනන් පුලුවන්.රෝස පාට කොලෙයි,පේපෑල් ට්‍රාන්ස් ඇක්ශන් එකේ කොපියකුයි ගෙනියන්න.ඕකටනම් ලොකු ටැක්ස් එකක් වදින එකක් නෑ මචෝ බය වෙන්න දෙයක් නෑ.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan gtx 670 2gb ekak dennada LEADTEK next year january anthiam wenak waranty thiyenawa.

    ටෙරියෝ 670 ගන්න සල්ලිනැතේ..

    පුලුවන් ගානට තමා බන් බැලුවේ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    AMD 250X එක 15.5යි ඒක GTX650 එකට වඩා හොදයි....නැත්තම් 260X එක ගන්න පුළුවන් 20කට...4500ක් වැඩිපුර ගෙවන එක වටිනවා performance bump එක බැලුවම

    එල්කිරි මචෝ.. 260X එකක් වැඩේ ගොඩ වගේ. මං ටිකක් බලල ගන්නම්. 650 එක දෙලොවටම නැති කාඩ් එකක්.:yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    4000 kiyanna epa 2000 kiyahan.. Eka sarayak mama genapu phone eka ahu vela mama 3000yi kiuwe rs 300 tax gahuwa..

    යකෝ කරුමෙටවත් ඇත්ත ගාන ඉන්වොයිස් එක පාර්සලේ එක්ක එවල තිබ්බොත් ඉවරයිනේ.බොරු කිව්වා කියලා ඕකුන්ට මල පැන්නොත් එකත් අල්ලලා tax ගහයි.පොඩි ගානක් නෙවෙයිනේ 3500/-ක විතර වෙනසක් කියන්නේ.නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ.
    4000+ laptop dvd rw ekata 117/-tax gahuwe.
    3500 backup charger ekata 120/- tax
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුලනි අද service එක කලා 12697km .....break pad දාන්න ඕන කිව්වා බන් ගෙවිලා කියල...ඔක්කොටම 3000 කෙල උනා....:rolleyes::rolleyes::rolleyes::rolleyes: දැන්නං බබා වගේ දුවනවා.....:D:D:D:D:D:D:D

    :shocked: යකෝ මගේ එකේ බ්‍රේක් පෑඩ් දැම්මේ (පිටිපස්ස) 23දාස් ගානක් දුවලා ගිය සර්විස් එකේදිනේ බොල..... ඕකේ ඔච්චර ඉක්මනට ගෙවුනේ කොහොමද......?? :rolleyes:

    අනික මට සර්විස් එකට ගියේ..... 950/= + බ්‍රේක් ලයිනර් වලට 500/= යි..... ඔයිල් මම වෙනම ගෙනිච්චා..... ලීටරේ 500/= :D
     
    950 ද බං යන්නේ?ලාබයිනේ...කම්පැනි දැම්මොත් විනාසයි..950 ට උන් මොනා මොනාද කරන්නේ?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    එල්කිරි මචෝ.. 260X එකක් වැඩේ ගොඩ වගේ. මං ටිකක් බලල ගන්නම්. 650 එක දෙලොවටම නැති කාඩ් එකක්.:yes:

    ela ela ube yaluwek ehema innawan set karala deepanko...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17307808 said:
    950 ද බං යන්නේ?ලාබයිනේ...කම්පැනි දැම්මොත් විනාසයි..950 ට උන් මොනා මොනාද කරන්නේ?

    :yes: පැත්තෙන්ම අඩුම මම සර්විස් කරන තැන...... :yes:

    950/= ට ඉතින් ඔයිල් ටික මාරු කරලා...... බ්‍රේක් පිටිපස්ස ගලෝලා... සුද්ධ කරලා දානවා.... එයාර් ෆිල්ටර් සුද්ධ කරනවා..... ප්ලග් දෙක සුද්ධ කරනවා..... කේබල් (ඈක්සලේටර්/ක්ලච්) සුද්ධ කරලා ඔයිල් කරනවා...... ඔයිල් ටික මාරු කරනවා..... චේන් එක ඔයිල් කරනවා..... ඔච්චර තමා...... ආයේ ඉතින් හෝදලා වැක්ස් කරනවා..... :D
     
    මාමේ උන්ටම කියලා ටැංකියත් හිස් කරලා හොදට සුද්ද කර ගන්න..මොකද ඇතුලේ වතුර තියෙන්න පුළුවන්...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17308294 said:
    මෙන්න මගේ දුම් සහතිකේ..බලපන් මේකේ අඩුපාඩු එහෙම තියෙනවද කියලා...

    රිසල්ට් එකනම් ගොඩක් හොදයි මචෝ මම දන්න තරමින් :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ගෙවල් උකස් තියල තමා ගන්න වෙන්නේ බන්.. අඩුගානකට එකක්වත් නෑ උන්ගේ...:no:

    ayi yako meka thiyenne

    Sapphire Radeon R7 250X 1GB GDDR5 -15500 3yr
    Sapphire Radeon R7 260X 2GB GDDR5 -20000 3yr

    mama R7 250X 1GB GDDR5 ekak 14500ta aran dunna yaluwek ta dan masa 3kata isella patta ban card eka, mamath ganna inne oka.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    යකෝ කරුමෙටවත් ඇත්ත ගාන ඉන්වොයිස් එක පාර්සලේ එක්ක එවල තිබ්බොත් ඉවරයිනේ.බොරු කිව්වා කියලා ඕකුන්ට මල පැන්නොත් එකත් අල්ලලා tax ගහයි.පොඩි ගානක් නෙවෙයිනේ 3500/-ක විතර වෙනසක් කියන්නේ.නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න ඕනේ නෑනේ.
    4000+ laptop dvd rw ekata 117/-tax gahuwe.
    3500 backup charger ekata 120/- tax

    mama nam seller ta kiyanava below 20usd and gift ekak vidiyata mark karanna kiyala, parsale kadala balanakota piti passe value eka balahan himin ita passe gana unta kiyapan,,,, custom eke unta hora karala thiyenava mama ambanekata..
     
    Status
    Not open for further replies.