මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා.

Firefox වල එහෙම නෑ.
මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.
මොකක්ද ඔයගොල්ලෝ මේක ගැන හිතන්නේ? තමන්ගේ අත්දැකීම් මෙතන බෙදාගන්න බලන්න.
මට නම් කියන්න තියෙන්නේ Chrome එකෙන් මුළු computer එක වගෙම slow වෙනවා.
Firefox වල එහෙම නෑ.
Chrome එකට Ram එකෙන් ගොඩක් යනවා තමයි ඒ වුනාට Tab 20ක් open කරත් machine එක stuck වෙන්නේ නෑ මමත් chrome පාවිච්චි කරන්නේ
Chrome එකට Ram එකෙන් ගොඩක් යනවා තමයි ඒ වුනාට Tab 20ක් open කරත් machine එක stuck වෙන්නේ නෑ මමත් chrome පාවිච්චි කරන්නේ