sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne

ඒකනම් ඇත්ත මචන්
මමත් ඕෆ් වෙන්නේ 4.30 කොටානා නංගි හරියට්ම 4.25ට වගේ කියනවා ගෙදර යන්න්න විනාඩි 42 ක් යයි කියලා. ට්රැෆික් තිබුනොත් වැඩිපුර කියනවා.. බලද්දි හරියටම හරි. ලංකාවේ මෙහෙමනම් යු.එස් වල සුපිරියටම වැඩ ඇති නේද?
තව ඉතින් android වල ලොකු අව්ල තම සින්හල කියවන්න බැරි එක. Lumia වල නම් phone එක ගත්ත දවසේ ඉදන් ඕනි sinhala front එකක් පුළුවන්. එත් android වල
මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් ..
සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද
අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට
Ibbi WP walata enna hitune moko
BUMP
malaya masa 2kata wage kalin gatta 630 ekak
dan eeta wada hoda ewath ati oya ganata![]()
![]()
![]()
එකටඋඹ data on කරලද තියෙන්නේ හැමතිස්සෙම?
sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne
sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne
.flv support karanawada moli ekata ?
Another Bug bluetooth walin film ekak ewagaththa man eka file explorer karapuwahama kohe giyada nae athule ita passe mama kale s3 eken sd card eka dala copy karaganna heduwa phone ekata ekath bae error enawa cannot copy kiyala , mama ithin google deiyage pihiten baluwa kohatada file eka yanne kiyala , eka thenaka dekka support karanne nethnam phone eka reset karanna wena kathawak #wtf
http://answers.microsoft.com/en-us/...luetooth/8acdd95b-3b23-451c-b7d9-ea63f0928855

මචං උඹ හැමතිස්සෙම DATA on කරලද තියෙන්නේ? කොහොමද මේක වෙන්නේ?
ඒකනම් ඇත්ත මචන්
මමත් ඕෆ් වෙන්නේ 4.30 කොටානා නංගි හරියට්ම 4.25ට වගේ කියනවා ගෙදර යන්න්න විනාඩි 42 ක් යයි කියලා. ට්රැෆික් තිබුනොත් වැඩිපුර කියනවා.. බලද්දි හරියටම හරි. ලංකාවේ මෙහෙමනම් යු.එස් වල සුපිරියටම වැඩ ඇති නේද?

එකනේ බන්. USA වල ඉන්න එවුන්ට සුපිරියටම ඇති
sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne
Bump
මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් ..
සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද
අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට
![]()
එල එල මචං
. හොද apps ටිකක් හදමුකෝ බන්
වින්ඩෝස් පෝන් සුපිරි හැබැයි ගන්න හිතන් ඉන්නව නම්
01. වින්ඩෝස් 08 වලට අප්ඩේට් කරන්න පුලුවන් පෝන් එකක් ගන්න ( මම කලින් ලුමියා 800 එකක් අරන් චා වුනා)
02. සමහර අයට මේ පෝන් ඇපල් පොන් ඇලජික් නිතරම තමන්ගෙ පෝන් වලින් වෙන පෝන් එකකට පයිල් සෙයාර් කරන අයට බ්ලූටූත් එහෙම යූස් කරල පෝන් එක ගන්ඩ කලින් පොඩ්ඩක් කල්පනා කරල බලන්න
මම දැන් සල්ලි එකතු කරනන Nokia Lumia 1020 පෝන් එකක් ගන්න
ඔව් මචං දැන් market එකේ තියෙන ඔක්කොම ඒවගේ windows 8.0 එන්නේ. ඒ හැම එකක් ම 8.1 වලට update කර ගන්න update ඇවිල්ල තියන්නේ.
Bluetooth වලින් file share කරන්න පුළුවන් මචං No problem.
එල එල මචං පුළුවන් නම් Lumia 830 එක පොඩ්ඩක් බලපන්. 1520 එකත් ෆට්ට phone එක. සමහර වෙලාවට price තව අඩු වෙලා තියෙයි මචං උබ ගන්න දවස් වෙනකොට.
ඕක cortana self learn කරගෙන තියෙන එකක් මචං, එකී දන්නවා මම වැඩ කරන තැන, වැඩට යන්න ඕනි වෙලාව. මගේ ගෙදර තියෙන තැන,,උදේ 8.15 හැමදාම දැන් මට alert එකක් දෙනවා. ඕක මේකිට learn කර ගන්න මාස 3ක් වගේ ගියා මම හිතන්නේ. දැන් මාසෙක වගේ ඉදල තමා මට ඔහොම alert එන්න ගත්තේ මචං
. හැම phone එකකම cortana තියෙනවා නම් ඕක වැඩ කරන්න ඕනි මචං. එකී GPS data වලින් track කරනවා වගේ seen එකක් මම හිතන්නේ.

කියපංකෝ ඕක 925 එකට දාගන්න විදිහක්මටත් ආස හිතුනා බං..කියපංකෝ ඕක 925 එකට දාගන්න විදිහක්
ඔයි මම ලියල තියෙන පොස්ට් එක වත් හරියට කියවගන්න සිංහල බැරි අනාත උබ මොකක්ද පාවිච්චි කරපු android කට්ට?
මම මෙතන ලියල තියෙන්නේ මෙහෙම.
උඹ අඩු ගානේ ඔතනින් එකක් වත් පාවිච්චි කරලා නැති ගොනෙක් වෙන්න ඇති
රිදිලා රේප් කැපුවට වැඩක් නෑ මොලේ තියෙන්න ඕනේ හරියට දෙයක් තෝරාගන්න.