windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113

    ඒකනම් ඇත්ත මචන්
    මමත් ඕෆ් වෙන්නේ 4.30 කොටානා නංගි හරියට්ම 4.25ට වගේ කියනවා ගෙදර යන්න්න විනාඩි 42 ක් යයි කියලා. ට්‍රැෆික් තිබුනොත් වැඩිපුර කියනවා.. බලද්දි හරියටම හරි. ලංකාවේ මෙහෙමනම් යු.එස් වල සුපිරියටම වැඩ ඇති නේද?

    උඹ data on කරලද තියෙන්නේ හැමතිස්සෙම?
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    තව ඉතින් android වල ලොකු අව්ල තම සින්හල කියවන්න බැරි එක. Lumia වල නම් phone එක ගත්ත දවසේ ඉදන් ඕනි sinhala front එකක් පුළුවන්. එත් android වල :rolleyes::rolleyes:

    1. :dull: මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් .. :frown: සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද :dull: අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට :love:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne

    Mata nam machan oya price range ekata set una hondama phone eka lumia 625 with software warranty .
    With Harware warranty nam 31k withara wenawa.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    .flv support karanawada moli ekata ?
    ඔව් මචං Flv support කරනවා. video එක නිකම් send කරපන් මචං Phone එකට PC එකට connect කරලා. එක files කියන app එකේ video folder එකේ ඇති Moli player logo එකත් එක්ක වැටිලා. enjoy..:yes:

    Another Bug bluetooth walin film ekak ewagaththa man eka file explorer karapuwahama kohe giyada nae athule ita passe mama kale s3 eken sd card eka dala copy karaganna heduwa phone ekata ekath bae error enawa cannot copy kiyala , mama ithin google deiyage pihiten baluwa kohatada file eka yanne kiyala , eka thenaka dekka support karanne nethnam phone eka reset karanna wena kathawak #wtf

    http://answers.microsoft.com/en-us/...luetooth/8acdd95b-3b23-451c-b7d9-ea63f0928855
    unsupported video format එකක් Bluetooth කරාම මොකද වෙන්නේ කියල මම නම් දන්නේ නැහැ මචං. මොකද මම දන්නවා video වගේ ලොකු file එකක් Bluetooth කරනවා වඩා ඉක්මනට PC එකේ ඉදන් phone එකට copy කරන එක fast කියල :rolleyes::rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචං උඹ හැමතිස්සෙම DATA on කරලද තියෙන්නේ? කොහොමද මේක වෙන්නේ?
    හැම තිස්සෙම කිව්වේ මචං ගෙදර ඉන්න වෙලාවට ඉතින් දවසෙම wifi router එක ON. අනිත් එක මචං Office එකේ ඉන්නකොටත් ගොඩක් දවසට wifi connect වෙලා ඉන්නේ මචං. :yes:

    ඒකනම් ඇත්ත මචන්
    මමත් ඕෆ් වෙන්නේ 4.30 කොටානා නංගි හරියට්ම 4.25ට වගේ කියනවා ගෙදර යන්න්න විනාඩි 42 ක් යයි කියලා. ට්‍රැෆික් තිබුනොත් වැඩිපුර කියනවා.. බලද්දි හරියටම හරි. ලංකාවේ මෙහෙමනම් යු.එස් වල සුපිරියටම වැඩ ඇති නේද?
    :D:D එකනේ බන්. USA වල ඉන්න එවුන්ට සුපිරියටම ඇති :yes:
    sinhaluni 20-25 athara thiyena windows honda 4n ekak mokadda thiyenne
    ගොඩක් ඒවා තියෙනව මචං. හොදම එක ඇවිත් Lumia 625.. තව 630 එකත් තියෙනව මචං :yes:
    එල එල මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1. :dull: මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් .. :frown: සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද :dull: අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට :love:
    :D එල එල මචං :yes:. හොද apps ටිකක් හදමුකෝ බන් :D
     
    ffuu

    Member
    Jul 27, 2014
    28
    2
    0
    online
    වින්ඩෝස් පෝන් සුපිරි හැබැයි ගන්න හිතන් ඉන්නව නම්

