අයියේ 10 වත් හදන්න...රට ජාතිය බේරගන්න![]()
hadanna giyama therei nagata 
yanna epa ban me ganu parane ekka mawa thaniyama dalanidimathaaaaai
අපි යනෝ සුබ රාත්රියක් වේවා ..

yanna epa ban me ganu parane ekka mawa thaniyama dala![]()

nidimathaaaaai
අපි යනෝ සුබ රාත්රියක් වේවා ..

ha boruda?

හරි අයියේ බුදුසරණයි ගුඩ් නයිට්nidimathaaaaai
අපි යනෝ සුබ රාත්රියක් වේවා ..

yanna epa inna nage ..

ha boruda?
thattalatalan loku amaruwak na ammalata thama 10 hadanna giyama![]()



මමත් දෙකම නෙවෙයි
මන් කොහොමද ඕවා දන්නේ...
මන් තාත්තාත් නෙමේ අම්මත් නෙමේ![]()
මමත් දෙකම නෙවෙයි
ඒත් අක්ක එක ළමයෙක් හදන් අල්ලන ජල්ලි දන්නවනෙ




ආන්න ඒකනෙ අපේ එකත් එහෙමයිහ්ම්ම් මගෙත් අක්කට එකයි ඉන්නේ 12 ඉන්නවා වගේ වැඩ....
මට ඊයේ පලවෙනි පාරට කෙල්ල "චුටි අම්මා" කිවුවා....මන් ෆට්ට හැපී එකෙන් ඉන්නේ![]()

ආන්න ඒකනෙ අපේ එකත් එහෙමයි
එයාට පොඩි කාලෙ ඉදන්ම මාමි මාමි කියල මාව පෙන්නල මිනිහ ඉස්සෙල්ලම කිව්ව වචනෙත් මාමිද කොහෙද![]()
දැන් වයස කීයද? මාස 15 වගේ?
අපෙ බබාටත් ඒ වයස.



අහ් එහෙනම් ටිකක් ලොකු බබෙක් නෙ. දැං කතා බහ කරන්න පුළුවන් වෙන්න ඕනෙ.අවුරුද්දයි මාස 10 දවස් 28![]()

ත්රෙඩ් දෙකක් තිබ්බ. අනේ මන්ද ඉතින්.