Firefox vs Chrome

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් පාවිච්චි කරන්නේ firefox , හැබැයි chrome එකේදී web pages ඉක්මනට load වෙනවා.firefox වෙලාවකට slow , crash එහෙම වෙනවා.එත් මට chrome එක එච්චර අල්ලල යන්නේ නැහැ firefox වගේ.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    ක්‍රොම් තමා. ෆයර්ෆොක්ස් එකේ ටැබ් තියෙන විදිහ එහෙම අල්ලන්නෙ නෑ. ක්‍රොම් වල එහෙම නෑ. අන0 මන0 විකාර බට්න් වලට ඉඩ නාස්ති කල්ල නෑ. කෙලින්ම ටයිට්ල් බාර් එක. ඒකටම ටැබ්ස් ටික ඔබල ඇඩ්‍රස් බාර් එකත් එක්ක ඒ කෙලින්ම ඕනෙ කරන බට්න්ස්. ඉතිරි ඔක්කොම පේජ් එකට. සරලයි. පට්ටයි. ෆයර්ෆොක්ස්ට වඩා රැම් ප්‍රොසස කනවන0 තමා. ඒත් පට්ට.​

    ඔව් සරලයි.ලේසි.උන්ගෙ concept එකනෙ බං.ගූගල්ම බලපන්.ඇඩ් නෑ.මල මගුල් විකාර නෑ.අනිත් ඒව වගේ නෙමෙයි.ඒකටයි මිනිස්සු කැමති
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Fire fox walata patta memory yanawa ban

    :no: නෑ බන් , ඒ ඉස්සර දැන් එහෙම යන්නේ නෑ. දැන් Chrome වලටයි Memory එක යන්නේ.
    මම මේක test කරලා කියන්නේ.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    :yes: මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.


    මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා. :dull:
    Firefox වල එහෙම නෑ.

    අනිවා බං චාටර් විදියට ස්ලො වෙනවා. ක්‍රොම් බ්‍රව්සර් එක ස්පීඩ් වෙන්න ඔක්කොම රිසොසස් උන් ගන්නවා . ෆයර්ෆොක්ස් ඒ අතින් හොඳයි