EK Married Club-10

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකට බැදපු නැති උන්ට එන්න තහනම්ද?:oo:

:Dමේකේ දැන් වැඩි හරියක් ඉන්නේ බැඳපු නැති අය තමා...ශත වර්ෂ ගණනාවකට කලින් බැඳපු අය විතරක් හිටියේ..:yes:.:P
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේකට බැදපු නැති උන්ට එන්න තහනම්ද?:oo:
    අබාද පිවිසුම , අබාද පිටවුම .....
    හැබැයි ආපු උන් බදින්න දෙපාරක් හිතනවා :P රෑ දෙගොඩ හරියේ එනවා නම් කබයකුත් අරන් වරෙන් :oo:
     
    Last edited:

    kingdewi

    Well-known member
  • අබාද පිවිසුම , අබාද පිටවුම .....
    හැබැයි ආපු උන් බදින්න දෙපාරක් හිතනවා :P

    විකියෝ ..බලහන් බන් උඹව දැක්ක කලක් වත් මතක නැහැ
    කෝල් එකක් වත් දෙන්න බැරිඋනා ..සෙට් වෙමුද MC සෙට් එක ආයේ ළඟදීම ?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :Dමේකේ දැන් වැඩි හරියක් ඉන්නේ බැඳපු නැති අය තමා...ශත වර්ෂ ගණනාවකට කලින් බැඳපු අය විතරක් හිටියේ..:yes:.:P

    :)

    අබාද පිවිසුම , අබාද පිටවුම .....
    හැබැයි ආපු උන් බදින්න දෙපාරක් හිතනවා :P රෑ දෙගොඩ හරියේ එනවා නම් කබයකුත් අරන් වරෙන් :oo:

    තේරුනේ නෑ..:oo:

    හෙලෝ අශ්මි

    \
    තහනමක් නෑ :yes:

    :)
     
    kingdewi

    Well-known member
  • රෑට තාම කාලා නැද්ද මගෙන් ගුටි කන්න හදන්නේ ආ?:angry:

    තාම කෑවේ නෑ බන් .ළමයි දෙන්නට කැවුව .
    උඹත් මට කව කව ඉන්නේ නැතුව ඔය පොඩ්ඩෝ දෙන්නට කවහන් . නැත්නම් මහත්තයා අපාට්මන්ට් එකෙන් පල්ලට වැටෙන්න දෙයි :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තරි අයියා අපි එක්ක තරහ වෙලා...ඉස්සර වගේ කමෙන්ට් කරන්නෙත් නෑ...හොරෙන්ම බලල යනවා...:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විකියෝ ..බලහන් බන් උඹව දැක්ක කලක් වත් මතක නැහැ
    කෝල් එකක් වත් දෙන්න බැරිඋනා ..සෙට් වෙමුද MC සෙට් එක ආයේ ළඟදීම ?
    ඩෙෆා සෙට් වෙමු , එන දෙසැම්බරයේ :yes::yes::yes: මට රින්ග් එකක් දීපන් බන් , උබේ නම්බර් එක මිසින් විත් ෆෝන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    තරි අයියා අපි එක්ක තරහ වෙලා...ඉස්සර වගේ කමෙන්ට් කරන්නෙත් නෑ...හොරෙන්ම බලල යනවා...:(
    ඔකාගේ වර්ණපාල තියරිය ඔය , මේලාට කන සාක්කුවට වැටෙන්න කෙලිනවා ඇති , බයිට් ගොඩක කිම්දිලා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තාම කෑවේ නෑ බන් .ළමයි දෙන්නට කැවුව .
    උඹත් මට කව කව ඉන්නේ නැතුව ඔය පොඩ්ඩෝ දෙන්නට කවහන් . නැත්නම් මහත්තයා අපාට්මන්ට් එකෙන් පල්ලට වැටෙන්න දෙයි :P
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.