windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

download karaganna kathawak katha kale nae ne :rofl: download karana app neththe copyright nisa eka ithin mama danne nae :rolleyes: wp youtube balanna thiyana app eka gena kiwwe man patta cha kiyala download eka mama try kale nae ;) ehama beluwoth file browser ekak nae mkv weda karanne nae default eke ewa normally thiyanna onenne ban aduma gane file browser karannawath :rofl: eka store eken download karaganna one api :lol:

අඩුපාඩු ගැන කතා කරනවා නම් දෙකේම ඕනි තරම් කියන්න පුළුවන්. අදටත් MX player එක google play store එකේ තිබ්බේ නැත්තම් හොද video player එකක් android වලත් නැහැ කියල තමා කියන්න වෙන්නේ. ඔව් MKV support නැහැ එත් moli player එක තියෙනව නේ :rofl:
file browser මොකටද බන් windows වලට සිරාවටම..තමන් phone එකට send කරන, download කරන Music, video මේ හැම දෙයක් ම ඒ ඒ අදාළ app එකට ගිය ගමන් තියෙනවා නේ auto sync වෙලා. කොහොම උනත් File browser එකක් තියෙනව. මම නම් එක වැඩිය use කරන්නේ නැහැ. මොකද ඇත්තටම windows phone එකක file browser එක එච්චරම use වෙන්නේ නැති නිසා. හැම දේම පිළිවෙලට තියෙන නිසා.
Youtube ගැන කතා කලොත් එක google එකෙන් කරන නිසා එකට හොද app එක්ක හදල තියෙනවා. windows store එකට official google apps දාන්නේ නැත්තේ ඇත්තටම user base එකක් නැති නිසාද නැත්තම් google සමාගමට අනාගතය ගැන තියෙන බය නිසාද දන්නේ නැහැ.,:rolleyes: කොහොම උනත් android phone එකක් use කරලා youtube එකෙන් video එකක් download කර ගන්න play store එකේ app එකක් හෙව්වම එක නැති වීම හරිම lol සහ ගත උවත් windows phone වල කැත interface ඇති youtube app එකකින් තමන් රස විදීමට කැමති youtube video එකක් download කර ගැනීමට හැකි වීම ඉමහත් සතුටකි :D:D
තව ඉතින් android වල ලොකු අව්ල තම සින්හල කියවන්න බැරි එක. Lumia වල නම් phone එක ගත්ත දවසේ ඉදන් ඕනි sinhala front එකක් පුළුවන්. එත් android වල :rolleyes::rolleyes:
 
Last edited:

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡

    අඩුපාඩු ගැන කතා කරනවා නම් දෙකේම ඕනි තරම් කියන්න පුළුවන්. අදටත් MX player එක google play store එකේ තිබ්බේ නැත්තම් හොද video player එකක් android වලත් නැහැ කියල තමා කියන්න වෙන්නේ. ඔව් MKV support නැහැ එත් moli player එක තියෙනව නේ :rofl:
    file browser මොකටද බන් windows වලට සිරාවටම..තමන් phone එකට send කරන, download කරන Music, video මේ හැම දෙයක් ම ඒ ඒ අදාළ app එකට ගිය ගමන් තියෙනවා නේ auto sync වෙලා. කොහොම උනත් File browser එකක් තියෙනව. මම නම් එක වැඩිය use කරන්නේ නැහැ. මොකද ඇත්තටම windows phone එකක file browser එක එච්චරම use වෙන්නේ නැති නිසා. හැම දේම පිළිවෙලට තියෙන නිසා.
    Youtube ගැන කතා කලොත් එක google එකෙන් කරන නිසා එකට හොද app එක්ක හදල තියෙනවා. windows store එකට official google apps දාන්නේ නැත්තේ ඇත්තටම user base එකක් නැති නිසාද නැත්තම් google සමාගමට අනාගතය ගැන තියෙන බය නිසාද දන්නේ නැහැ.,:rolleyes: කොහොම උනත් android phone එකක් use කරලා youtube එකෙන් video එකක් download කර ගන්න play store එකේ app එකක් හෙව්වම එක නැති වීම හරිම lol සහ ගත උවත් windows phone වල කැත interface ඇති youtube app එකකින් තමන් රස විදීමට කැමති youtube video එකක් download කර ගැනීමට හැකි වීම ඉමහත් සතුටකි :D:D

