18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)
[FONT="]මේ තියෙන්නේ කලින් ත්‍රෙඩ් එක...
[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1608342
[/FONT]
[FONT="]ඕගොල්ලො මුල ටිකත් බලලම ආවොතින් ගමන සම්පූර්ණ වෙයි කියල හිතනව...
[/FONT]
[FONT="]එක පාරක් ෆොටෝ ටික අප්ලෝඩ් කරන්න ගිහින් විනාසයක් උන නිසා[/FONT][FONT="]දෙවෙනි එක දා ගන්න ටිකක් පරක්කු උනා....
[/FONT][FONT="]
[/FONT][FONT="]අනේ දෙයියනේ[/FONT][FONT="], [/FONT][FONT="]මේ පාරවත් හැමෝටම ෆොටෝ ටික පෙනුතොත් හොඳයි...
[/FONT]
[FONT="]අර මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව වගේ අම්පාරේ ඉඳල [/FONT][FONT="]25[/FONT][FONT="]km විතර ඇතුළට ආවට පස්සේ තමයි අපේ ගම්මානෙට යන්න තියෙන්නේ... [/FONT][FONT="]
[/FONT]
[FONT="]ඉතින් ගෙවල් වලට යන්න ඕනෙ මේ වගේ පුංචි ගුරු පාරවල් දිගේ...
[/FONT]
ඔන්න අපි ගෙදරට එද්දිම පිළි ගත්ත අපේ පරණ යාළුවා...
මෙයා බුරයි කියල හිතුවට හොඳට නැට්ට වනල අපිව පිළිගත්තා..

කලින් දවසේ ගමන් මහන්සිය නිකන්ම නිවිල යනවා උදේට මොනරු කෑ ගහන සද්දෙත් එක්ක මේ වගේ තැනකට වෙලා දත් මදිනකොට...

පාලම නං දැන් හොඳටම අබලන් වෙලා...
ඉස්සර ගොඩක් ගෙවල් ප්‍රදාන පාරට සෙට් උනේ මේ පාලම හරහා..
ඒ වගේම වාහනත් අඩුයි. ඇත්තෙම නැති ගානයි
ඒත් දැන් අලුතෙන් ලොකු පාරක් හැදිල තියෙනව ගෙවල් පිටි පස්සෙන්..
ඉතින් දැන් මේක භාවිතා වෙන්නෙ ෂෝට් කට් එකක් විදිහට විතරයි..
මමනං මේකෙන් එක පාරම එගොඩ උනා ඈ....

අපේ ඥාති සහෝදරයෙක් අපිට බුද්ධංගල පන්සල බලන්න යන්න අනුග්‍රහය දැක්කුවා...
දැන් මේ එයගේ ත්‍රී විල් එකේ බුද්ධංගල පන්සල බලන්න යන ගමන්
පේනවනේ පාරවල් එහෙම
මේ හරියට කියන්නේ "අලි ඔලුව" කියල...
කුඹුරු යායවල් පහු කරගෙන දිගටම ගමනේ...
මේ අවටනං නිතරම වගේ අලි ගැවසෙනවලු...
අර පේන්නේ සාම චෛත්‍යය...
අපි එන ගමන් ඔතෙන්ටත් ගොඩවෙමු.. දැන් දිගටම යමු...
ඔන්න අම්පාර ටව්න් එක...
බුද්ධංගල යන පාර දිගේ...
මේ හරියෙනං හෙන අලි ගඳයි...
ඔන්න පන්සල් භූමියට ඇතුළු වෙන පාර...
අපි දැං බුද්ධංගල පන්සලට ඇතුළු වෙලා ඉන්නේ...
හිතා ගන්න පුළුවන් නේද මොකද්ද කියල...
මේ පාලම හරහා තමයි ගල් තලාවට යන්න තියෙන්නේ....
ලක්සෙට කොඩි දාන්න තිබුණ අල්ලගෙන ආවනං...

මතකද මේ අයව...

ගල් විහාරෙට යන්න තියෙන්නේ මෙතනින්...

[FONT="]ඊළඟ ත්‍රෙඩ් එකෙන් ගල් විහාරෙ ඇතුළෙ ඇවිදින්න යන එක හොඳයි වගේ...
[/FONT]
[FONT="](පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ..[/FONT]
[FONT="]මේ හැම ෆොටෝ එකක්ම අරගත්තේ මගේ[/FONT][FONT="],[/FONT][FONT="] මෙගා පික්සල් [/FONT]3[FONT="]ක බොහොම ප්‍රාථමික මට්ටමේ ෆෝන් එකෙන්..
[/FONT]
[FONT="]ඒක නිසා ගොඩාක් ලස්සන නැතත්. පුළුවන් හැටියට රස විඳින්න උත්සහ කරන්න...)[/FONT]
[FONT="]එහෙනං [/FONT]3 [FONT="]වෙනි කොටසින් [/FONT][FONT="]අ[/FONT][FONT="]පි ආයි ඉක්මනට[/FONT][FONT="]ම[/FONT][FONT="] හම්බ වෙමු...
[/FONT]
[FONT="]මේ තියෙන්නේ කලින් ත්‍රෙඩ් එක...
[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1608342
[/FONT]
[FONT="]ඕගොල්ලො මුල ටිකත් බලලම ආවොතින් ගමන සම්පූර්ණ වෙයි කියල හිතනව...

