EK Married Club-10

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිදුවෝ.....
    මාමන්ඩියට කතාකලා....
    අනිද්දා එන්ට කිව්වා........
    ඒ මනුස්සයට ගෙදරට කියන නම ලු මට කියල තියෙන්නේ....ලොල්ස්
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පරණ ත්‍රෙඩ් බම්ප් වෙනවා හෝගාලා...:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඈහ්...අලුත් මූණු දෙක තුනක් තියෙනවා...:nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක හරිම වල් ප්ලේස් එකක් අප්පා.. නරන් වුනොත් වගකියනු නොලැබේ..:rofl:

    පල්සර් ක්ලබ් එකෙන් මේක ආක්‍රමණය කරනවා...:cool:

    50 ඉවරෙයි?:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    50 ඉවරෙයි?:P
    well.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අඩේ ජන්තු අයියත් ඇවිල්ලනේ... :D

    මේක හරිම වල් ප්ලේස් එකක් අප්පා.. නරන් වුනොත් වගකියනු නොලැබේ..:rofl:

    පල්සර් ක්ලබ් එකෙන් මේක ආක්‍රමණය කරනවා...:cool:

    අප්පට බොල ,හරිදු මල්ලියේ උබත් මෙතන ඉන්නවද?බෙල්ලට තොණ්ඩුව දා ගත්ත මාමලා නැන්දලා කුප්ප කතා කියනවද බං?
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ජන්තු අයියා;17308478 said:
    ඔලුව දානවා කියැව්වේ මේ ත්‍රෙඩ් එකට...:P:P..:lol::lol:
    ආ එහෙමෙයි
    ගැරඩි නම් සෙට් වුණේ නැත.....
    ගෙම්බො සහ ගොළුබෙල්ලො තමා වැඩිපුර.....
    අර කලපු වල ඉන්න කරිජ්ජ දිය බෙල්ල නම් මරු.......
    කරිජ්ජ බෙල්ලා පට්ටය
    ගෙම්බා නම් උපරිමයි
    මේක හරිම වල් ප්ලේස් එකක් අප්පා.. නරන් වුනොත් වගකියනු නොලැබේ..:rofl:

    පල්සර් ක්ලබ් එකෙන් මේක ආක්‍රමණය කරනවා...:cool:

    92970413oh-hai.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජන්තු අයියා;17308547 said:
    අප්පට බොල ,හරිදු මල්ලියේ උබත් මෙතන ඉන්නවද?බෙල්ලට තොණ්ඩුව දා ගත්ත මාමලා නැන්දලා කුප්ප කතා කියනවද බං?

    මාමලා:yes:..ඒත් නැන්දලා කවදාවත් :no:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජන්තු අයියා;17308572 said:
    :oo::baffled::rofl:...හා මම එහෙම පිලිගන්නම්කො එහෙනම්

    :Dජන්තු අයියෙ ෆොන්ට් සයිස් එක නෝමල් දාගන්න...මේකේ ඉන්නවා ඇස් පේනවා වැඩි කෙනෙක්...එයාට ලොකු ෆොන්ට්ස් පේන්න බෑ...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17308547 said:
    අප්පට බොල ,හරිදු මල්ලියේ උබත් මෙතන ඉන්නවද?බෙල්ලට තොණ්ඩුව දා ගත්ත මාමලා නැන්දලා කුප්ප කතා කියනවද බං?

    ඔව් දැන් කාලෙක ඉඳන් මාත් මේක කනවා.. :cool:

    කියලා වැඩක් නෑ...:dull:
     
    ජන්තු අයියා;17308547 said:
    අප්පට බොල ,හරිදු මල්ලියේ උබත් මෙතන ඉන්නවද?බෙල්ලට තොණ්ඩුව දා ගත්ත මාමලා නැන්දලා කුප්ප කතා කියනවද බං?

    මාමලා:yes:..ඒත් නැන්දලා කවදාවත් :no:

    50 ඉවරෙයි?:P

    සත්යයේ මොකක්ද එක බුද්දියේ මොකක්ද එකට:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සමාවන්න මැතිනියනි....... මා ඔබගේ පරපුරෙන් පැවත නොඑන බැවින් මා හට හොම්බක් නොමැත.......

    (ඔන්න රිද්දුවා උදෙන්ම......:P)

    :rofl: ආස්මි ඈන්ටි ලිදේ...... :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :Dජන්තු අයියෙ ෆොන්ට් සයිස් එක නෝමල් දාගන්න...මේකේ ඉන්නවා ඇස් පේනවා වැඩි කෙනෙක්...එයාට ලොකු ෆොන්ට්ස් පේන්න බෑ...:yes:

    හුටා, එහෙමත් එකක්ද?ඒ කවුද ඒ?හොද වෙලාවට කිව්වේ එහෙනම්..ඔන්න පොඩියට දැම්මා..:yes:

    ඔව් දැන් කාලෙක ඉඳන් මාත් මේක කනවා.. :cool:

    කියලා වැඩක් නෑ...:dull:

    දැන් අමාරුවේ වැටුණු උදවිය මොනවාද බං කියන්නේ?

    යකෝ නැන්දලා නෑ ආන්ටිල ඉන්නේ:rofl::rofl::rofl:

    අම්මට සිරි...ඉන්ගිරිසි වර්ෂන් එකද තියෙන්නේ?:lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සත්යයේ මොකක්ද එක බුද්දියේ මොකක්ද එකට:P:P:P

    එහෙම තමා ඉතින්...ඉඳලා හිටලා ඉතින් හරිඳුවව ලිඳේ දානවා...:P
     
    Status
    Not open for further replies.