    Default ena video player eke mkv support mona player ekakwath one nae :P eka thamai edath kiwwe danno danithi kiyala ;) idiriyata mama thawa thread ekak dannam android phone eken karanna puluwan thawa wedak gena , WP ekakkata hithannawath bari ekak :love:;) wait for it ;) anna eka nisai kiyanne android phone ekakkin itu karaganna puluwan awashayathawayal wp ekakkin itu karaganna bae eth phone eka patta :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    අපෝ security ගැන කිසිම ගැටළුවක් නැහැ. android වල තම browser එකක් install කරන කොටත් Photos, contacts, messages වල හිටන් permission ඉල්ලන්නේ access කරන්න. windows apps ඔක්කොම sandbox කරලා තියෙන නිසා app එකක් වෙන app එකක් ඇත connection එකක් නැහැ. එක නිසා security අතින් windows ඉස්සරහින් ඉන්නවා,

    eth api kohomada eka hariyatama denaganne mun okkoma permission gannawada kiyala :dull: anika oya rating nethi apps godak thiyanawane ban 1 i 2i 5i ne ithin ewa ganna eka sure da :nerd:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Machan Lumia 625 ekak gaththa. Mekata 8.1 release welada thiyenne?
    Released nam 8.1 eka hondada?

    Thawa deyak. Mobile options walata 2G, 3G witharai thiynne. 4G option eka naha.
    IMEI eken check kalama phone eka 4G support lu. Mokakda me case eka?

    Software Details:

    Manufacture Name: RM-941_im_india_204
    OS: 8.0.10517.150
    Firmware: 3056.40000.1349.2002

    • Like
    Reactions: 1118lakmalkumara

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Default ena video player eke mkv support mona player ekakwath one nae :P eka thamai edath kiwwe danno danithi kiyala ;) idiriyata mama thawa thread ekak dannam android phone eken karanna puluwan thawa wedak gena , WP ekakkata hithannawath bari ekak :love:;) wait for it ;) anna eka nisai kiyanne android phone ekakkin itu karaganna puluwan awashayathawayal wp ekakkin itu karaganna bae eth phone eka patta :yes:

    පොඩ්ඩක් ඉවසල හිටපන් මචං.. microsoft එක windows Phone සහ windows OS කියන දෙකම එක platform එකකට ගෙන්න හදන්නේ next year ඇතුලට., එහෙම කරාට පස්සේ android සදා අනාථයි තමා. andorid next version එක run කරන්න ඊලග phone වල 4GB 8GB Ram එයි, එත් Lumia වල නම් දැන් තියෙන 1GB එකත් 256MB වලට අඩු වෙයිද දන්නේ නැහැ.
    android කියන්නේ stable නැති huge resource ඕනි OS එකක්. ඔය android Phone වල 4GB වගේ ram එනකොට මිනිස්සුන්ට ලක්ෂ 1ක 2ක දීල ඕවා ගන්න සල්ලි නැහැ.
    අනිත් එක android බැරි උනා අඩුම ගානේ ICS තියෙන device වලටවත් jeally bean දෙන්න, එත් windows හැම phone එකටම update ලියල ( stock windows) දෙනවා.

    windows platform දෙක එකක් උන දවසට windows phone එකකින් කර ගන්න බැරි වැඩ ටික ඉමක් කොනක් නැතිව යයි. දැනටත් Cortana තරම් හොද AI එකක් google ට බැරි උනා හදා ගන්න, කොච්චර programming වැඩ්ඩො හිටියත් MS ලගේ alogorithm, logic එක්ක හැප්පෙන්න අමාරුයි නේද. cortana beta version එකේ මෙච්චර දේවල් කරන පිස්සු නේ. එයා මචං මම වැඩිපුරම ඉන්න තැන අනුව detect කරන ඉන්නේ මම work කරන්න කොහෙද Office යන්න ඕනි කියටද මගේ ගෙදර කොහෙද කියල. මේ එකක් වත් මම input කරපු data නෙමේ. කාලයත් එක්ක මම ඉන්න තැන අනුව එයා තනියම හිත ගත්තට තීරණ. 8.15 උන ගමන් මට traffic එකක් එක්ක පෙන්නවා මට වැඩට යන්න තව කොච්චර වෙලා යනවද.. මම දැන් කොහෙද ඉන්නේ.. මොකක් ද මගේ route එක වෙන්නේ කියල.. MS ගැන නම් සැහෙන අඩම්බරයි. එත් google නම් මිනිසුන්න දරන්න බැරි project කරන්නේ. දන්නවද google glass එකේ price එක කියාද කියල :D:rolleyes::rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    eth api kohomada eka hariyatama denaganne mun okkoma permission gannawada kiyala :dull: anika oya rating nethi apps godak thiyanawane ban 1 i 2i 5i ne ithin ewa ganna eka sure da :nerd:

    permission අපි දෙන්න ඕනි එකක් මිසක් app එකකට නොදීපු permission එකක් auto ගන්න බැහැ නේ. අනිත් දේ තමා app වැඩ කරන්නේ restricted environment එකක් ඇතුලේ. apps ඔක්කොම sandbox කරලා තියෙන නිසා වෙන app එකකට තව app එකක details ගන්න බැහැ මචං. එකනේ බන් antivirus windows phone වලට කිසිම තේරුමක් නැත්තේ. antivirus එකකට බැහැ වෙන apps වල data scan කරන්න. ඒ මොකද apps ඔක්කොම sandbox කරලා තියෙන්නේ :rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan Lumia 625 ekak gaththa. Mekata 8.1 release welada thiyenne?
    Released nam 8.1 eka hondada?

    Thawa deyak. Mobile options walata 2G, 3G witharai thiynne. 4G option eka naha.
    IMEI eken check kalama phone eka 4G support lu. Mokakda me case eka?

    Software Details:

    Manufacture Name: RM-941_im_india_204
    OS: 8.0.10517.150
    Firmware: 3056.40000.1349.2002

    තියෙනවා මචං update check කරලා බලපන් මචං. settings -> Phone Update
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    පොඩ්ඩක් ඉවසල හිටපන් මචං.. microsoft එක windows Phone සහ windows OS කියන දෙකම එක platform එකකට ගෙන්න හදන්නේ next year ඇතුලට., එහෙම කරාට පස්සේ android සදා අනාථයි තමා. andorid next version එක run කරන්න ඊලග phone වල 4GB 8GB Ram එයි, එත් Lumia වල නම් දැන් තියෙන 1GB එකත් 256MB වලට අඩු වෙයිද දන්නේ නැහැ.
    android කියන්නේ stable නැති huge resource ඕනි OS එකක්. ඔය android Phone වල 4GB වගේ ram එනකොට මිනිස්සුන්ට ලක්ෂ 1ක 2ක දීල ඕවා ගන්න සල්ලි නැහැ.
    අනිත් එක android බැරි උනා අඩුම ගානේ ICS තියෙන device වලටවත් jeally bean දෙන්න, එත් windows හැම phone එකටම update ලියල ( stock windows) දෙනවා.

    windows platform දෙක එකක් උන දවසට windows phone එකකින් කර ගන්න බැරි වැඩ ටික ඉමක් කොනක් නැතිව යයි. දැනටත් Cortana තරම් හොද AI එකක් google ට බැරි උනා හදා ගන්න, කොච්චර programming වැඩ්ඩො හිටියත් MS ලගේ alogorithm, logic එක්ක හැප්පෙන්න අමාරුයි නේද. cortana beta version එකේ මෙච්චර දේවල් කරන පිස්සු නේ. එයා මචං මම වැඩිපුරම ඉන්න තැන අනුව detect කරන ඉන්නේ මම work කරන්න කොහෙද Office යන්න ඕනි කියටද මගේ ගෙදර කොහෙද කියල. මේ එකක් වත් මම input කරපු data නෙමේ. කාලයත් එක්ක මම ඉන්න තැන අනුව එයා තනියම හිත ගත්තට තීරණ. 8.15 උන ගමන් මට traffic එකක් එක්ක පෙන්නවා මට වැඩට යන්න තව කොච්චර වෙලා යනවද.. මම දැන් කොහෙද ඉන්නේ.. මොකක් ද මගේ route එක වෙන්නේ කියල.. MS ගැන නම් සැහෙන අඩම්බරයි. එත් google නම් මිනිසුන්න දරන්න බැරි project කරන්නේ. දන්නවද google glass එකේ price එක කියාද කියල :D:rolleyes::rolleyes:

    Me siddiya mokakkda 625 eke nethida :nerd:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    Me siddiya mokakkda 625 eke nethida :nerd:

    ඕක cortana self learn කරගෙන තියෙන එකක් මචං, එකී දන්නවා මම වැඩ කරන තැන, වැඩට යන්න ඕනි වෙලාව. මගේ ගෙදර තියෙන තැන,, :D:D උදේ 8.15 හැමදාම දැන් මට alert එකක් දෙනවා. ඕක මේකිට learn කර ගන්න මාස 3ක් වගේ ගියා මම හිතන්නේ. දැන් මාසෙක වගේ ඉදල තමා මට ඔහොම alert එන්න ගත්තේ මචං :yes: . හැම phone එකකම cortana තියෙනවා නම් ඕක වැඩ කරන්න ඕනි මචං. එකී GPS data වලින් track කරනවා වගේ seen එකක් මම හිතන්නේ. :yes::yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    තියෙනවා මචං update check කරලා බලපන් මචං. settings -> Phone Update

    Machan mekatath puluwan nam answer ekak denna. Phone eke mobile options walata 2G, 3G witharai thiynne. 4G option eka naha.
    IMEI eken check kalama phone eka 4G support lu. Mokakda me case eka?