    01. වින්ඩෝස් 08 වලට අප්ඩේට් කරන්න පුලුවන් පෝන් එකක් ගන්න ( මම කලින් ලුමියා 800 එකක් අරන් චා වුනා)

    02. සමහර අයට මේ පෝන් ඇපල් පොන් ඇලජික් නිතරම තමන්ගෙ පෝන් වලින් වෙන පෝන් එකකට පයිල් සෙයාර් කරන අයට බ්ලූටූත් එහෙම යූස් කරල පෝන් එක ගන්ඩ කලින් පොඩ්ඩක් කල්පනා කරල බලන්න

    මම දැන් සල්ලි එකතු කරනන Nokia Lumia 1020 පෝන් එකක් ගන්න
     
    • Like
    Reactions: kevin37

    ඔව් මචං දැන් market එකේ තියෙන ඔක්කොම ඒවගේ windows 8.0 එන්නේ. ඒ හැම එකක් ම 8.1 වලට update කර ගන්න update ඇවිල්ල තියන්නේ.
    Bluetooth වලින් file share කරන්න පුළුවන් මචං No problem.
    එල එල මචං පුළුවන් නම් Lumia 830 එක පොඩ්ඩක් බලපන්. 1520 එකත් ෆට්ට phone එක. සමහර වෙලාවට price තව අඩු වෙලා තියෙයි මචං උබ ගන්න දවස් වෙනකොට. :yes:
     
    thanks kolla
     
    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    Swissland වල ඉදන් අපේ අයියා Nokia Lumia 800 Phone දෙකක් එව්වා හරියටම අද ආවේ DHL හරහා.
    මගේ ලග දැනටමත් Lumia එකක් තියෙන නිසා Lumia 800 එක සාදාරණ ගානකට විකුණනවා.
    ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න. PM

    075 7 395393 - කතා කරන්න.

    හුවමාරු නොකෙරේ :)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඕක cortana self learn කරගෙන තියෙන එකක් මචං, එකී දන්නවා මම වැඩ කරන තැන, වැඩට යන්න ඕනි වෙලාව. මගේ ගෙදර තියෙන තැන,, :D:D උදේ 8.15 හැමදාම දැන් මට alert එකක් දෙනවා. ඕක මේකිට learn කර ගන්න මාස 3ක් වගේ ගියා මම හිතන්නේ. දැන් මාසෙක වගේ ඉදල තමා මට ඔහොම alert එන්න ගත්තේ මචං :yes: . හැම phone එකකම cortana තියෙනවා නම් ඕක වැඩ කරන්න ඕනි මචං. එකී GPS data වලින් track කරනවා වගේ seen එකක් මම හිතන්නේ. :yes::yes:

    මටත් ආස හිතුනා බං.. :love::love::love: කියපංකෝ ඕක 925 එකට දාගන්න විදිහක්
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    මචං මගේ 720යට prieview for developers දාගෙන ඉන්නේ...තාම 8.1 අප්ඩේට් එක න නේ...ඩවුන්ග්‍රේඩ් කරන්න කම්මැලි හින්ද ඉන්නේ කෙලින්ම අප්ඩේට් කර ගන්න...කවුරු හරි ඉන්නවද අප්ඩේට් කරගත්ත කෙනෙක්...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ඔයි මම ලියල තියෙන පොස්ට් එක වත් හරියට කියවගන්න සිංහල බැරි අනාත උබ මොකක්ද පාවිච්චි කරපු android කට්ට?
    මම මෙතන ලියල තියෙන්නේ මෙහෙම.

    උඹ අඩු ගානේ ඔතනින් එකක් වත් පාවිච්චි කරලා නැති ගොනෙක් වෙන්න ඇති :lol:
    රිදිලා රේප් කැපුවට වැඩක් නෑ මොලේ තියෙන්න ඕනේ හරියට දෙයක් තෝරාගන්න.

    +12 ;)
     
    Status
    Not open for further replies.