Firefox vs Chrome

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    godak tab open karanawa nam chrome thamai use karanne mokada chrome eka struck wenne na FF wala godak tab open karanna bari gathiyak tiyenawa mama 2kama use karanawa

    1 .chrome
    2. FF
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    machan mage chorme eka use eka karanakota PC eka slow wenawa godak, CPU usage eka 99% wenawa ai ban mehema wenne danna ekek kiypan
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,646
    1,895
    113
    Here and there
    බිබිලි නගින බෙලිකටු කිව්වලු...:shocked:
    මම හිතුවේ වැඩිපුර ඇත්තේ Chrome බුවාල කියල. බලනකොට ඉන්නේ ඔක්කොම නරි නේ.
    මාත් ගිනි නරියා use තමයි කරන්නේ

     

    Apachez

    Member
    Oct 29, 2014
    8
    0
    0
    මම නං ක්‍රෝම්, ඔපෙරා,ෆයර්ෆොක්ස්, ටෝර් කියන බ්‍රවුසර් හතරම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. එක එක වැඩ වලට එක එක බ්‍රව්සර් පාවිච්චි කරන්නේ.
    ඔපෙරා නං බයිට් කන්නේ නෑ. සැහෙන ඩේටා ප්‍රමාණයක් ඉතිරි කරලා දෙනවා. ක්‍රෝම් එක හොදයි යූටියුබ් වලට. ෆයර්ෆොක්ස් නං එච්චරම සපෝර්ට් නෑ යූටියුබ් වලට. හැබැයි ඔය එක බ්‍රවුසරයක් නිසා වත් මැසිම ස්ලෝ උනේ නං නෑ මගේ.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mamanam dekama use karanawa.
    uba TAB baraganak open karagena wedanam kohomat slow wenawa. ehema karanna ona nam RAM 1 upgrade kara ganna.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    firefox tika kaalayak giyama slow wenawa
    :oo::oo::oo:
    temp delete kalath hari yanne na.
    Habai Elakiri enna nam sira firefox
    :D:D:D:D
    Chrome eke reply karana eke live penne nane preview karanakan
    :baffled::baffled::baffled:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Firefox wala tibba ekama drawback eka Bookmark sync nowena eka eth dan ekath hari but Chrome walata purudu wela dan nan Chrome ma thamai
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Firefox Forever බන්..
    security පැත්තෙන් නම් chrome තමයි speed එක අතිනුත් හොදයි..
    chrome රැම් එක කනව උනාට browsing speed එක හොදයි හොදට connection එක speed නම්..
    ඒත් slt මාමල 64kbps වලට දැම්මාම chrome වලින් පේජ් එකක් ලෝඩ් වෙන්න හද පායනව ඒත්
    firefox වලින් අදිනව බන් කොහොම කොහොම හරි..
    අනික firefox වල plugins තියනව ලක්ෂ ගණන්.. ඒත් chrome එකේ මොකක් හරි වැඩක් කර ගන්න plugin එකක් chrome එකට හොයාගන්න ගියාමත් පිස්සු හැදෙනව..


    #1 Firefox
    #2 Chrome
    #3 Opera
    :D:D:D:yes::yes::yes::yes:
     

    bongbong

    Banned
    Oct 27, 2014
    132
    5
    0
    උඹලෑ දිහා
    ක්‍රොම් තමා. ෆයර්ෆොක්ස් එකේ ටැබ් තියෙන විදිහ එහෙම අල්ලන්නෙ නෑ. ක්‍රොම් වල එහෙම නෑ. අන0 මන0 විකාර බට්න් වලට ඉඩ නාස්ති කල්ල නෑ. කෙලින්ම ටයිට්ල් බාර් එක. ඒකටම ටැබ්ස් ටික ඔබල ඇඩ්‍රස් බාර් එකත් එක්ක ඒ කෙලින්ම ඕනෙ කරන බට්න්ස්. ඉතිරි ඔක්කොම පේජ් එකට. සරලයි. පට්ටයි. ෆයර්ෆොක්ස්ට වඩා රැම් ප්‍රොසස කනවන0 තමා. ඒත් පට්ට.​