    Software Details:

    Manufacture Name: RM-941_im_india_204
    OS: 8.0.10517.150
    Firmware: 3056.40000.1349.2002
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan mekatath puluwan nam answer ekak denna. Phone eke mobile options walata 2G, 3G witharai thiynne. 4G option eka naha.
    IMEI eken check kalama phone eka 4G support lu. Mokakda me case eka?

    Software Details:

    Manufacture Name: RM-941_im_india_204
    OS: 8.0.10517.150
    Firmware: 3056.40000.1349.2002

    Lumia 625 එකේ version දෙකක් තියෙනවා මචං. එකක් 4G තියෙන එක අනිත් එකේ 4G නැහැ, කෝකටත් phone එක 8.1 වලට update කරලා බලපන් මචං.[/FONT]
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Machan mekatath puluwan nam answer ekak denna. Phone eke mobile options walata 2G, 3G witharai thiynne. 4G option eka naha.
    IMEI eken check kalama phone eka 4G support lu. Mokakda me case eka?

    Software Details:

    Manufacture Name: RM-941_im_india_204
    OS: 8.0.10517.150
    Firmware: 3056.40000.1349.2002

    machan meka poddak balapan mata penne rom eke awula thiyenne it's complicated :dull: ubata rom ekak flash karaganna puluwannam hari wage :nerd:bt i'm not sure exactly machan
     
    • Like
    Reactions: ÆSP

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Lumia 625 එකේ version දෙකක් තියෙනවා මචං. එකක් 4G තියෙන එක අනිත් එකේ 4G නැහැ, කෝකටත් phone එක 8.1 වලට update කරලා බලපන් මචං.[/FONT]

    Oka gana mamath articles wagayak dakka. Ewala thibune RM-943 = 625H(no 4G) and RM-941 = 625 (With 4G) kiyalai.
    Thanks machan. Mama update karala balala kiyannam.

    machan meka poddak balapan mata penne rom eke awula thiyenne it's complicated :dull: ubata rom ekak flash karaganna puluwannam hari wage :nerd:bt i'm not sure exactly machan

    Thanks machan. Matath hithenne software walin block karala wage thiyenne.
    Kokatah mama update karala balala kiyannam.
    Ube mokakda machan manufacture name eke thiyenne? (RM-941 ...)
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Oka gana mamath articles wagayak dakka. Ewala thibune RM-943 = 625H(no 4G) and RM-941 = 625 (With 4G) kiyalai.
    Thanks machan. Mama update karala balala kiyannam.

    Thanks machan. Matath hithenne software walin block karala wage thiyenne.
    Kokatah mama update karala balala kiyannam.
    Ube mokakda machan manufacture name eke thiyenne? (RM-941 ...)

    http://forum.xda-developers.com/showthread.php?t=2515453
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    Another Bug bluetooth walin film ekak ewagaththa man eka file explorer karapuwahama kohe giyada nae athule ita passe mama kale s3 eken sd card eka dala copy karaganna heduwa phone ekata ekath bae error enawa cannot copy kiyala , mama ithin google deiyage pihiten baluwa kohatada file eka yanne kiyala , eka thenaka dekka support karanne nethnam phone eka reset karanna wena kathawak #wtf

    http://answers.microsoft.com/en-us/...luetooth/8acdd95b-3b23-451c-b7d9-ea63f0928855
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    ඕක cortana self learn කරගෙන තියෙන එකක් මචං, එකී දන්නවා මම වැඩ කරන තැන, වැඩට යන්න ඕනි වෙලාව. මගේ ගෙදර තියෙන තැන,, :D:D උදේ 8.15 හැමදාම දැන් මට alert එකක් දෙනවා. ඕක මේකිට learn කර ගන්න මාස 3ක් වගේ ගියා මම හිතන්නේ. දැන් මාසෙක වගේ ඉදල තමා මට ඔහොම alert එන්න ගත්තේ මචං :yes: . හැම phone එකකම cortana තියෙනවා නම් ඕක වැඩ කරන්න ඕනි මචං. එකී GPS data වලින් track කරනවා වගේ seen එකක් මම හිතන්නේ. :yes::yes:
    මචං උඹ හැමතිස්සෙම DATA on කරලද තියෙන්නේ? කොහොමද මේක වෙන්නේ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    625 4G activated.
    but 4g valata pata gala battery bahinava

