CNN_ලංකාවේ රසම කෑම 12 මෙන්න

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    CNN_ලංකාවේ රසම කෑම 12 මෙන්න

    CNN Travel වෙබ් අඩවිය විසින් ලංකාවේදී රස බැලිය යුතු ආහාර වර්ග 12 ක් නම් කොට තිබේ. ලංකාවේ කුළුබඩු වලින් ආහාර ඉතා රසවත් වන බවත් ඔවුන් විසින් පහතින් දක්වා ඇති අහාර ලංකාවේදී රස බැලිය හැකි ඉතා රසවත් ආහාර ලෙසත් ඔවුන් සංචාරකයන්ට මග පෙන්වාදීමක් සොදුකොට තිබුණි. එම ආහාර 12 බලන්න පහතින්.


    වම්බොටු මෝජු
    WAMBATU-MOJU.jpg


    පොලොස්
    POLOS.jpg


    පොල් සම්බල්
    POL-SAMBOL.jpg


    පරිප්පු
    PARIPPU.jpg


    ලම්ප්රයිස්
    LAMPRAIS.jpg


    කුකුල් මස් කරිය
    KUKUL-MAS-CURRY.jpg


    කොත්තු
    KOTTU.jpg


    කිරි බත්
    KIRIBATH.jpeg



    ගොටුකොළ සම්බල

    GOTU-KOLA.jpg


    මාළු ඇඹුල් තියල්
    FISH-AMBUL-THIYAL.jpg


    ලුණු මිරිස්
    LUNU-MIRIS.jpg


    බිත්තර ආප්ප
    EGG-HOPPERS.jpg


    දිවුල් බීම
    WOOD-APPLE-JUICE.jpg


    දිවුල්
    WOOD-APPLE.jpg





    http://edition.cnn.com/2014/10/26/travel/sri-lanka-must-try-food/index.html?hpt=travel_hp_blogroll
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කටටත් කෙල ඉනුව කොල්ලො මේව දැකල :yes: තෑන්ක්ස් ෆො ශෙයාරින්ග්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    1. Fish ambul thiyal (sour fish curry)
    2. Kottu (also, kottu roti)
    3. Kukul mas curry (chicken curry)
    4. Parippu (dhal curry)
    5. Lamprais
    6. Hoppers (appa or appam) and string hoppers (indi appa or idiyappam)
    7. Polos (green jackfruit curry)
    8. Wambatu moju (eggplant/brinjals pickle)
    9. Gotu kola sambol (pennywort salad)
    10. Kiribath with lunu miris
    11. Pol Sambol (coconut relish)
    12. Wood apple
    :D:love:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර


    කටටත් කෙල ඉනුව කොල්ලො මේව දැකල :yes: තෑන්ක්ස් ෆො ශෙයාරින්ග්


    1. Fish ambul thiyal (sour fish curry)
    2. Kottu (also, kottu roti)
    3. Kukul mas curry (chicken curry)
    4. Parippu (dhal curry)
    5. Lamprais
    6. Hoppers (appa or appam) and string hoppers (indi appa or idiyappam)
    7. Polos (green jackfruit curry)
    8. Wambatu moju (eggplant/brinjals pickle)
    9. Gotu kola sambol (pennywort salad)
    10. Kiribath with lunu miris
    11. Pol Sambol (coconut relish)
    12. Wood apple
    :D:love:


    Wood apple juice.............
    hammeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee

    ඔතන පරිප්පු අයින් වෙලා කෙසෙල්මුව වගේ ආවනං පට්ට...

    :D
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    yummy :D. තව මතක් වෙනවා සිනිසම්බෝල සමග පාන්, ලුණුමිරිස් සමග රොටි,සිංහල අච්චාරු, අඹ අච්චාරු, බුරියානි, සාම්බාර් හොද්ද එක්ක තොසේ, මිරිස් මාළු හොද්ද එක්ක පරාටා, කජු මාළුව, තිබ්බටු මැල්ලුම, අඹ හෝ ඇඹරැල්ලා මාළුව, කොස් ඇට හොද්ද, සම්බෝල එක්ක මඤ්ඤොක්කා හෝ කිරි කොස්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1. Dhal curry .......
    All time great

    Rep +

    yummy :D. තව මතක් වෙනවා සිනිසම්බෝල සමග පාන්, ලුණුමිරිස් සමග රොටි,සිංහල අච්චාරු, අඹ අච්චාරු, බුරියානි, සාම්බාර් හොද්ද එක්ක තොසේ, මිරිස් මාළු හොද්ද එක්ක පරාටා, කජු මාළුව, තිබ්බටු මැල්ලුම, අඹ හෝ ඇඹරැල්ලා මාළුව, කොස් ඇට හොද්ද, සම්බෝල එක්ක මඤ්ඤොක්කා හෝ කිරි කොස්


    :P:P:P:P:P:P:P:P:P:P