download karaganna kathawak katha kale nae nedownload karana app neththe copyright nisa eka ithin mama danne nae
wp youtube balanna thiyana app eka gena kiwwe man patta cha kiyala download eka mama try kale nae
ehama beluwoth file browser ekak nae mkv weda karanne nae default eke ewa normally thiyanna onenne ban aduma gane file browser karannawath
eka store eken download karaganna one api
![]()
අඩුපාඩු ගැන කතා කරනවා නම් දෙකේම ඕනි තරම් කියන්න පුළුවන්. අදටත් MX player එක google play store එකේ තිබ්බේ නැත්තම් හොද video player එකක් android වලත් නැහැ කියල තමා කියන්න වෙන්නේ. ඔව් MKV support නැහැ එත් moli player එක තියෙනව නේ

file browser මොකටද බන් windows වලට සිරාවටම..තමන් phone එකට send කරන, download කරන Music, video මේ හැම දෙයක් ම ඒ ඒ අදාළ app එකට ගිය ගමන් තියෙනවා නේ auto sync වෙලා. කොහොම උනත් File browser එකක් තියෙනව. මම නම් එක වැඩිය use කරන්නේ නැහැ. මොකද ඇත්තටම windows phone එකක file browser එක එච්චරම use වෙන්නේ නැති නිසා. හැම දේම පිළිවෙලට තියෙන නිසා.
Youtube ගැන කතා කලොත් එක google එකෙන් කරන නිසා එකට හොද app එක්ක හදල තියෙනවා. windows store එකට official google apps දාන්නේ නැත්තේ ඇත්තටම user base එකක් නැති නිසාද නැත්තම් google සමාගමට අනාගතය ගැන තියෙන බය නිසාද දන්නේ නැහැ.,
කොහොම උනත් android phone එකක් use කරලා youtube එකෙන් video එකක් download කර ගන්න play store එකේ app එකක් හෙව්වම එක නැති වීම හරිම lol සහ ගත උවත් windows phone වල කැත interface ඇති youtube app එකකින් තමන් රස විදීමට කැමති youtube video එකක් download කර ගැනීමට හැකි වීම ඉමහත් සතුටකි 

තව ඉතින් android වල ලොකු අව්ල තම සින්හල කියවන්න බැරි එක. Lumia වල නම් phone එක ගත්ත දවසේ ඉදන් ඕනි sinhala front එකක් පුළුවන්. එත් android වල

Last edited:
ehama beluwoth file browser ekak nae mkv weda karanne nae default eke ewa normally thiyanna onenne ban aduma gane file browser karannawath 
eka thamai edath kiwwe danno danithi kiyala 

anika oya rating nethi apps godak thiyanawane ban 1 i 2i 5i ne ithin ewa ganna eka sure da 