    10735719_10204044962677732_1385620579_n.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    reputation_neg.gif
    windows phone එකක් ගන්න... 10-29-2014 06:32 PM labeta thiyena anddroid phone gaththahama ohoma thama oi
    ඔයි මම ලියල තියෙන පොස්ට් එක වත් හරියට කියවගන්න සිංහල බැරි අනාත උබ මොකක්ද පාවිච්චි කරපු android කට්ට?
    මම මෙතන ලියල තියෙන්නේ මෙහෙම.
    මම හැම මගුලම පාවිච්චි කරල තියෙනව දැනට. (Microsoft, android[Y,W,S2,S3,Note,Note Tab], ඒවගේම pure android දහ ජරාවේ මොකුත් නැහැ[Nexus5,MotoG], apple[ipod,iphone,ipad air])
    සෝනි නං නැහැ වැඩිය

    උඹ අඩු ගානේ ඔතනින් එකක් වත් පාවිච්චි කරලා නැති ගොනෙක් වෙන්න ඇති :lol:
    රිදිලා රේප් කැපුවට වැඩක් නෑ මොලේ තියෙන්න ඕනේ හරියට දෙයක් තෝරාගන්න.
     
    • Like
    Reactions: 1118lakmalkumara

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පොඩ්ඩක් ඉවසල හිටපන් මචං.. microsoft එක windows Phone සහ windows OS කියන දෙකම එක platform එකකට ගෙන්න හදන්නේ next year ඇතුලට., එහෙම කරාට පස්සේ android සදා අනාථයි තමා. andorid next version එක run කරන්න ඊලග phone වල 4GB 8GB Ram එයි, එත් Lumia වල නම් දැන් තියෙන 1GB එකත් 256MB වලට අඩු වෙයිද දන්නේ නැහැ.

    android කියන්නේ stable නැති huge resource ඕනි OS එකක්. ඔය android Phone වල 4GB වගේ ram එනකොට මිනිස්සුන්ට ලක්ෂ 1ක 2ක දීල ඕවා ගන්න සල්ලි නැහැ.
    අනිත් එක android බැරි උනා අඩුම ගානේ ICS තියෙන device වලටවත් jeally bean දෙන්න, එත් windows හැම phone එකටම update ලියල ( stock windows) දෙනවා.

    windows platform දෙක එකක් උන දවසට windows phone එකකින් කර ගන්න බැරි වැඩ ටික ඉමක් කොනක් නැතිව යයි. දැනටත් Cortana තරම් හොද AI එකක් google ට බැරි උනා හදා ගන්න, කොච්චර programming වැඩ්ඩො හිටියත් MS ලගේ alogorithm, logic එක්ක හැප්පෙන්න අමාරුයි නේද. cortana beta version එකේ මෙච්චර දේවල් කරන පිස්සු නේ. එයා මචං මම වැඩිපුරම ඉන්න තැන අනුව detect කරන ඉන්නේ මම work කරන්න කොහෙද Office යන්න ඕනි කියටද මගේ ගෙදර කොහෙද කියල. මේ එකක් වත් මම input කරපු data නෙමේ. කාලයත් එක්ක මම ඉන්න තැන අනුව එයා තනියම හිත ගත්තට තීරණ. 8.15 උන ගමන් මට traffic එකක් එක්ක පෙන්නවා මට වැඩට යන්න තව කොච්චර වෙලා යනවද.. මම දැන් කොහෙද ඉන්නේ.. මොකක් ද මගේ route එක වෙන්නේ කියල.. MS ගැන නම් සැහෙන අඩම්බරයි. එත් google නම් මිනිසුන්න දරන්න බැරි project කරන්නේ. දන්නවද google glass එකේ price එක කියාද කියල :D:rolleyes::rolleyes:

    ඒකනම් ඇත්ත මචන්
    මමත් ඕෆ් වෙන්නේ 4.30 කොටානා නංගි හරියට්ම 4.25ට වගේ කියනවා ගෙදර යන්න්න විනාඩි 42 ක් යයි කියලා. ට්‍රැෆික් තිබුනොත් වැඩිපුර කියනවා.. බලද්දි හරියටම හරි. ලංකාවේ මෙහෙමනම් යු.එස් වල සුපිරියටම වැඩ ඇති නේද?
     
    Status
    Not open for further replies.