[/FONT][FONT="]එක පාරක් ෆොටෝ ටික අප්ලෝඩ් කරන්න ගිහින් විනාසයක් උන නිසා[/FONT][FONT="]දෙවෙනි එක දා ගන්න ටිකක් පරක්කු උනා....
[/FONT][FONT="][/FONT][FONT="]අනේ දෙයියනේ[/FONT][FONT="], [/FONT][FONT="]මේ පාරවත් හැමෝටම ෆොටෝ ටික පෙනුතොත් හොඳයි...
[/FONT][FONT="]අර මම කලින් ත්‍රෙඩ් එකෙත් කිව්ව වගේ අම්පාරේ ඉඳල [/FONT][FONT="]25[/FONT][FONT="]km විතර ඇතුළට ආවට පස්සේ තමයි අපේ ගම්මානෙට යන්න තියෙන්නේ... [/FONT][FONT="]
[/FONT]
[FONT="]ඉතින් ගෙවල් වලට යන්න ඕනෙ මේ වගේ පුංචි ගුරු පාරවල් දිගේ...
[/FONT]
ඔන්න අපි ගෙදරට එද්දිම පිළි ගත්ත අපේ පරණ යාළුවා...
මෙයා බුරයි කියල හිතුවට හොඳට නැට්ට වනල අපිව පිළිගත්තා..

කලින් දවසේ ගමන් මහන්සිය නිකන්ම නිවිල යනවා උදේට මොනරු කෑ ගහන සද්දෙත් එක්ක මේ වගේ තැනකට වෙලා දත් මදිනකොට...

පාලම නං දැන් හොඳටම අබලන් වෙලා...

ඉස්සර ගොඩක් ගෙවල් ප්‍රදාන පාරට සෙට් උනේ මේ පාලම හරහා..

ඒ වගේම වාහනත් අඩුයි. ඇත්තෙම නැති ගානයි

ඒත් දැන් අලුතෙන් ලොකු පාරක් හැදිල තියෙනව ගෙවල් පිටි පස්සෙන්..

ඉතින් දැන් මේක භාවිතා වෙන්නෙ ෂෝට් කට් එකක් විදිහට විතරයි..

මමනං මේකෙන් එක පාරම එගොඩ උනා ඈ....

අපේ ඥාති සහෝදරයෙක් අපිට බුද්ධංගල පන්සල බලන්න යන්න අනුග්‍රහය දැක්කුවා...
දැන් මේ එයගේ ත්‍රී විල් එකේ බුද්ධංගල පන්සල බලන්න යන ගමන්

පේනවනේ පාරවල් එහෙම

මේ හරියට කියන්නේ "අලි ඔලුව" කියල...

කුඹුරු යායවල් පහු කරගෙන දිගටම ගමනේ...

මේ අවටනං නිතරම වගේ අලි ගැවසෙනවලු...
අර පේන්නේ සාම චෛත්‍යය...
අපි එන ගමන් ඔතෙන්ටත් ගොඩවෙමු.. දැන් දිගටම යමු...

ඔන්න අම්පාර ටව්න් එක...

බුද්ධංගල යන පාර දිගේ...

මේ හරියෙනං හෙන අලි ගඳයි...

ඔන්න පන්සල් භූමියට ඇතුළු වෙන පාර...

අපි දැං බුද්ධංගල පන්සලට ඇතුළු වෙලා ඉන්නේ...

හිතා ගන්න පුළුවන් නේද මොකද්ද කියල...

මේ පාලම හරහා තමයි ගල් තලාවට යන්න තියෙන්නේ....

ලක්සෙට කොඩි දාන්න තිබුණ අල්ලගෙන ආවනං...

මතකද මේ අයව...

ගල් විහාරෙට යන්න තියෙන්නේ මෙතනින්...

[FONT="]ඊළඟ ත්‍රෙඩ් එකෙන් ගල් විහාරෙ ඇතුළෙ ඇවිදින්න යන එක හොඳයි වගේ...
[/FONT][FONT="](පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ..[/FONT]
[FONT="]මේ හැම ෆොටෝ එකක්ම අරගත්තේ මගේ[/FONT][FONT="],[/FONT][FONT="] මෙගා පික්සල් [/FONT]3[FONT="]ක බොහොම ප්‍රාථමික මට්ටමේ ෆෝන් එකෙන්..
[/FONT] [FONT="]ඒක නිසා ගොඩාක් ලස්සන නැතත්. පුළුවන් හැටියට රස විඳින්න උත්සහ කරන්න...)[/FONT]
[FONT="]එහෙනං [/FONT]3 [FONT="]වෙනි කොටසින් [/FONT][FONT="]අ[/FONT][FONT="]පි ආයි ඉක්මනට[/FONT][FONT="]ම[/FONT][FONT="] හම්බ වෙමු...
[/FONT]
Last edited: