maxboysl හට ඉක්මන් සුවය පතමු!!!!

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:( අඩෝ පව් බං. පොර ව වැඩියෙම සෙට් වෙලා නෑ. ඒත් නමින් ටිකක් මතකයි. අවුලක් නෑ ඩයල් එක සාමෙන් සමාදානෙන් ඉන්න කෙනෙක් වගේ මතක. :yes: ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්. :)
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    :( අඩෝ පව් බං. පොර ව වැඩියෙම සෙට් වෙලා නෑ. ඒත් නමින් ටිකක් මතකයි. අවුලක් නෑ ඩයල් එක සාමෙන් සමාදානෙන් ඉන්න කෙනෙක් වගේ මතක. :yes: ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්. :)

    දේශපාලන වලි වලදී අපි වාද කර ගන්නවා. එත් එයා ඒවා personal ගන්නේ නැහැ. හොද යාලුවෙක්. පහුගිය ටිකේ එක්වරම එලකිරියෙන් අතුරුදහන් වීම තේරුම් ගන්න බැරිව හිටියේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    cardbord veerawaru, jvp මිනීමරුවෝ --- මේ ටැග් දාපු මෝඩ යක්කු ගිහින් ලිදේ පැනපියව්!!:angry::angry:

    සිරාවටම.. මම මේ කියන්න හැදුව විතරයි. :no: කෙනෙක් අන්ත අසරණ වුනාමත් ඔහොම මඩ ගහන එක හරි නෑ. අදහස් ආකල්ප ක්‍රියාවන් වල මොන විරුද්ධතා පරස්පරතා තිබ්බත් මේ වගේ වෙලාවට ඔය වගේ ටැග් දාන එක නම් මහ ජඩ වැඩක්.
    12.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    දේශපාලන වලි වලදී අපි වාද කර ගන්නවා. එත් එයා ඒවා personal ගන්නේ නැහැ. හොද යාලුවෙක්. පහුගිය ටිකේ එක්වරම එලකිරියෙන් අතුරුදහන් වීම තේරුම් ගන්න බැරිව හිටියේ

    :no: මං පොර ගැන ගොඩක් දන්නෙ නෑ මචන්. ඒත් මේ වගේ වෙලාවකදි මනුස්සකම වටිනව මොන දේ වුනත්. :) ඒ අතින් උඹට මම ගරු කරනව. උඹල දේශපාලන ත්‍රේඩ් වල කා කොටාගත්තට මෙතනට ඇවිත් මෙහෙම හරි අදහසක් දක්වන එකට. ඒකයි මනුස්සකම. :yes:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා....
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    maxboysl මල්ලිට ඉක්මන් සුවය පතනවා. තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා !!!
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.. අර ආයුර්වේද Lady ඩොක්ටර් කෙනෙක් ඔකට බෙහෙතක් හොයාගත්ත.. ඒක නම් ඩෙංගු වලට ගොඩක්ම සාර්ථකයි. මම දන්න කෙනෙක්ට දවස් 3න් හොද උනා ඒකට.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ඉක්මන් සුවය ලැබේවා!
    තෙරුවන් සරණයි!
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    ඉක්මන් සුවය ලැබ ඉක්මනින් නැවත එළකිරියන් සමග එක්වීමට ලැබේවා!!!
     
    Status
    Not open for further replies.