ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
online mysql database help

මචංස්ලා.. මේක කලහැකිද ?
ඔය වෙබ් හොස්ටිං පී එච් පී හොස්ටිං අර හොස්ටිං මේ හොස්ටිං වගේ ඔන්ලයින් මයි එස් කියු එල් ඩේටබේස් එකක් හදාගන්න පුළුවන් වෙයිද ?
වෙබ් එකත් එක්ක වැඩකල්ල නෑ. ඒකයි මේකෙම අහන්නෙ.
මට ඕනෙ .නෙට් ඇපකිං කොහෙ හරි ඩේටබේස් එකක් ගහල ඒකෙ ටේබල් එකක් පුරවන්න.
මයි එස් කියු එල් තමා.
ඩේටබේස් එකේ සයිස් එක නං එච්චර ඕන්නෑ.. එම් බී 50ක ඩේටබේස් එකක් වුනත් ඇති.....
මෙහෙම මයි එස් කියු එල් හොස්ටිං කියල ජාතියක් තියෙනවනං, වැඩ කල්ල තියේ නං පොඩ්ඩක් කියාල්ලකො.. :)
එහෙම තියේ නං, මයි එස් කියු එල් ෆ්‍රී හොස්ටිං දෙන හොඳ තැනකුත් කියන්න..

කෙටියෙන්: ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකකිං ඔන්ලයින් ඩේටබේස් එකකට ඩේට දාන්න ගන්නයි ඕනෙ.
බම්ප්.
 
Error365!

Well-known member
  • Jun 27, 2012
    12,844
    9,227
    113
    එක තැනක නෑ

    වැඩේ කල හැකිය පුතේ. ඩොට් නෙට් වලින් නම් කර නැත. එහෙත් ජාවා ස්වින්ග් එකකින් නම් ඔන්ලයින් මයි එස්කිව්එල් ඩේටාබේස් එකක් සමග සෙල්ලම් කර ඇත. කිසිම වෙනසක් නැත. ලෝකල් හොස්ට් වෙනුවට අයි පි ඇඩ්රස් එක දීපිය. මම කලේ එසේය :P
     
    • Like
    Reactions: markhaloce

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,844
    9,227
    113
    එක තැනක නෑ
    මචන්ලා මට JSP කරගන්න ඕනේ. නෙට්බින්ස් JSP pdf එකක් තිබේ නම් දීපල්ලා. expenses management system එකක් කරන්න ආවා පොඩි එකක්. ඒ හු^%$%^$^ එක වෙබ් application එකක් විදිහට ඕනෙලු. experience එකක් එන්නත් එක්ක හොයාගෙන වැඩේ කරන්නයි හිතුවේ. උදව්වක් දීපල්ලා වෙසියනි ;)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වැඩේ කල හැකිය පුතේ. ඩොට් නෙට් වලින් නම් කර නැත. එහෙත් ජාවා ස්වින්ග් එකකින් නම් ඔන්ලයින් මයි එස්කිව්එල් ඩේටාබේස් එකක් සමග සෙල්ලම් කර ඇත. කිසිම වෙනසක් නැත. ලෝකල් හොස්ට් වෙනුවට අයි පි ඇඩ්රස් එක දීපිය. මම කලේ එසේය
    ඩොට්නෙට් මොකද ජාව මොකද :D එහෙම එකක් තියේ නං කොහොම හරි කරගන්න බැරියෑ.. මොනාද ඒවට කියන්නෙ ? mysql hosting කියලද ? database hosting ?

    ඔය ජාතියෙ ෆ්‍රී හොස්ටිං දෙන උන් මොක්කුද ඉන්නෙ :D

    2+
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,844
    9,227
    113
    එක තැනක නෑ
    ඩොට්නෙට් මොකද ජාව මොකද :D එහෙම එකක් තියේ නං කොහොම හරි කරගන්න බැරියෑ.. මොනාද ඒවට කියන්නෙ ? mysql hosting කියලද ? database hosting ?

    ඔය ජාතියෙ ෆ්‍රී හොස්ටිං දෙන උන් මොක්කුද ඉන්නෙ :D

    2+

    MySql hosting කියලා බලපන්. ඔය Free Webhost වල තියෙන MySql Database එකක් උනත් යුස් කරන්න පුළුවන් බන්. මම නිකන් ටෙස්ට් කරන්න කරෙත් එහෙම එකක් 000webhost එකේ MySql Database එකක් තමයි බන් ගත්තේ. වේසි ට්‍රයි කරලා බලපිය :frown:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    MySql hosting කියලා බලපන්. ඔය Free Webhost වල තියෙන MySql Database එකක් උනත් යුස් කරන්න පුළුවන් බන්. මම නිකන් ටෙස්ට් කරන්න කරෙත් එහෙම එකක් 000webhost එකේ MySql Database එකක් තමයි බන් ගත්තේ. වේසි ට්‍රයි කරලා බලපිය

    :D එලයි...
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඩොට්නෙට් මොකද ජාව මොකද :D එහෙම එකක් තියේ නං කොහොම හරි කරගන්න බැරියෑ.. මොනාද ඒවට කියන්නෙ ? mysql hosting කියලද ? database hosting ?

    ඔය ජාතියෙ ෆ්‍රී හොස්ටිං දෙන උන් මොක්කුද ඉන්නෙ :D

    2+

    puluwan mysql remotly support karanna one.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මචන්ලා මට JSP කරගන්න ඕනේ. නෙට්බින්ස් JSP pdf එකක් තිබේ නම් දීපල්ලා. expenses management system එකක් කරන්න ආවා පොඩි එකක්. ඒ හු^%$%^$^ එක වෙබ් application එකක් විදිහට ඕනෙලු. experience එකක් එන්නත් එක්ක හොයාගෙන වැඩේ කරන්නයි හිතුවේ. උදව්වක් දීපල්ලා වෙසියනි ;)

    නෙට්බින්ස් JSP pdf

    youtube eke tut thiyenawa.search karanna.

    JSP servlet, netbeans JSP wage key word walin.linda eketh tut 3 k withara thiyenawa.
     
    • Like
    Reactions: Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,844
    9,227
    113
    එක තැනක නෑ
    puluwan mysql remotly support karanna one.

    :yes::yes: i guess 000webhost eke mysql db remote support karanawa :)

    youtube eke tut thiyenawa.search karanna.

    JSP servlet, netbeans JSP wage key word walin.linda eketh tut 3 k withara thiyenawa.

    ra 12n passe thamai ban videos nam balanna wenne. thanks machan mama search parak dala balannam :) +5
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මචන්ලා මට JSP කරගන්න ඕනේ. නෙට්බින්ස් JSP pdf එකක් තිබේ නම් දීපල්ලා. expenses management system එකක් කරන්න ආවා පොඩි එකක්. ඒ හු^%$%^$^ එක වෙබ් application එකක් විදිහට ඕනෙලු. experience එකක් එන්නත් එක්ක හොයාගෙන වැඩේ කරන්නයි හිතුවේ. උදව්වක් දීපල්ලා වෙසියනි ;)
    Bump
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    excel file එකක තිබෙන data drop down menu එකකට ගන්න පුලුවන්ද
    nitharama update wena excel file akak habai
    c# tamai language aka use karana
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචංලා C ප්‍රෝග්‍රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
    ඒකටත් code ලියන්නම ඕනෙද?
    නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
    දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..