Firefox vs Chrome

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:yes: මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.


මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා. :dull:
Firefox වල එහෙම නෑ.
 

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,310
    1,525
    113
    32
    Earth-Cj025
    මමනම් Firefox use කරන්නේ,Chrome එකනම් එච්චර අල්ලන්නේ නැහැ. එක Slow ගතිය නිසා Firefox හොදයි කියලා හිතෙනවා. හැබැයි Google දෙයියගේ වැඩක් කරද්දී use කරන්න වගේ Chrome එක මට හොදා
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Chrome එකට Ram එකෙන් ගොඩක් යනවා තමයි ඒ වුනාට Tab 20ක් open කරත් machine එක stuck වෙන්නේ නෑ මමත් chrome පාවිච්චි කරන්නේ
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    මාත් ෆයර් ෆොක්ස් තමා. ක්‍රොම් එකත් ඉදල හිටල පාවිච්චි කරනව.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Z
    3.gif


    firefox-756701.jpg
    Z
    Z
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,013
    5,749
    113
    canada
    :yes: මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.


    මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා. :dull:
    Firefox වල එහෙම නෑ.

    shift + Esc ගහල බලන්න. එතකොට Chrome ඒ ඒ කොටස්වලට යන RAM ගැන අදහසක් ගන්න පුළුවන්. ගොඩක් RAM ගන්න එක ඇත්ත GPU process කියල මාගලක් තියෙනවා.

    Chrome එකට Ram එකෙන් ගොඩක් යනවා තමයි ඒ වුනාට Tab 20ක් open කරත් machine එක stuck වෙන්නේ නෑ මමත් chrome පාවිච්චි කරන්නේ

    එකට හේතුව ඒ ඒ ටැබ් එකට වෙන වෙනම process ඇති වෙනවා. ඒ නිසා එකක් upset ගියත් අනික් ඒවා වැඩ
     
    • Like
    Reactions: supun44

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Firefox Forever බන්..
    security පැත්තෙන් නම් chrome තමයි speed එක අතිනුත් හොදයි..
    chrome රැම් එක කනව උනාට browsing speed එක හොදයි හොදට connection එක speed නම්..
    ඒත් slt මාමල 64kbps වලට දැම්මාම chrome වලින් පේජ් එකක් ලෝඩ් වෙන්න හද පායනව ඒත් firefox වලින් අදිනව බන් කොහොම කොහොම හරි..
    අනික firefox වල plugins තියනව ලක්ෂ ගණන්.. ඒත් chrome එකේ මොකක් හරි වැඩක් කර ගන්න plugin එකක් chrome එකට හොයාගන්න ගියාමත් පිස්සු හැදෙනව..


    #1 Firefox
    #2 Chrome
    #3 Opera
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,208
    4,110
    113
    ෆයර් ෆොක්ස් හොදයි බන්:yes::yes:. ක්‍රෝම් එකට තව සර්විස් හැට හුටාමාරක් රන් වෙන්වා මොන මගුලක් ද මන්දා:dull:.වෙලාවකට එපා වෙනවා.:no: හැබැයි ගූගල් ට්‍රාන්ස්ලෙට් වලට වගේ නම් ක්‍රොම් හොදයි:rolleyes::D