අඩෝ පව් බං. පොර ව වැඩියෙම සෙට් වෙලා නෑ. ඒත් නමින් ටිකක් මතකයි. අවුලක් නෑ ඩයල් එක සාමෙන් සමාදානෙන් ඉන්න කෙනෙක් වගේ මතක.
ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්. 
අඩෝ පව් බං. පොර ව වැඩියෙම සෙට් වෙලා නෑ. ඒත් නමින් ටිකක් මතකයි. අවුලක් නෑ ඩයල් එක සාමෙන් සමාදානෙන් ඉන්න කෙනෙක් වගේ මතක.
ඉක්මනින්ම සුවය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව මචන්.
![]()
cardbord veerawaru, jvp මිනීමරුවෝ --- මේ ටැග් දාපු මෝඩ යක්කු ගිහින් ලිදේ පැනපියව්!!![]()
කෙනෙක් අන්ත අසරණ වුනාමත් ඔහොම මඩ ගහන එක හරි නෑ. අදහස් ආකල්ප ක්‍රියාවන් වල මොන විරුද්ධතා පරස්පරතා තිබ්බත් මේ වගේ වෙලාවට ඔය වගේ ටැග් දාන එක නම් මහ ජඩ වැඩක්.
දේශපාලන වලි වලදී අපි වාද කර ගන්නවා. එත් එයා ඒවා personal ගන්නේ නැහැ. හොද යාලුවෙක්. පහුගිය ටිකේ එක්වරම එලකිරියෙන් අතුරුදහන් වීම තේරුම් ගන්න බැරිව හිටියේ
මං පොර ගැන ගොඩක් දන්නෙ නෑ මචන්. ඒත් මේ වගේ වෙලාවකදි මනුස්සකම වටිනව මොන දේ වුනත්.
ඒ අතින් උඹට මම ගරු කරනව. උඹල දේශපාලන ත්‍රේඩ් වල කා කොටාගත්තට මෙතනට ඇවිත් මෙහෙම හරි අදහසක් දක්වන එකට. ඒකයි මනුස්සකම. 